1
00:00:00,150 --> 00:00:10,150
මෙම සිංහල උප සිරැසිය www. baiscope.lk
මගින් නොමිලයේ බෙදා හරින ලද්දකි
කරුණාකර කතෘ අයිතිය සුරකින්න
2
00:00:17,184 --> 00:00:20,855
ඔයාට ඒක දැනෙනවද?
3
00:00:20,938 --> 00:00:24,775
මේ නටබුන් අස්සෙ ඇවිදින කොට මට
හිතෙන්නෙ මම කොහෙ හරි ගිහිං කියලා
4
00:00:24,859 --> 00:00:26,527
ඔයා කතන්දර කියවන්නෙක්.
5
00:00:26,610 --> 00:00:29,488
ඒත් කතන්දරයක් කිව්වට පස්සෙ
ඒක ආපහු වෙනස් කරන්න බෑ
6
00:00:29,572 --> 00:00:31,449
මමයි ජේඩුයි
7
00:00:31,532 --> 00:00:33,409
ඒ ළමයි බේර ගෙන නිදහස්
කර ගන්න සෑහෙන්න උත්සාහ කලා
8
00:00:33,492 --> 00:00:35,578
අපි නැවත නැවතත් ආපහු ඇවිත් තියෙනවා
9
00:00:35,661 --> 00:00:38,122
අපි පළවෙනි පාර අසාර්ථක උන නිසා
10
00:00:38,205 --> 00:00:39,749
දැනුම එන්නෙ කැප කිරීමක් සමග
11
00:00:42,460 --> 00:00:44,462
12
00:00:45,171 --> 00:00:46,756
කෝ ඔයාලගෙ තාත්තා?
13
00:00:46,839 --> 00:00:48,132
එයා තාම ආවෙ නෑ
14
00:00:48,215 --> 00:00:50,009
-එයා ඔයත් එක්ක නැද්ද?
-ඔව්
15
00:00:50,092 --> 00:00:51,343
අපි මේ දැන් වෙන් උනා
16
00:00:51,427 --> 00:00:52,928
17
00:00:53,012 --> 00:00:54,305
18
00:00:59,518 --> 00:01:00,853
සර්, ඔයාට මාව ඇහෙනවද?
19
00:01:00,936 --> 00:01:02,897
-තාත්තේ!
-හරි, එන්න, දරුවා
20
00:01:02,980 --> 00:01:04,272
-තාත්තේ!
-එයා හොඳින්
21
00:01:04,355 --> 00:01:05,483
අපි මිනිස්සුන්ට කියන්න ඕනේ
22
00:01:05,566 --> 00:01:07,109
එහෙ උනේ මොකක්ද
කියල අපි දන්නෙ නෑ
23
00:01:07,193 --> 00:01:08,486
ඒක ඇත්තක්ද කියලවත් අපි දන්නෙ නෑ
24
00:01:08,569 --> 00:01:11,489
-ඔයා, මම ජිම්
-ජිම් ගෙදර නෑ
25
00:01:11,572 --> 00:01:14,241
ඕක බිම දානවා
එයා ආවෙ උදව්වට
26
00:01:14,325 --> 00:01:16,202
සාරා ඉස්කුරුප්පු නියනකින්
එයාගෙ ඇහැ ගැලෙව්වා
27
00:01:16,285 --> 00:01:18,037
-ඔයාට ඒක මහන්න පුළුවන්ද?
-හරි
28
00:01:18,120 --> 00:01:20,664
බබා හම්බ උන හැටියෙ
අපි ගෙදර එන්න හැදුවෙ
29
00:01:20,748 --> 00:01:21,999
සේරම හරි. ඒක කලා
30
00:01:22,082 --> 00:01:23,501
ඔයා හිතන්නෙ ඔයා වීරයෙක් කියලද
31
00:01:23,584 --> 00:01:25,544
අර කොල්ලට කරපු දේ නිසා?
32
00:01:25,628 --> 00:01:27,670
ඔයා මහ ජරා...යක්ෂයෙක්
33
00:01:30,257 --> 00:01:31,842
34
00:01:31,926 --> 00:01:34,094
ඔයා වැදගත් කතාවක
35
00:01:34,178 --> 00:01:36,931
විශේෂ භූමිකාවක් කලා
36
00:01:37,890 --> 00:01:39,308
මම හිටපු විදියටම උන්
ළඟට යන්න බැරි වුණා.
37
00:01:39,390 --> 00:01:40,559
38
00:01:40,643 --> 00:01:42,186
උන් ඉගෙන ගත්තු දේ
සේරම එක්ක නෙමෙයි
39
00:01:43,938 --> 00:01:45,021
ඔයා හොඳින්ද?
40
00:01:45,104 --> 00:01:46,106
මම අතරමං වෙලා
41
00:01:47,942 --> 00:01:49,109
42
00:01:49,193 --> 00:01:50,902
43
00:01:50,985 --> 00:01:53,697
මට සමාවෙන්න, ඊට පස්සෙ වෙන දේවල්
බලන්න ඔයාට ඉන්න වෙන්නෙ නෑ
44
00:01:53,781 --> 00:01:55,533
මේක තමයි මම ආසම කොටස
45
00:01:55,616 --> 00:01:58,494
උන් උන්වම කෑලි වලට ඉරා ගන්න වෙලාව
46
00:01:59,829 --> 00:02:01,580
47
00:02:18,848 --> 00:02:20,057
ඒයි, සොපියා?
48
00:02:30,234 --> 00:02:31,527
සොපියා?
49
00:02:31,610 --> 00:02:33,320
50
00:02:33,404 --> 00:02:35,990
51
00:02:36,073 --> 00:02:38,075
නෑ. නෑ, නෑ, නෑ,නෑ,නෑ.
52
00:02:38,158 --> 00:02:39,326
සොපියා!
53
00:02:39,410 --> 00:02:41,745
54
00:02:41,829 --> 00:02:43,747
ඒයි, ඒයි
55
00:02:43,831 --> 00:02:45,666
ඒයි, හරි ආපහු ඇතුලට එන්න හරිද?
56
00:02:45,749 --> 00:02:47,501
-බෑ, මට බෑ
-අපි ඇතුලට යන්න ඕනෙ!
57
00:02:47,585 --> 00:02:48,961
මට ආපහු එහාට යන්න බෑ
58
00:02:53,716 --> 00:02:55,134
කෙනී?
59
00:02:57,720 --> 00:02:58,596
හරි, ඇතුලට යං!
60
00:03:02,099 --> 00:03:03,434
ඒයි! ඒයි!
61
00:03:03,517 --> 00:03:05,936
මම මොකක්ද ඔයාට කිව්වෙ?
62
00:03:06,020 --> 00:03:08,105
මම ඔයාට කිව්වනෙ
එළියට යන්න එපා කියල?
63
00:03:08,188 --> 00:03:09,398
එයා මැරිලා
64
00:03:11,984 --> 00:03:13,027
මොකක්?
65
00:03:13,110 --> 00:03:15,863
මගෙ...මගෙ තාත්ත මැරිලා
66
00:03:15,946 --> 00:03:17,114
ඕහ්
67
00:03:17,197 --> 00:03:19,199
68
00:03:19,283 --> 00:03:20,743
හරි, හරි, මට කණගාටුයි
69
00:03:20,826 --> 00:03:22,077
මට කණගාටුයි, ඒත් හරි...
70
00:03:22,161 --> 00:03:24,914
හරි මම මොකුත්...
ඔයා එළියට යන්න එපා හරිද?
71
00:03:24,997 --> 00:03:26,332
මම අදහස් කලේ නෑ.... මම නිකම්..
72
00:03:26,415 --> 00:03:27,541
මට සමා වෙන්න
73
00:03:27,625 --> 00:03:29,501
ඒයි මොකද වෙන්නෙ?
74
00:03:29,585 --> 00:03:31,503
-එයා ගිහිං
-හරි, හරි
75
00:03:31,587 --> 00:03:33,923
මම දන්නෙ නෑ. දැන් මොකක්
වෙයිද කියලා, එයා ගිහිං
76
00:03:34,006 --> 00:03:36,675
ශ්..ශ්..ශ්
77
00:03:36,759 --> 00:03:38,469
78
00:03:38,552 --> 00:03:40,638
මට සමාවෙන්න, ඒත් ඔයා එළියට යන්න එපා
79
00:03:40,721 --> 00:03:42,348
අපි ඔයා ගැන බලා ගන්නවා, හරිද?
80
00:03:42,430 --> 00:03:44,475
81
00:03:51,607 --> 00:03:52,608
82
00:04:01,196 --> 00:04:02,197
බොයිඩ්?
83
00:04:05,277 --> 00:04:06,444
අහ්...
84
00:04:07,341 --> 00:04:09,093
ඔයා මිනිත්තුවකට ඇතුලට යනවද?
85
00:04:11,460 --> 00:04:13,629
86
00:04:33,818 --> 00:04:35,809
මම මෙතන ඉන්නෙ මම වෙනුවෙන් නෙමෙයි
87
00:04:38,600 --> 00:04:40,685
හැමෝම වෙනුවෙන්
88
00:04:42,726 --> 00:04:44,909
මිනිස්සුන්ට උන දේ ආරංචි උනොත්
89
00:04:45,479 --> 00:04:48,180
මිනිස්සුන්ට ඔයා කරපු දේ අරංචි උනොත්
90
00:04:48,705 --> 00:04:51,125
අපි කරපු දේ...
91
00:04:52,138 --> 00:04:53,613
ඒක හොඳටම ඇති
92
00:04:53,638 --> 00:04:55,557
මෙතන සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න
93
00:04:57,231 --> 00:04:59,024
මට ඒක වෙන්න අරින්න බෑ
94
00:05:01,510 --> 00:05:04,596
ඒ නිසා කවුරු හරි ඇහුවොත්...
95
00:05:05,866 --> 00:05:07,993
එයාල අහයි...
96
00:05:09,289 --> 00:05:11,541
ඔයා කියන්න ඕනෙ ඔයාගෙ ඇහැ නැති උනේ...
97
00:05:11,999 --> 00:05:13,277
පාතිමාට උදව් කරන්න ගිහිං කියලා
98
00:05:16,878 --> 00:05:17,837
මම එහෙම නොකලොත්?
99
00:05:19,653 --> 00:05:20,487
100
00:05:22,792 --> 00:05:24,964
එහෙම උනොත් මම හැමෝටම
කියනවා තමුසෙ ටිලීව මැරුව බව
101
00:05:27,206 --> 00:05:29,972
ඊට පස්සෙ මම උඹව පෙට්ටියට දානවා
102
00:05:30,197 --> 00:05:31,782
උඹ දන්නවනෙ මම කියන්නෙ මොකක්ද කියල?
103
00:05:34,030 --> 00:05:35,197
හරිද?
104
00:05:39,835 --> 00:05:40,794
හොඳයි
105
00:05:52,623 --> 00:05:54,292
එයාල හොයා ගනියි
106
00:05:56,204 --> 00:05:57,413
මොන ක්‍රමයකින් හරි
107
00:05:57,657 --> 00:05:59,659
සත්‍යය හැම වෙලේම එළියට එනවා
108
00:06:01,737 --> 00:06:05,741
මම ඔයා නම් එහෙම
නොවෙන්න වග බලා ගන්නවා
109
00:06:23,634 --> 00:06:25,010
110
00:06:25,094 --> 00:06:27,054
111
00:06:27,137 --> 00:06:28,639
112
00:06:28,722 --> 00:06:31,100
"සුභ උදෑසනක් සුභ උදෑසනක්"
113
00:06:31,183 --> 00:06:34,394
♪ සුභ උදෑසනක්, සුභ උදෑසනක්,
සුභ උදෑසනක්, සුභ උදෑසනක් ♪
114
00:06:34,478 --> 00:06:36,396
♪ සුභ උදෑසනක් ♪
115
00:06:36,480 --> 00:06:41,276
♪ඔහුගේ දිවි බේරීමට කල හැක්කක්
නෑ, ඔහුගේ බිරිඳට කතා කරන්න ♪
116
00:06:41,360 --> 00:06:42,861
♪ කීමට දෙයක් නෑ ♪
117
00:06:42,945 --> 00:06:47,366
♪ ඒත් ඔබේ කොල්ලාට
මොන වගේ දවසක්ද? ♪
118
00:06:47,449 --> 00:06:50,159
♪කරන්න දෙයක් නෑ,
එය ඔබට බාරයි ♪
119
00:06:50,244 --> 00:06:54,498
♪ මට කියන්න දෙයක් නෑ
ඒත් කමක් නෑ ♪
120
00:06:54,581 --> 00:06:58,502
♪ සුභ උදෑසනක්,
සුභ උදෑසනක්, සුභ උදෑසනක් ♪
121
00:06:58,585 --> 00:07:03,465
♪ වැඩට යනවද නෑ යන්න ඕනෙ නෑ,
අද හොඳ නෑ වගේ ♪
122
00:07:03,549 --> 00:07:07,594
♪ ගෙදර යන ගමන්, ඔබ ඉබාගාතේ
යනු ඇත. ඉන් පසු ඔබ නගරයට ♪
123
00:07:09,429 --> 00:07:11,265
♪ හැමෝම දන්නවා
කරන දෙයක් නෑ ♪
124
00:07:11,348 --> 00:07:13,183
♪සේරම වැසී ඇත,
නටබුන් වගේ ♪
125
00:07:13,267 --> 00:07:15,144
♪ ඔබ දකින හැමෝම බාගෙට නිදි♪
126
00:07:15,227 --> 00:07:18,772
♪ ඔබ දැන් තනිවම
ඔබ දැන් මහ මග♪
127
00:07:18,856 --> 00:07:21,775
♪මොහොතකට පසු ඔබ
සිනාසෙන්න පටන් ගනී ♪
128
00:07:21,859 --> 00:07:23,819
♪ දැන් ඔබට සහනයක් දැනෙයි♪
129
00:07:23,902 --> 00:07:28,615
♪ඉන්පසු ඔබ තීරණය කරයි ඔඅබේ
පරණ පාසල අසලින් ඇවිදින්න ♪
130
00:07:29,741 --> 00:07:32,703
♪ කිසිවක් වෙනස් වී නැත,
තවමත් එසේමය ♪
131
00:07:32,786 --> 00:07:36,665
♪ මට කියන්න දෙයක් නෑ
ඒත් කමක් නෑ ♪
132
00:07:36,748 --> 00:07:38,959
♪ සුභ උදෑසනක්, සුභ උදෑසනක්,
සුභ උදෑසනක්... ♪
133
00:07:39,042 --> 00:07:43,881
134
00:07:54,558 --> 00:08:04,558
BANDULA K
www. baiscope.lk
135
00:08:05,144 --> 00:08:09,323
136
00:08:09,406 --> 00:08:11,742
137
00:08:11,825 --> 00:08:13,368
138
00:08:15,495 --> 00:08:17,873
139
00:08:17,956 --> 00:08:20,292
140
00:08:20,375 --> 00:08:24,338
141
00:08:24,421 --> 00:08:27,257
142
00:08:28,634 --> 00:08:31,803
143
00:08:33,472 --> 00:08:37,558
144
00:08:37,643 --> 00:08:40,354
145
00:08:42,648 --> 00:08:45,525
146
00:08:54,993 --> 00:08:59,790
147
00:08:59,873 --> 00:09:02,292
148
00:09:02,376 --> 00:09:05,963
149
00:09:06,046 --> 00:09:08,465
150
00:09:08,548 --> 00:09:10,884
151
00:09:10,968 --> 00:09:13,303
152
00:09:14,972 --> 00:09:17,516
153
00:09:19,101 --> 00:09:22,271
154
00:09:24,106 --> 00:09:28,026
155
00:09:28,110 --> 00:09:30,529
156
00:09:33,198 --> 00:09:36,076
157
00:09:38,412 --> 00:09:41,206
158
00:09:54,469 --> 00:09:59,308
159
00:10:03,312 --> 00:10:04,521
160
00:10:16,575 --> 00:10:19,453
161
00:10:21,830 --> 00:10:22,914
නෑ, දෙවියනේ නෑ
162
00:10:22,998 --> 00:10:24,833
දෙවියනේ
163
00:10:24,916 --> 00:10:26,626
දෙවියනේ
164
00:10:27,753 --> 00:10:28,628
නෑ, නෑ, නෑ, නෑ,
165
00:10:29,796 --> 00:10:32,341
නෑ, නෑ,නෑ, නෑ,
166
00:10:32,504 --> 00:10:34,673
-නෑ, නෑ, ...
-ඒ මොකක්ද?
167
00:10:37,921 --> 00:10:39,381
-අම්මේ ඒ මොකක්ද?
-ඒයි
168
00:10:39,431 --> 00:10:40,891
-ඇතුලට!
-නෑ අම්මේ, ඒ මොකක්ද?!
169
00:10:40,974 --> 00:10:42,351
-ඒ උරේ මොකක්ද?
-මම දන්නෙ නෑ
170
00:10:42,434 --> 00:10:44,227
-මොකද උනේ?
-මොකුත් නෑ, සේරම හරි
171
00:10:44,311 --> 00:10:45,437
අම්මේ!
172
00:10:45,520 --> 00:10:47,522
ඊතන්! එන්න!
173
00:10:47,606 --> 00:10:48,815
ඊතන්! නෑ, නෑ,,නෑ, නෑ, !
ඊතන්!
174
00:10:48,899 --> 00:10:50,067
-නෑ, නෑ, නෑ! ඒයි!
-ඒ මගෙ--
175
00:10:50,150 --> 00:10:51,860
-ඊතන්! නෑ, නෑ, , නෑ, හෝව්!
-ඒ මගෙ තාත්තද?
176
00:10:51,943 --> 00:10:53,111
-ඒයි නෑ.
-ඒ මගෙ තාත්තද ඒකෙ?
177
00:10:53,195 --> 00:10:54,237
ඒයි සේරම හරි
178
00:10:56,448 --> 00:10:57,991
-ඒයි බලන්න..
-අම්මෙ?
179
00:10:58,075 --> 00:11:00,577
-හරිද? සේරම හරි
-ඔයා මෙතන ඉන්න එපා වස්තුව
180
00:11:00,660 --> 00:11:02,704
ඒ එයා නෙමේනෙ?
ඒ එයා නෙමෙයි!
181
00:11:02,788 --> 00:11:05,499
ඒයි, ඒයි, ඒයි අහන්න
මම කියන දේ අහන්න හරිද?
182
00:11:05,582 --> 00:11:07,167
ඔයා යන්න ඕනෙ--
183
00:11:07,250 --> 00:11:08,960
ඔයා යන්න ඕනෙ--
අක්කත් එක්ක
184
00:11:09,044 --> 00:11:10,629
ඔයා යන්න ඕනෙ පහළට
මඩුවට හරිද?
185
00:11:10,712 --> 00:11:12,130
ඔයා ගිහිං සත්තු ටික බලල එන්න
186
00:11:12,214 --> 00:11:13,799
-නෑ, නෑ!
-ඔව්. ප්ලීස්, ප්ලීස්, ජූලි
187
00:11:13,882 --> 00:11:15,133
-ඒ එයා නෙමෙයි හරිද?
-අහන්න...
188
00:11:15,217 --> 00:11:16,802
-ඒ එයා නෙමෙයි.
-මම කියන දේ අහන්න
189
00:11:16,885 --> 00:11:18,261
-ජූලි ප්ලීස්,
-නෑ.
190
00:11:18,345 --> 00:11:20,389
ඔයා ඊතන් එක්ක මඩුවට යන්න ඕනෙ
191
00:11:20,472 --> 00:11:22,516
ඔයා නිර්භීත වෙන්න ඕනෙ
192
00:11:22,599 --> 00:11:24,393
ඔයාට ඒක කරන්න පුළුවන්ද?
193
00:11:24,476 --> 00:11:26,353
හරි එයාව අරන් යන්න හරිද?
194
00:11:26,436 --> 00:11:28,063
හුස්ම ගන්න බලන්න
මං දිහා බලන්න
195
00:11:28,146 --> 00:11:29,481
ඊතන්,
අපි ඇවිදින්න යනවා
196
00:11:29,564 --> 00:11:31,149
ඒ එයා නෙමෙයි!
අපි ගිහිං එයාව හොයා ගම්මු හරිද?
197
00:11:31,233 --> 00:11:33,068
ඒක හරි, ඒක හරි එන්න ප්ලීස්
198
00:11:33,151 --> 00:11:35,153
-අපි එයාව හොයා ගම්මු හරිද?
-එන්න
199
00:11:43,161 --> 00:11:45,580
තබිතා
200
00:11:45,664 --> 00:11:47,457
-දෙයියනේ, බොයිඩ්.
-තබිතා.
201
00:11:47,540 --> 00:11:49,418
දෙයියනේ,
දෙයියනේ,
202
00:11:49,501 --> 00:11:52,337
ඒක පහළට ගන්න
203
00:11:52,421 --> 00:11:53,588
හරි
204
00:11:53,672 --> 00:11:56,425
ටිකක්...ඒයි, ජේඩ්
205
00:12:05,311 --> 00:12:08,606
ඒ එයා නෙමෙයි හරිද!
අපි ගිහිං එයාව හොයා ගන්න ඕනෙ
206
00:12:10,134 --> 00:12:12,470
ජුලි?
207
00:12:12,495 --> 00:12:14,414
අපි ගිහිං එයාව හොයා ගන්නව නේද?
208
00:12:16,157 --> 00:12:18,034
අපි එයාව හොයා ගන්න ඕනෙ
209
00:12:19,489 --> 00:12:20,824
පොරොන්දු වෙනවද?
210
00:12:28,165 --> 00:12:29,124
ඔව්
211
00:12:30,375 --> 00:12:31,585
212
00:12:31,668 --> 00:12:34,045
-මට අහු උනා
-හරි
213
00:12:34,129 --> 00:12:37,549
214
00:12:46,308 --> 00:12:47,684
හෙමින්, හෙමින්
215
00:12:50,896 --> 00:12:52,814
හරි
216
00:13:05,327 --> 00:13:09,372
217
00:13:17,339 --> 00:13:18,340
හරි
218
00:13:18,423 --> 00:13:19,299
නවත්තන්න
219
00:13:25,096 --> 00:13:27,057
220
00:13:44,282 --> 00:13:45,200
221
00:13:51,039 --> 00:13:51,957
222
00:13:57,045 --> 00:13:58,421
223
00:14:01,758 --> 00:14:03,343
224
00:14:11,685 --> 00:14:13,687
225
00:14:13,770 --> 00:14:15,313
226
00:14:15,397 --> 00:14:18,024
ඒ මොකක්ද?
227
00:14:18,108 --> 00:14:19,568
දෙවියනේ!
228
00:14:21,861 --> 00:14:24,281
229
00:14:25,782 --> 00:14:28,743
230
00:14:28,827 --> 00:14:31,528
නෑ, නෑ, නෑ ඉන්න
අල්ල ගන්න. මෙහෙ එන්න
231
00:14:31,553 --> 00:14:33,304
-නෑ!
-මෙහෙ එන්න. මෙහෙ එන්න
232
00:14:33,540 --> 00:14:37,627
ඕහ් දෙවියනේ
ඕහ් දෙවියනේ, නෑ
233
00:14:39,087 --> 00:14:40,755
ඕහ්...නෑ!
234
00:14:40,839 --> 00:14:42,048
ඕහ්...ජිම්
235
00:14:42,132 --> 00:14:44,676
ඕහ්, නෑ, නැ, නෑ
236
00:14:44,759 --> 00:14:49,681
237
00:14:49,764 --> 00:14:51,641
238
00:14:51,725 --> 00:14:53,518
ඒයි, ඒයි
239
00:14:55,103 --> 00:14:57,022
240
00:14:57,105 --> 00:15:00,734
ඕහ් දෙවියනේ
241
00:15:00,817 --> 00:15:04,696
242
00:15:04,779 --> 00:15:08,241
243
00:15:08,577 --> 00:15:11,863
{\an5}දැනුම එන්නෙ කැප කිරීමක් සමග
244
00:15:17,959 --> 00:15:20,253
245
00:15:20,337 --> 00:15:23,548
246
00:15:23,632 --> 00:15:28,345
ඇයි?
ඇයි උං එයාට එහෙම කලේ?
247
00:15:28,428 --> 00:15:32,474
ඇයි?
248
00:15:42,942 --> 00:15:45,236
249
00:15:45,320 --> 00:15:47,030
250
00:15:48,596 --> 00:15:52,224
251
00:15:52,268 --> 00:15:53,644
ස්තූතියි
252
00:15:54,996 --> 00:15:58,165
ඔව් ඇත්තෙන්ම
253
00:16:06,940 --> 00:16:09,025
දැන් මොකද වෙන්නෙ?
254
00:16:11,346 --> 00:16:12,904
ම්ම්...
255
00:16:14,350 --> 00:16:17,202
හොඳයි, මම...මම භූමදානය
ගැන බොයිඩ්ට කතා කරන්නම්
256
00:16:17,227 --> 00:16:18,978
කවුද බොයිඩ්?
257
00:16:19,455 --> 00:16:20,831
එයා තමයි ශෙරීෆ්
258
00:16:21,016 --> 00:16:23,942
ඔයාව කාර් එකෙන් ගත්තු එක්කෙනා
259
00:16:24,025 --> 00:16:25,694
එයා කරුණාවන්තයි වගේ
260
00:16:28,617 --> 00:16:31,366
ඔව්, එයා ඔව්...ම්ම්
261
00:16:31,923 --> 00:16:33,785
එයා තමයි මෙතන මෙහෙම අල්ල ගෙන ඊන්නෙ
262
00:16:39,249 --> 00:16:40,917
263
00:16:43,913 --> 00:16:45,123
ඒයි ඔයාට ඕනෙ නම්
264
00:16:45,148 --> 00:16:47,590
අපිට පහළට ඇවිදින්න යන්න පුළුවන්
265
00:16:48,146 --> 00:16:49,567
ඔයාට වට පිටාව පෙන්නන්න පුළුවන්
266
00:16:49,592 --> 00:16:52,345
තව...ඔයාට කණ්නාඩි කුට්ටමකුත්
හොයා ගන්න පුළුවන් වෙයි
267
00:16:52,429 --> 00:16:53,596
අපේ ගබඩා කාමරෙන්
268
00:16:53,680 --> 00:16:55,432
මම ඒකට කැමතියි, ස්තූතියි
269
00:16:55,515 --> 00:16:56,599
270
00:16:57,196 --> 00:16:58,864
හරි
271
00:17:00,097 --> 00:17:01,271
මම මෙතනට වෛර කරනවා!
272
00:17:02,364 --> 00:17:03,872
මම මෙතනට වෛර කරනවා!
273
00:17:03,897 --> 00:17:05,792
-මට තවත් මෙහෙ ඉන්න බෑ!
-ඒයි! ඊතන්! ඊතන්!
274
00:17:05,817 --> 00:17:07,068
ඔයා නවත්ත ගන්න ඕනෙ හරිද?
275
00:17:07,328 --> 00:17:09,362
ඔයා මොකද කලේ?
ඇයි එයා ගෙදර ආවෙ නැත්තෙ?
276
00:17:09,630 --> 00:17:11,049
මම මොකුත් කලේ නෑ!
277
00:17:11,074 --> 00:17:14,092
ඔයා කියන්නෙ බොරු!
ඔයා බොරු කාරියක්!
278
00:17:14,326 --> 00:17:16,663
ඔයාල හැම තිස්සෙම රංඩු වෙනවා!
279
00:17:16,688 --> 00:17:20,758
මට තාත්ත ඕනෙ, මට මෙතන පේන්න බෑ!
මට ඔයත් පෙන්නන්න බෑ!
280
00:17:20,953 --> 00:17:22,620
ප්ලීස්...
281
00:17:24,210 --> 00:17:25,753
අපි රංඩු උනේ නෑ!
282
00:17:27,548 --> 00:17:28,925
කමක් නෑ
283
00:17:30,258 --> 00:17:33,511
284
00:17:34,061 --> 00:17:35,441
මම...
285
00:17:39,601 --> 00:17:41,311
-ගත්තද?
-ඔව් ගත්තා
286
00:17:41,394 --> 00:17:42,395
තප්පරයක්
287
00:17:54,115 --> 00:17:55,992
288
00:18:02,916 --> 00:18:03,875
289
00:18:08,241 --> 00:18:11,077
මම යනවා තබිතයි දරුවොයි බලන්න
290
00:18:12,371 --> 00:18:14,081
-කමක් නෑ
-හරි
291
00:18:18,185 --> 00:18:19,478
තාත්තෙ
292
00:18:22,852 --> 00:18:24,645
මට උදව් ඕනෙ
293
00:18:25,810 --> 00:18:26,727
හරිද?
294
00:18:27,875 --> 00:18:29,252
ඔව් හරි
295
00:18:29,277 --> 00:18:30,153
හරි
296
00:18:32,028 --> 00:18:36,866
297
00:18:57,588 --> 00:18:59,089
උස්සන්න
298
00:19:00,118 --> 00:19:00,947
හරිද?
299
00:19:01,046 --> 00:19:02,214
300
00:19:02,239 --> 00:19:03,519
හරි
301
00:19:04,044 --> 00:19:05,587
302
00:19:13,830 --> 00:19:15,123
සේරම හරිනෙ?
303
00:19:15,420 --> 00:19:17,130
අයිනටම ගන්න
304
00:19:18,908 --> 00:19:21,286
305
00:19:33,585 --> 00:19:36,004
තබිතයි දරුවොයි එන්න කලින්
මේක සුද්ද කරන්න තියෙනවා
306
00:19:38,624 --> 00:19:40,001
ඔව්
307
00:19:44,354 --> 00:19:46,417
"දැනුම එන්නෙ කැප කිරීමක් සමග"
308
00:19:49,858 --> 00:19:51,550
මොන මගුලක්ද ඒකෙන් කියන්නෙ
309
00:19:54,722 --> 00:19:56,057
අපි කතා කරන්න ඕනෙ
310
00:20:06,899 --> 00:20:08,067
සාරා?
311
00:20:09,641 --> 00:20:11,502
සාරා, මොකද...?
312
00:20:11,758 --> 00:20:13,311
මොකද වෙන්නෙ?
313
00:20:14,444 --> 00:20:17,698
එයාල ජිම්ව හොයා ගත්තා
මඩුවෙ ඉඳලා...
314
00:20:21,596 --> 00:20:23,473
එයා...?
315
00:20:28,857 --> 00:20:30,192
අහ්...
316
00:20:30,498 --> 00:20:31,703
317
00:20:31,734 --> 00:20:35,453
ඔයා... ඔයා ආපහු ක්ලිනික් එකට යන්න ඕනෙ
318
00:20:36,337 --> 00:20:38,345
ඒත්...ඒත් ඔයා කිව්වනෙ අළුත්
කණ්නාඩි කුට්ටමක්...
319
00:20:40,372 --> 00:20:41,999
ඔයාල යන්නෙ ගබඩා කාමරේටද?
320
00:20:43,716 --> 00:20:44,249
ඔව්
321
00:20:45,082 --> 00:20:45,670
අහ්...
322
00:20:45,695 --> 00:20:46,863
මට පුළුවන් එයාව අරන් යන්න
323
00:20:48,587 --> 00:20:49,442
නෑ, ම්ම්
324
00:20:49,467 --> 00:20:51,601
ඔයා සොපියා, නේද?
325
00:20:52,223 --> 00:20:53,019
මම සාරා.
326
00:20:53,044 --> 00:20:54,170
මම ඩයිනර් එකේ වැඩ කරන්නෙ
327
00:20:54,433 --> 00:20:56,227
සේරම හොඳ බඩු තියෙන
තැන් මම දන්නවා
328
00:21:00,931 --> 00:21:02,850
හරි ..ඔව්
329
00:21:04,315 --> 00:21:06,391
මම දන්නවා ඔයාල කිට්ටු බව
330
00:21:06,987 --> 00:21:08,780
මට සමා වෙන්න
331
00:21:14,565 --> 00:21:15,900
එන්න
332
00:21:20,530 --> 00:21:23,700
333
00:21:30,296 --> 00:21:32,083
ළමයි
334
00:21:32,429 --> 00:21:35,353
ළමයි හත් දෙනා දිගින් දිගටම කිව්වේ...
335
00:21:35,378 --> 00:21:40,091
මේ වචනෙ දිගින් දිගටම
"අංග්කූයි."
336
00:21:40,174 --> 00:21:42,343
හරි
337
00:21:42,427 --> 00:21:44,721
අපි අර ගහ ළඟ සිංදුව වාදනය කලාම
338
00:21:44,804 --> 00:21:47,640
ඒක නිකම් යම් දෙයක අගුලක් ඇරියා වගේ
339
00:21:48,044 --> 00:21:50,254
අන්තිමේ අපට තේරුණා
340
00:21:50,365 --> 00:21:51,574
"අංග්කූයි."...
341
00:21:52,644 --> 00:21:55,832
...ඒකෙ තේරුම 'මතක් කරන්න' කියන එක,
342
00:21:56,050 --> 00:21:57,635
ඉතිං අපි කලා
343
00:22:00,216 --> 00:22:03,031
"දැනුම එන්නෙ කැප කිරීමක් සමග"?
344
00:22:03,847 --> 00:22:06,266
එවුන් එහෙම ලිව්වෙ ඒකයි
345
00:22:07,618 --> 00:22:09,704
උන් ජිම්ව මැරුවෙ අපි නිසා
346
00:22:11,111 --> 00:22:13,833
"අපි තදින් තල්ලු කලොත්
යමක් ආපසු තල්ලු කරාවි"
347
00:22:15,993 --> 00:22:16,853
ඒ මොකක්ද?
348
00:22:16,936 --> 00:22:20,481
සාරා දවසක් කිව්වා, අපි
කැලේ ඉන්න කොට
349
00:22:20,753 --> 00:22:23,801
එයාගෙ අයියට මෙතන ගැන
යම් අදහසක් තිබුනා
350
00:22:24,080 --> 00:22:26,823
එයා හිතුවෙ පිළිතුරු හොයන
එක හොඳ අදහසක් නෙමෙයි කියල
351
00:22:26,888 --> 00:22:27,764
352
00:22:29,732 --> 00:22:31,192
ඉතිං දැන් අපි මොකද කරන්නෙ?
353
00:22:33,573 --> 00:22:35,392
ඔයා හරි කියල උපකල්පනය කලොත්
354
00:22:35,563 --> 00:22:37,857
ඔයායි තබිතායි මෙතනට නැවත නැවත එනවා
355
00:22:37,882 --> 00:22:40,826
මේ ළමයි එයාලට උදව් කරන්න කියල
ඔයාලට දිගටම කතා කරනවා,
356
00:22:41,531 --> 00:22:43,075
කොහොමද අපි ඒක කරන්නෙ?
357
00:22:44,319 --> 00:22:49,143
මම කියන්නෙ ඔයාල කොහොමද දැනටමත්
මැරුණ දෙයක් බේර ගන්න උත්සාහ කරන්නෙ?
358
00:22:49,531 --> 00:22:51,450
මම දන්නෙ නෑ
359
00:22:52,747 --> 00:22:54,165
මම ඒකට උත්සාහ කරනවා
360
00:22:54,248 --> 00:22:55,833
ඔව්
361
00:22:56,070 --> 00:22:57,863
තව තදින් උත්සාහ කරන්න
362
00:22:59,921 --> 00:23:00,838
එන්න
363
00:23:03,549 --> 00:23:04,759
364
00:23:09,222 --> 00:23:10,223
365
00:23:16,437 --> 00:23:17,396
366
00:23:17,480 --> 00:23:20,108
-තප්පරයක් දෙන්න
-ම්ම්හ්ම්ම්
367
00:23:25,178 --> 00:23:26,179
ඒයි
368
00:23:28,898 --> 00:23:30,551
ඔයා හොඳින්ද?
369
00:23:30,766 --> 00:23:32,267
අපි යාළුවො නෙමෙයි
370
00:23:33,541 --> 00:23:35,126
හරියට අපි යාළුවො වගේ
මට කතා කරන්න එපා
371
00:23:38,442 --> 00:23:39,360
හොඳයි
372
00:23:44,173 --> 00:23:46,676
ඒක මෙතනින් තියෙන්නෙ, එන්න
373
00:24:10,409 --> 00:24:11,410
ඊතන්?
374
00:24:20,168 --> 00:24:24,964
375
00:24:48,151 --> 00:24:49,084
ජුලි?
376
00:24:53,784 --> 00:24:54,952
කෝ අම්මා?
377
00:24:55,095 --> 00:24:57,555
අහ් එයා එයි
378
00:24:57,580 --> 00:25:00,583
එයාට ටිකකට එළියට යන්න උනා
379
00:25:01,792 --> 00:25:02,877
මම ඔයාට මොනව හරි ගේන්නද?
380
00:25:03,243 --> 00:25:04,729
මම ඇවිදින්න යනවා
381
00:25:05,203 --> 00:25:07,315
ඔයා එක්ක යන්න කෙනෙක් ඉන්න ඕනෙ
382
00:25:08,443 --> 00:25:10,070
මේ මහ දවල් ඩෝනා
383
00:25:10,103 --> 00:25:12,511
මට අවුලක් නෑ...මට..මට ඕනෙ...
384
00:25:13,088 --> 00:25:14,614
හරි
385
00:25:15,428 --> 00:25:17,325
අහ්, ඊතන් නිදි
386
00:25:17,578 --> 00:25:19,452
ජුලි?
387
00:25:19,958 --> 00:25:22,413
ඔයාට මොකුත් ඕනෙ උනොත්...
388
00:25:23,038 --> 00:25:25,040
මගෙන් අහන්න හොඳද?
389
00:25:37,789 --> 00:25:38,874
රැන්ඩෝල්?
390
00:25:41,420 --> 00:25:43,226
391
00:25:43,775 --> 00:25:44,984
රැන්ඩෝල්!
392
00:25:45,009 --> 00:25:47,004
මොන මගුලක්ද ඔයාට ඕනෙ?
393
00:25:47,088 --> 00:25:49,340
394
00:25:49,423 --> 00:25:51,884
ඒයි මොකද උනේ?
395
00:25:54,051 --> 00:25:55,636
මගෙ තාත්තා...
396
00:25:59,206 --> 00:26:01,249
ජේසුස් ක්‍රිස්තුනේ
397
00:26:03,312 --> 00:26:04,897
ඒයි, මේ බලන්න, මට සමා වෙන්න
398
00:26:04,981 --> 00:26:06,190
නෑ එපා, එපා
399
00:26:08,830 --> 00:26:10,040
මට ඔයාගෙ උදව් ඕනෙ
400
00:26:12,878 --> 00:26:14,198
හා හොඳයි
401
00:26:15,158 --> 00:26:17,782
ඔයා ආපහු මා එක්ක නටබුන්
ළඟට යන්න එන්න ඕනෙ
402
00:26:17,807 --> 00:26:19,433
ඇයි?
403
00:26:20,048 --> 00:26:21,841
මොකද මම යන්නෙ එයාව බේර ගන්න
404
00:26:30,188 --> 00:26:31,125
ජුලි?
405
00:26:34,010 --> 00:26:37,388
406
00:26:41,809 --> 00:26:44,103
407
00:26:49,245 --> 00:26:51,068
තබිතා?
408
00:26:51,152 --> 00:26:53,237
409
00:26:53,953 --> 00:26:54,768
යනවා
410
00:26:54,793 --> 00:26:57,004
-නෑ, කරුණාකරල අහන්න. මම නිකම්...
-මම කිව්වෙ යන්න
411
00:26:59,869 --> 00:27:02,079
මේකෙ තේරුම ඇත්ත.
412
00:27:03,610 --> 00:27:04,364
මතකයන්...
413
00:27:05,377 --> 00:27:07,572
සේරම උන් අපිට පෙන්නුවා
414
00:27:09,114 --> 00:27:10,532
ඒක ඇත්තක්.
415
00:27:10,838 --> 00:27:11,839
ඒක ඇත්තක්.
416
00:27:16,138 --> 00:27:17,303
මට ඕනෙ නෑ
417
00:27:17,905 --> 00:27:20,021
ඔයාට තේරුණාද?
මම ගණන් ගන්නෙ නෑ
418
00:27:21,057 --> 00:27:23,392
බලන්න,මට හිතා ගන්නවත් නෑ
ඔයා මේ වෙලාවෙ විඳින වේදනාව
419
00:27:24,196 --> 00:27:25,499
මම දන්නව ඔයා මේ වෙලාවෙ
මේක අහන්න කැමති නෑ
420
00:27:25,524 --> 00:27:27,192
ඒත් උන් කරපු දේ
421
00:27:28,241 --> 00:27:30,649
මේ පණිවිඩය
422
00:27:31,045 --> 00:27:33,341
මම හිතන්නෙ උන් ඒක කරන්නෙ අපි
තවදුරටත් හොයන එක නවත්තන්න
423
00:27:34,248 --> 00:27:36,088
උන් අපිව බය කරන්න හදන්නෙ
424
00:27:36,726 --> 00:27:38,311
හරි..එහෙනම් ඒක වැඩ කලා...
425
00:27:42,787 --> 00:27:45,081
මොකද මම හොඳටම බය වෙලා
426
00:27:47,708 --> 00:27:49,501
මගෙ මහත්තය මැරුණා
427
00:27:50,581 --> 00:27:51,937
ඔයාට තේරුණාද?
428
00:27:52,626 --> 00:27:54,339
මගෙ මහත්තය මැරුණා
429
00:27:55,459 --> 00:27:57,777
ඔයා දැන් ඔයාගෙ දරුවො
ගැන හිතන්න ඕනෙ
430
00:27:57,802 --> 00:27:59,136
431
00:28:01,870 --> 00:28:03,482
දන්නවද?
432
00:28:03,507 --> 00:28:04,925
හු****
433
00:28:06,239 --> 00:28:08,062
හු****!
434
00:28:08,456 --> 00:28:09,480
මොනවද ඔයා දන්නෙ? හාහ්?
435
00:28:09,910 --> 00:28:11,690
මොනවද ඔයා දන්නෙ?
436
00:28:11,899 --> 00:28:14,026
ඔයාට ආපහු බෝතල් ගහ ළඟට ගිහිං
437
00:28:14,051 --> 00:28:16,278
ඔයාගෙ මෝඩ වයලින් එක ගහන්න ඕනෙද?
438
00:28:18,034 --> 00:28:19,865
මොකද ඔයාට නැතිවෙන්න දෙයක් නෑ
439
00:28:21,158 --> 00:28:23,744
මොකද ඔයා හිතන්නෙ ඔයා ගැන
විතරයි වෙන කා ගැනවත් නෙමෙයි
440
00:28:26,741 --> 00:28:28,367
ඒක ඇත්ත නෙමෙයි
441
00:28:31,976 --> 00:28:33,727
ඔයා තමයි...
442
00:28:35,727 --> 00:28:37,758
අර මූසල බාල්කෙන් එල්ලිල ඉන්න තිබ්බෙ
443
00:28:39,732 --> 00:28:41,732
ඔයයි එහෙම වෙන්න තිබුනෙ
444
00:29:01,407 --> 00:29:02,575
හු***
445
00:29:24,305 --> 00:29:26,557
446
00:29:27,809 --> 00:29:28,851
ඒයි!
447
00:29:29,571 --> 00:29:30,769
මගුල.
448
00:29:30,794 --> 00:29:32,838
ඒයි, ඒයි හෝව්
449
00:29:33,303 --> 00:29:34,290
ඕක නවත්තන්න!
450
00:29:34,730 --> 00:29:36,208
මගුල!
451
00:29:36,233 --> 00:29:39,074
එංජිම නවත්තලා ඇම්බියුලන්ස්
එකෙන් බහිනවා
452
00:29:39,099 --> 00:29:41,046
නෑ, මේ බලන්න, එපා
453
00:29:41,071 --> 00:29:42,656
බබා!
454
00:29:42,740 --> 00:29:44,950
ඔයාට පිස්සුද? ඇම්බියුලන්ස් එකෙන් බහිනවා
455
00:29:45,034 --> 00:29:47,745
ඔයාට රවුමක් යන්න ඕනෙද?
මමත් ඔයා එක්ක එනවා.
456
00:29:48,829 --> 00:29:50,372
-ජේසුනේ
-කමක් නෑ, කමක් නෑ
457
00:29:50,456 --> 00:29:51,749
-බහින්න ක්‍රිස්ටි
-සේරම හරි
458
00:29:53,309 --> 00:29:54,519
හොඳයි
459
00:29:56,424 --> 00:29:58,342
ඒයි! නවත්තනවා!
460
00:30:06,020 --> 00:30:06,887
කෙනී.
461
00:30:09,660 --> 00:30:11,578
මට...ජිම් ගැන අහන්න ලැබුනා
462
00:30:14,647 --> 00:30:15,898
ඔව්
463
00:30:17,207 --> 00:30:20,736
මේ පාර උන් පණිවිඩයක්
තිබ්බා නේද? ඒක අළුත්.
464
00:30:20,877 --> 00:30:23,964
ඔව් ජේඩ්ට ඒ ගැන අදහසක් තියෙනවා
465
00:30:23,989 --> 00:30:26,116
ඇත්තටම, හැමෝටම
අදහස් තියෙනවා
466
00:30:26,673 --> 00:30:28,383
නෑ මේකෙ යමක් ඇති
467
00:30:29,245 --> 00:30:31,038
බොයිඩ්!
468
00:30:31,121 --> 00:30:32,540
ක්‍රිස්ටිට කරදරයක්
469
00:30:32,623 --> 00:30:34,500
-මොකක්?
-ඇකොස්ටා ඇම්බියුලන්ස් එක අරන් ගියා.
470
00:30:34,583 --> 00:30:35,834
ක්‍රිස්ටිත් ඒක ඇතුලෙ
471
00:30:35,918 --> 00:30:37,711
472
00:30:45,402 --> 00:30:47,029
ගොඩක් ලොකුයි
473
00:30:47,480 --> 00:30:49,857
හරි ම්ම්...
474
00:30:52,268 --> 00:30:54,311
ඕහ් නෑ ඒක හරි යන්නෙ නෑ
475
00:31:01,081 --> 00:31:02,666
මේව කොහොමද?
476
00:31:02,864 --> 00:31:04,321
ඒක හොඳයි වගේ
477
00:31:06,865 --> 00:31:10,244
ඉතිං.. මට ගොඩක් දුකයි
478
00:31:10,327 --> 00:31:12,997
මේ සේරම...මේ සේරම දේවල් එයාල...
479
00:31:13,080 --> 00:31:15,082
මේව අයිති මෙහෙ හිර උන මිනිස්සුන්ටද?
480
00:31:18,031 --> 00:31:18,949
ඔව්
481
00:31:21,937 --> 00:31:25,050
මම හිතන්නෙ ඒව කාටද අයිති කියල
482
00:31:25,134 --> 00:31:27,511
ම්ම්, ඒව හොඳ උනාට
483
00:31:28,246 --> 00:31:30,832
මම අදහස් කලේ එයාලගෙන්
කොටසක් තාම මෙහෙ ඇති
484
00:31:31,218 --> 00:31:32,182
ඒ කොටසක්...
485
00:31:32,266 --> 00:31:34,852
අමතක වෙලා නැති
486
00:31:35,556 --> 00:31:37,563
ඇත්තටම කවදාවත් මම එහෙම හිතල නෑ
487
00:31:44,445 --> 00:31:45,404
488
00:31:47,870 --> 00:31:49,908
අද උදේ අර මනුස්සයට මොකද උනේ
489
00:31:51,758 --> 00:31:53,825
ඒ වගේ දේවල් ගොඩක් වෙනවද?
490
00:31:55,398 --> 00:31:56,999
එහෙම උනේ නෑ
491
00:31:57,272 --> 00:31:59,752
බොයිඩ් යන්තර හොයා ගත්තට
පස්සෙ ගොඩක් කාලෙකින්...
492
00:31:59,838 --> 00:32:02,129
ඒ දේවල්...
493
00:32:02,322 --> 00:32:04,679
දැන් නිතර වෙනවා
494
00:32:09,349 --> 00:32:10,195
සමා වෙන්න
495
00:32:10,416 --> 00:32:12,072
මම...මම ඒක නොකිය ඉන්න තිබුනා
496
00:32:12,097 --> 00:32:13,849
ඒක...ඒකට කමක් නෑ
497
00:32:14,127 --> 00:32:16,118
මේ වගේ දේවල් ගැන අවංක වෙන එක හොඳයි
498
00:32:17,416 --> 00:32:20,162
මගෙ තාත්ත හැම වෙලාවෙම ඒක කියනවා
499
00:32:23,793 --> 00:32:25,605
ඔයාට මෙහෙ පවුලක් තියෙනවද?
500
00:32:27,634 --> 00:32:29,406
නෑ
501
00:32:29,948 --> 00:32:32,618
තව දුරටත් නෑ
502
00:32:33,167 --> 00:32:34,502
503
00:32:37,953 --> 00:32:42,002
අහ් ඔයාට බඩගිණි ඇති
අපි කෑම ටිකක් ගන්න ඕනෙ
504
00:32:42,920 --> 00:32:45,756
ඔව්...ඔව් මට බඩගිණියි
505
00:32:46,609 --> 00:32:47,859
එන්න
506
00:32:51,679 --> 00:32:56,475
507
00:33:06,193 --> 00:33:09,321
508
00:33:09,978 --> 00:33:11,699
මොන මගුලක්ද?
509
00:33:12,029 --> 00:33:15,574
510
00:33:18,205 --> 00:33:19,498
අන්න එයාල ආව බලන්න
511
00:33:19,581 --> 00:33:20,791
512
00:33:20,874 --> 00:33:23,585
ඒයි! ඒයි! ඉන්න! ඉන්න!
513
00:33:26,789 --> 00:33:27,589
මොකද වෙන්නෙ?
514
00:33:27,714 --> 00:33:30,425
ඇකොස්ටා ක්‍රිස්ටිව ඇම්බියුලන්ස්
එකට දාගෙන
515
00:33:30,955 --> 00:33:32,302
මොන මගුලෙද එයාල යන්නෙ?
516
00:33:34,930 --> 00:33:37,134
එයාල මොකද කරන්නෙ?
517
00:33:37,232 --> 00:33:39,109
-කෙහෙම්මල් ඇකොස්ටා!
-මොන මගුලක්ද?
518
00:33:39,224 --> 00:33:40,642
කමක් නෑ
519
00:33:54,450 --> 00:33:56,201
එතකොට හැමෝම කියන්නෙ
පිටවීමක් නෑ කියල නේද?
520
00:33:56,285 --> 00:33:58,704
ඔයාල රවුමට රවුමට යන්න
ඇති. හරි මම එහෙම නෑ
521
00:33:58,787 --> 00:34:01,415
එදා රෑ මෙහෙ එද්දි අපි දිගටම
ඇවිත් පාරෙ නැවතුනා
522
00:34:01,498 --> 00:34:04,668
ඊට පස්සෙ සේරම විනාශ උනා
523
00:34:04,752 --> 00:34:06,754
ඊට පස්සෙ මම ඔයාල කියන දේ විශ්වාස කලා
524
00:34:06,837 --> 00:34:08,922
මොකටද මම ඔයාල කියන පොඩි
දෙයක් හරි විශ්වාස කරන්නෙ?
525
00:34:10,966 --> 00:34:13,381
මේ එල්ජින් ගැනද?
ඔයා තේරුම් ගන්න ඕනෙ--
526
00:34:13,406 --> 00:34:15,866
නෑ මට මොකුත් තේරුම්
ගන්න ඕනෙ නෑ හරිද?
527
00:34:16,813 --> 00:34:18,440
හු*** ඩොක්ට!
528
00:34:18,465 --> 00:34:20,768
ඔයාට මිනිස්සුන්ට උදව් කරන්න තියෙනවා
ඇත්තටම ඔයා ඒකට කැමතිනෙ.?
529
00:34:20,851 --> 00:34:22,811
මට මේ කිසි දෙයක් වැඩක් නෑ
530
00:34:23,310 --> 00:34:24,621
ඔයා පොලිස් කාරියක්ද?
531
00:34:24,646 --> 00:34:26,648
ඒත් ඔයා මේ කරන්න යන්නෙ
මිනිස්සුන්ට හානි කරන එක
532
00:34:26,732 --> 00:34:29,610
නෑ, මම කරන්නෙ පිට වෙන්න හදන එක
533
00:34:29,693 --> 00:34:31,862
මේ මොහොතෙ
534
00:34:31,945 --> 00:34:33,906
535
00:34:36,116 --> 00:34:37,159
ජුලි.
536
00:34:39,153 --> 00:34:41,246
ජුලි, හෙමින්, හෙමින්
537
00:34:42,831 --> 00:34:45,167
ඉතින්, මොකද? අපි නටබුන් ඇතුලට
යනව, ඊට පස්සේ මොකද වෙන්නෙ?
538
00:34:45,592 --> 00:34:47,168
මම කිව්වෙ කාලය හරහා යන එක?
539
00:34:47,623 --> 00:34:48,670
ඊතන් ඒකට කිව්වෙ “කතාවක් සමඟ ඇවිදීම”
540
00:34:48,695 --> 00:34:50,905
හරි, නියමයි. ඒකෙන් කිසි
හොඳක් වෙන එකක් නෑ
541
00:34:50,930 --> 00:34:52,683
-මේ බලන්න, ජුලි, නවතින්න! ඔයාට බෑ--
-මොකද?
542
00:34:55,407 --> 00:35:00,579
ඔයාගෙ තාත්තට උන දේ වගේ.....
543
00:35:00,604 --> 00:35:02,439
ඔයාට මේ වෙලාවෙ සිද්ධ වෙන දේවල්
544
00:35:03,090 --> 00:35:06,510
ඒයි ඔයා හුස්මක් ගන්න ඕනෙ
545
00:35:07,518 --> 00:35:08,685
ඉතිං මොකද?
546
00:35:10,413 --> 00:35:12,569
එහෙනම් මම මොකද කරන්නෙ? ආහ්?
547
00:35:13,707 --> 00:35:15,263
මම ඔයාට කියන්නෙ
548
00:35:15,288 --> 00:35:17,582
මම ඒ නටබුන් ඇතුලට ගියාම
කොහෙ හරි තැනකට ගියා
549
00:35:18,119 --> 00:35:21,911
හරිද? මම ඒක එක පාරක් කලා
නම්, ආපහු ඒක කරන්න පුළුවන්
550
00:35:23,131 --> 00:35:24,973
ඒකට පුංචිම හරි අවස්ථාවක් තිබුනත්
551
00:35:25,124 --> 00:35:27,059
මට ඒක උත්සාහ කරන්න වෙනවා
552
00:35:33,961 --> 00:35:36,170
කියන්න මම මොනවද කරන්න ඕනෙ?
553
00:35:39,471 --> 00:35:42,182
554
00:36:16,758 --> 00:36:18,969
555
00:36:27,532 --> 00:36:29,315
ඇයි ජිම් ඔයා ගෙදර නාවෙ?
556
00:36:30,564 --> 00:36:32,316
557
00:36:32,399 --> 00:36:34,276
මම ඔයා එන කල් බලා ගෙන හිටියෙ
558
00:36:36,335 --> 00:36:38,223
ඇයි ඔයා ආවෙ නැත්තෙ?
559
00:36:42,618 --> 00:36:44,578
මට ඔයා එක්ක ගොඩක් කේන්තියි
560
00:36:48,704 --> 00:36:50,017
මුළු රෑම මම ඒ ගැන හිතුවා
561
00:36:50,042 --> 00:36:52,294
මට ඕනෙ දේ මම ඔයාට කැලේදි කිව්වා.
562
00:36:52,377 --> 00:36:53,253
563
00:36:56,715 --> 00:36:58,866
ඔයාව මුලින්ම දැකපු වෙලාවෙ ඉඳලම
ඔයාට ආදරේ කරපු එක ගැන හිතුවා
564
00:37:01,731 --> 00:37:05,151
මම ඔයාව දැකපු මුල්ම වෙලාවෙ
ඉඳන්ම ඔයාට ආදරේ කළා.
565
00:37:12,648 --> 00:37:16,318
මම ඔයාව දැක්ක මුල්ම වෙලාවෙ
ඉඳන්ම ඔයාට ආදරේ කළා.
566
00:37:16,401 --> 00:37:19,738
567
00:37:20,281 --> 00:37:21,570
ඔයා තවමත් මගෙ කෙනා
568
00:37:26,922 --> 00:37:28,340
ඔයා තමයි මගෙ සේරම
569
00:37:28,365 --> 00:37:30,784
මම හිතන්නෙ ඔයා ඒක
දැන ගෙන හිටියෙ නෑ
570
00:37:38,645 --> 00:37:40,895
ඔයා නැතුව මම කොහොමද
මේක කර ගන්නෙ?
571
00:37:51,351 --> 00:37:53,169
අපිට හොඳ වෙයි
572
00:37:56,167 --> 00:37:57,960
ජුලියි ඊතනුයි...
573
00:38:00,237 --> 00:38:03,256
මම දන්නෙ නෑ කොහොමද කියලා
574
00:38:03,339 --> 00:38:05,175
ඒත් මම එයාල බලා ගන්න
575
00:38:05,200 --> 00:38:07,077
ආරක්ෂා කරන්න ක්‍රමයක් හොයා ගන්නවා
576
00:38:09,072 --> 00:38:10,990
ඔයා බය වෙන්න ඕනෙ නෑ
577
00:38:12,040 --> 00:38:14,209
578
00:38:22,342 --> 00:38:24,219
මම ඔයාට ආදරෙයි ජිම්
579
00:38:30,350 --> 00:38:31,518
සුභ ගමන්
580
00:38:36,606 --> 00:38:38,358
නිකම්... ඕහ් ඔන්න
581
00:38:38,622 --> 00:38:40,290
ඒයි පාරෙන් අයින් වෙන්න
582
00:38:41,820 --> 00:38:42,946
ඒයි නවත්වනවා!
583
00:38:47,191 --> 00:38:48,276
වේගය අඩු කරන්න
584
00:38:48,579 --> 00:38:49,497
නවතින්න!
585
00:38:50,865 --> 00:38:51,782
වේගය අඩු කරන්න!
586
00:38:51,960 --> 00:38:52,961
නවත්වනවා! නවත්වනවා!
587
00:38:55,375 --> 00:38:56,585
ඒයි ඇකොස්ටා!
588
00:38:56,668 --> 00:39:00,297
589
00:39:00,380 --> 00:39:02,090
මගුල! දැන් ඔයා යන වේගෙ වැඩියි
590
00:39:02,115 --> 00:39:04,263
දැන් අපි ටවුමෙ වට දෙකක් ගියා
තව මොනවද ඔයාට බලන්න ඕනෙ?
591
00:39:04,288 --> 00:39:06,248
මොකක් හරි පාරක් තියෙන්න ඕනෙ!
මම නිකම් ඉඳ ගෙන
592
00:39:06,273 --> 00:39:08,680
අරුං අපි එක එකා ඇදගෙන
යන කල් බලා ඉන්න ලෑස්ති නෑ
593
00:39:08,764 --> 00:39:10,307
ඔයාල ඔයාලගෙ ගල රෑට එල්ල ගන්නවා
594
00:39:10,332 --> 00:39:12,274
ආරක්ෂිතයි කියල හිතා ගන්නවා
අර ශෙරිෆ් බොයිඩ්
595
00:39:12,299 --> 00:39:13,994
කොහොම හරි ඔයාල බේර
ගනී කියල හිතනවද?
596
00:39:14,019 --> 00:39:15,270
මම දෙයක් කියන්නද බොයිඩ්?
597
00:39:15,353 --> 00:39:16,855
බොයිඩ් දන්නෙ නෑ එයා
මොනවද කරන්නෙ කියල
598
00:39:16,938 --> 00:39:18,982
ඔයාල කවුරුවත්ම දන්නෙ නෑ
ඔයාල මොකද කරන්නෙ කියල
599
00:39:19,066 --> 00:39:20,233
එතකොට ඔයා දන්නවද?
600
00:39:20,317 --> 00:39:21,610
ඔව්, ඇත්තටම මම උත්සාහ කරනවා
601
00:39:23,612 --> 00:39:26,198
-ඒ පාර වේගය වැඩියි
-ඔව් ඒක තමයි රටාව
602
00:39:27,009 --> 00:39:28,197
එයා එළියට යන්න පාර හොයනව නම්
603
00:39:28,222 --> 00:39:30,118
එයාට තව තව යන්න වෙයි...
604
00:39:30,202 --> 00:39:32,954
-අපි මොකද කරන්නෙ?
-පටිය ගන්න
605
00:39:33,038 --> 00:39:34,039
ඔව්
606
00:39:37,535 --> 00:39:38,744
වික්ටර්?
607
00:39:41,219 --> 00:39:42,672
ඔයා මෙහෙද?
608
00:39:53,892 --> 00:39:55,769
ඔයා මෙහෙට නොඑන්න තිබුනෙ
609
00:40:03,661 --> 00:40:05,538
ඒයි මම...
610
00:40:05,563 --> 00:40:08,657
මට ජිම් ගැන ආරංචි උනා
611
00:40:08,740 --> 00:40:10,492
මට කණගාටුයි
612
00:40:11,345 --> 00:40:13,019
ඔයා කවදාවත් මෙහෙට නොඑන්න තිබුනෙ
613
00:40:13,076 --> 00:40:15,662
ඔයා කවදාවත් මෙතනට නොඑන්න තිබුනෙ
614
00:40:17,447 --> 00:40:18,875
අහ්...
615
00:40:19,850 --> 00:40:22,860
ඔයා තාම... ඊතන් බලන්න ගියෙ නැද්ද?
616
00:40:22,885 --> 00:40:24,266
-නෑ!
-නෑ? නෑ හරි
617
00:40:25,250 --> 00:40:26,066
නෑ මට බෑ
618
00:40:26,838 --> 00:40:28,276
ඔයාට බෑ?
619
00:40:28,301 --> 00:40:30,428
හරි, වික්ටර්, එයා--
එයා ඔයාගෙ යාළුව නේද?
620
00:40:30,512 --> 00:40:34,057
එයාට ඔයාව ඕනෙ
ඒ නිසා ඔයා ලෑස්ති නම්...
621
00:40:34,141 --> 00:40:37,102
නෑ, අර බිත්තියෙ වචන
622
00:40:37,618 --> 00:40:38,911
වචන, ඇත්තටම, ඔව්
623
00:40:39,220 --> 00:40:41,898
දැක්කද, ඒක සේරම හොඳ දේවල් ගන්නවා
624
00:40:41,923 --> 00:40:45,634
ඒක හැම දේම ගන්නවා..
හොඳ හැම දේම අර ගන්නවා
625
00:40:46,486 --> 00:40:49,197
එකොට මොකද වෙන්නෙ- මොකද
වෙන්නෙ ලබන පාර ඔයාව ගත්තොත්?
626
00:40:50,532 --> 00:40:53,285
මම? මොකක්? මම කොහෙවත් යන්නෙ නෑ
627
00:40:53,647 --> 00:40:55,274
නෑ,නෑ!
628
00:40:56,696 --> 00:40:57,822
ඔයා ඒක දන්නෙ නෑ
629
00:40:58,558 --> 00:40:59,553
නෑ
630
00:40:59,812 --> 00:41:00,855
ඔයා ඒක දන්නෙ නෑ
631
00:41:01,361 --> 00:41:01,893
හරි
632
00:41:01,931 --> 00:41:03,600
ඒ නිසා ඔයා මෙහෙට නොඑන්න තිබුනෙ
633
00:41:03,888 --> 00:41:05,522
634
00:41:05,547 --> 00:41:07,748
ඔයා මෙහෙට නොඑන්න තිබුනෙ
635
00:41:07,873 --> 00:41:09,791
ඔයා මෙහෙට නොඑන්න....
මෙහෙට නොඑන්න තිබුනෙ
636
00:41:09,870 --> 00:41:11,329
ඒයි, ඒයි, ඒයි අහන්න
637
00:41:11,354 --> 00:41:15,483
කවුරුවත් මෙහෙට නොඑන්න තිබුනෙ
638
00:41:16,083 --> 00:41:18,268
ඒයි හරිද? අපි කිසිම කෙනෙක්
639
00:41:18,814 --> 00:41:22,394
ඒත් ඔයා දන්නවනෙ, අපි
ඉන්නෙ මෙහෙ ඔයයි මමයි
640
00:41:22,419 --> 00:41:23,565
අපි එකට
641
00:41:23,648 --> 00:41:26,607
මම ඒක පිළිගන්නවා සතියෙ ඕනෙම දවසක
642
00:41:26,632 --> 00:41:29,206
බිත්ති වල මොකක් ලියල තිබුනත්
643
00:41:29,720 --> 00:41:32,657
අපි අපි මේකට එකට මූණ දෙමු
644
00:41:33,594 --> 00:41:35,759
හරිද? හරිද?
645
00:41:47,488 --> 00:41:50,118
එතකොට ඔයා නිකම්ම ඇතුලට
ඇවිද ගෙන යනවද?
646
00:41:51,926 --> 00:41:52,969
ඔව්
647
00:41:53,929 --> 00:41:55,972
ඊට පස්සෙ මොකද?
648
00:41:56,056 --> 00:41:57,682
මම මගෙ තාත්ත හොයා ගන්නවා
649
00:42:02,425 --> 00:42:03,413
ඔයා මුලින් යන්න
650
00:42:03,804 --> 00:42:04,664
මොකක්?
651
00:42:04,689 --> 00:42:06,608
නිකම් ඇතුලට යන්න
652
00:42:06,879 --> 00:42:09,027
-ඇයි?
-ඔයා ඒක කරනවද? ප්ලීස්?
653
00:42:15,408 --> 00:42:20,121
654
00:42:28,831 --> 00:42:30,840
මොනවද වෙන්න තියෙන්නෙ?
655
00:42:30,865 --> 00:42:32,384
මොකුත් නෑ
656
00:42:33,471 --> 00:42:35,696
ඔයා මාව ගන්න ආවම ඒ දේම
ඔයාටත් වෙන එකක් නෑ කියලා
657
00:42:35,721 --> 00:42:37,278
සහතික කරගන්න විතරයි මට ඕනෙ
658
00:42:38,215 --> 00:42:39,133
ආපහු එන්න
659
00:42:42,533 --> 00:42:43,613
බලන්න, බලන්න
660
00:42:44,871 --> 00:42:47,707
මාව එළියට ඇදල ගන්න කලින්
ඔයා මට ටික වෙලාවක් දෙන්න ඕන.
661
00:42:48,696 --> 00:42:51,403
හරිද?
අවුල් වගේ පෙනුනත්
662
00:42:51,486 --> 00:42:52,946
අවුල් වගේ පේනව කියන
එකේ අදහස මොකක්ද?
663
00:42:55,573 --> 00:42:57,742
-ජුලි,මොකද වෙන්න යන්නෙ?
-මට පොරොන්දු වෙනවද?
664
00:42:57,885 --> 00:42:59,261
ප්ලීස්
665
00:42:59,344 --> 00:43:01,763
හරි, හොඳයි
666
00:43:02,201 --> 00:43:03,411
ඔයා පොරොන්දු වෙන්න ඕනෙ
667
00:43:05,041 --> 00:43:06,793
-පොරොන්දු වෙනවා!
-හරි, ඔව්
668
00:43:06,876 --> 00:43:08,586
-මම පොරොන්දු වෙනවා!
-හරි
669
00:43:18,221 --> 00:43:22,976
670
00:43:41,703 --> 00:43:45,081
671
00:44:12,692 --> 00:44:14,402
672
00:44:20,776 --> 00:44:21,946
තාත්තෙ!
673
00:44:28,666 --> 00:44:30,627
හරි ඔයාල ඔතනින් පිට වෙන්න, යන්න!
674
00:44:30,710 --> 00:44:33,129
යන්න!යන්න!
675
00:44:34,047 --> 00:44:36,716
676
00:44:38,551 --> 00:44:39,427
677
00:44:41,550 --> 00:44:42,468
තාත්තෙ!
678
00:44:45,392 --> 00:44:47,602
679
00:44:49,729 --> 00:44:52,107
680
00:44:52,190 --> 00:44:53,566
මාව අත ඇරපං
681
00:44:53,961 --> 00:44:56,088
මට සෙල්ලම් කරන්න ඕනෙ
682
00:44:56,286 --> 00:45:00,707
683
00:45:03,569 --> 00:45:04,536
එන්න, එන්න
684
00:45:04,561 --> 00:45:07,772
රැන්ඩෝල්!
685
00:45:07,797 --> 00:45:09,131
රැන්ඩෝල්, මාව අදින්න!
686
00:45:09,374 --> 00:45:11,418
ඔයාට උදව් කරන්න මෙහෙ කවුරුත් නෑ
687
00:45:11,501 --> 00:45:12,460
නෑ!
688
00:45:14,421 --> 00:45:15,505
689
00:45:15,588 --> 00:45:17,674
690
00:45:24,139 --> 00:45:26,349
මම ගත්තා , මම ගත්තා
691
00:45:26,433 --> 00:45:28,184
නෑ, නෑ,නෑ, නෑ, නෑ!
692
00:45:28,209 --> 00:45:30,127
ඒයි, ඒයි, ඒයි, ශ් ,ශ්
මා දිහා බලන්න, බලන්න
693
00:45:30,270 --> 00:45:31,688
මා දිහා බලන්න. හුස්ම ගන්න
ඔයා හොඳින්
694
00:45:31,771 --> 00:45:33,815
මම එයාව දැක්කා, ඕහ් රැන්ඩෝල්!
695
00:45:33,898 --> 00:45:36,151
ඕහ්..දෙවියනේ මම එයාව දැක්කා
මම එයාව දැක්කා
696
00:45:36,227 --> 00:45:37,520
-මම ආයෙ යන්න ඕනෙ
-නෑ, නෑ ඉන්න
697
00:45:37,610 --> 00:45:40,071
නෑ, නෑ, නෑ
ඒයි, නවතින්න, නවතින්න, නවතින්න
698
00:45:40,155 --> 00:45:41,448
මම ඔයාව ගත්තා
699
00:45:41,531 --> 00:45:43,783
-මට ආපහු යන්න ඕනෙ!
-මම දන්නවා
700
00:45:52,207 --> 00:45:53,500
ඊතන්?
701
00:45:56,337 --> 00:45:58,006
ඊතන්,මම ඇතුලට එන්නද?
702
00:46:00,696 --> 00:46:01,614
ඊතන්?
703
00:46:05,013 --> 00:46:09,642
704
00:46:11,327 --> 00:46:12,534
ඩෝනා?
705
00:46:13,871 --> 00:46:15,206
ඊතන්' උඩ නෑ
706
00:46:15,264 --> 00:46:19,018
මොකක්
මම මුළු වෙලාවෙම මෙහෙ හිටියනෙ?
707
00:46:19,068 --> 00:46:20,111
ඊතන්!
708
00:46:20,136 --> 00:46:22,096
තබිතා, එයා උඩ තට්ටුවෙ හිටියෙ!
709
00:46:22,522 --> 00:46:23,648
ඊතන්!
710
00:46:29,621 --> 00:46:30,955
ඊතන්!
711
00:46:33,791 --> 00:46:36,377
-නියමයි හරි නේද?
-ඔව්
712
00:46:37,504 --> 00:46:38,671
ඒයි, එයාට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ
713
00:46:47,263 --> 00:46:49,807
මගෙ අම්මා... එයා
714
00:46:49,891 --> 00:46:52,435
එයා නිතරම අපාය විශ්වාස කලා
715
00:46:52,519 --> 00:46:54,479
ඒත් දන්නවද මම හිතපු දේ?
716
00:46:54,562 --> 00:46:56,022
මම හිතන්නෙ අපාය තියෙන්නෙ
717
00:46:56,105 --> 00:46:59,317
විඳවන්න සුදුසු මිනිස්සුන්ට කියල
මම ඒකට සිදුසු නෑ
718
00:46:59,400 --> 00:47:02,195
මම හොඳ කෙනෙක්, මම
මෙහෙ ඉන්න සුදුසු නෑ
719
00:47:02,278 --> 00:47:03,905
අපි කවුරුවත් මෙහෙ ඉන්න සුදුසු නෑ
720
00:47:03,988 --> 00:47:06,074
ඒක මම දන්නෙ නෑ.
මම සුදුසු නෑ
721
00:47:06,157 --> 00:47:08,284
මම ඔයාල ගැන කිසි දෙයක් දන්නෙ නෑ
722
00:47:08,999 --> 00:47:11,137
එතකොට, දන්නවද ඔයාල එච්චර
උත්සාහ නොකරන්න හේතුව?
723
00:47:11,162 --> 00:47:14,415
ඔයාල මෙහෙ ඉන්න සුදුසුයි කියල
ඔයාලට හිතෙන නිසා වෙන්න ඕනෙ
724
00:47:14,663 --> 00:47:16,751
අපි එච්චර උත්සාහ නොකරන්න ඇත්තම හේතුව
725
00:47:16,834 --> 00:47:18,920
අපි එහෙම කරන්න යන හැම
වතාවකම කෙනෙක් මැරෙනවා
726
00:47:19,003 --> 00:47:20,797
ඔයා දන්නවද මම දන්න කී
දෙනෙක් හිටියද කියල
727
00:47:20,880 --> 00:47:23,633
මෙතන ගැන හරියටම දන්නව කියල හිතපු අය?
728
00:47:23,716 --> 00:47:26,135
අපි මෙතන ඉන්නෙ හේතුව ගැන මත
කොච්චරක් මම අහල තියෙනවද?
729
00:47:26,160 --> 00:47:28,204
නැත්තම් මෙතනින් ගැලවෙනන්නෙ
කොහොමද කියන විශිෂ්ඨ අදහස්
730
00:47:28,654 --> 00:47:30,682
ඔයා දන්නවද ඒ හැම එකකටම පොදු දේ?
731
00:47:30,765 --> 00:47:32,100
ඒ සේරම මැරිල ගිහිං
732
00:47:32,183 --> 00:47:34,477
මෙතනින් පිටවීමක් නෑ
ඔයාට ඒක තේරුණාද?
733
00:47:34,561 --> 00:47:37,981
නෑ, හරි, ක්‍රමයක් තියෙනවා
734
00:47:38,064 --> 00:47:40,608
ක්‍රමයක් තියෙනවා! හැම වෙලේම
ක්‍රමයක් තියෙනවා.
735
00:47:47,539 --> 00:47:48,482
ඊතන්.
736
00:47:56,749 --> 00:47:58,251
හරි නවත්තන්න
737
00:48:02,842 --> 00:48:03,648
එයා හොඳින්
738
00:48:03,673 --> 00:48:05,633
ඒ කැලේ ඉන්නෙ මේ දැන්
තාත්ත නැති උන ළමයෙක්
739
00:48:05,658 --> 00:48:06,534
නවත්තනවා
740
00:48:15,351 --> 00:48:17,145
නෑ, නෑ,නෑ,නෑ,නෑ
741
00:48:18,062 --> 00:48:19,480
-ඒයි මරියෙල්
-හරි
742
00:48:19,564 --> 00:48:20,857
යමු, යමු, යමු
743
00:48:20,940 --> 00:48:22,108
මගුල
744
00:48:22,191 --> 00:48:23,985
745
00:48:24,068 --> 00:48:25,695
නවත්තනවා
746
00:48:29,966 --> 00:48:31,426
ක්‍රිස්ටි!
747
00:48:31,451 --> 00:48:33,328
ඔයා හොඳින්ද?
748
00:48:33,411 --> 00:48:35,246
ඒයි බැහැපං වාහනෙන්!
749
00:48:35,330 --> 00:48:37,165
බැහැපං කිව්වෙ!
750
00:48:37,248 --> 00:48:38,833
-ඔයා හොඳින්ද?
-ඔව් හොඳින්
751
00:48:38,916 --> 00:48:42,045
තමුසෙට මොකද වෙලා තියෙන්නෙ?
752
00:48:42,128 --> 00:48:44,714
තමුසෙ අතින් කවුරු හරි මැරෙන්න
තිබුනා දන්නවද ඒක? හැරෙනවා
753
00:48:48,176 --> 00:48:51,179
පිස්සෙක් වගේ වාහන එළවනවා
754
00:48:52,847 --> 00:48:55,600
අහ්, උත්තර දෙනවා!
755
00:48:55,683 --> 00:48:56,392
බොයිඩ්!
756
00:49:06,527 --> 00:49:08,029
යමු, යමු
757
00:49:08,112 --> 00:49:10,073
-ඊතන්.
-මොකද?
758
00:49:10,709 --> 00:49:12,805
ඊතන්. එයා පාර දිගේ ගියා
759
00:49:12,830 --> 00:49:13,914
-මොකක්?
-ඔව්
760
00:50:16,472 --> 00:50:17,765
තාත්තෙ?
761
00:50:20,824 --> 00:50:21,978
ඊතන්.
762
00:50:27,900 --> 00:50:29,736
763
00:50:33,630 --> 00:50:34,574
ඔයා මොකද මෙහෙ කරන්නෙ?
764
00:50:35,210 --> 00:50:36,551
මම ආවෙ රේඩියෝ එක අරන් යන්න
765
00:50:36,576 --> 00:50:37,827
766
00:50:42,280 --> 00:50:43,374
ඒක කැඩිලා
767
00:50:43,773 --> 00:50:46,377
මම හිතුවෙ ඒකෙන් තෝමස්ට
පණිවිඩයක් යවන්න
768
00:50:47,133 --> 00:50:49,213
ඇත්තම තෝමස්ට
769
00:50:49,633 --> 00:50:53,134
එයා ඔයාව හොයා ගනී
එතකොට ඔයාට තනියක් නෑ
770
00:51:01,127 --> 00:51:02,462
මොකද?
771
00:51:03,513 --> 00:51:05,140
සේරම හරි
772
00:51:06,689 --> 00:51:08,524
ඔයාට මතකනේ මම ඔයාට කිව්ව දේ?
773
00:51:08,608 --> 00:51:10,610
ගිය පාර අපි මෙතන RV එකට ආපු වෙලේ?
774
00:51:11,142 --> 00:51:13,571
නරක දේවල් වෙන කොට
775
00:51:13,654 --> 00:51:16,741
අපිට එකිනෙකාව බලා ගෙන හැම
වෙලාවෙම අපේ උපරිමය කරන්න ඕනෙ?
776
00:51:17,825 --> 00:51:19,786
අන්න හරි
777
00:51:19,869 --> 00:51:22,830
ඔයාගෙ අම්මයි අක්කයි
778
00:51:22,914 --> 00:51:26,209
එයාලට කවදටත් වඩා ඒක
ඔයාගෙන් දැන් ඕනෙ වෙනවා
779
00:51:28,628 --> 00:51:30,338
ඔයා ඉන්නෙ නැද්ද?
780
00:51:33,966 --> 00:51:35,843
ඉන්න තිබුන නම් හොඳයි
781
00:51:40,348 --> 00:51:44,143
තාත්තෙ මොකද වෙන්නෙ?
782
00:51:44,227 --> 00:51:46,938
783
00:51:48,773 --> 00:51:51,041
ඔයාට ගොඩක් වැදගත් දෙයක් කරන්න තියෙනවා
784
00:51:53,064 --> 00:51:54,565
අපි මෙහෙ ආපු දවසෙ රෑ
785
00:51:54,590 --> 00:51:56,926
අපේ RV එක හැප්පිලා අපි හිර උන වෙලාවෙ
786
00:52:01,212 --> 00:52:02,780
ඔයා හීනයක් දැක්කා
787
00:52:03,746 --> 00:52:07,291
මතකද ඔයාගෙ ඒ හීනෙ?
788
00:52:07,375 --> 00:52:09,544
කඳුළු විලක්?
789
00:52:09,854 --> 00:52:11,481
අන්න හරි
790
00:52:12,307 --> 00:52:13,714
ඔයා දන්නවද ඇයි කියල?
791
00:52:16,759 --> 00:52:20,304
ඒක මෙහෙ තියෙනවා
ඔයා ඒක හොයා ගන්න ඕනෙ
792
00:52:21,889 --> 00:52:24,100
ඇයි අපි දෙන්නට ඒක හොයා ගන්න බැරි?
793
00:52:24,183 --> 00:52:26,060
ඊතන්!
794
00:52:30,314 --> 00:52:31,274
ඊතන්!
795
00:52:35,357 --> 00:52:36,946
තාත්තෙ?
796
00:52:37,736 --> 00:52:38,881
තාත්තෙ කෝ ඔයා?
797
00:52:39,743 --> 00:52:40,802
-ඊතන්!
-තාත්තෙ ආපහු එන්න!
798
00:52:40,827 --> 00:52:42,579
-තාත්තෙ ආපහු එන්න!
-ඊතන්, ඊතන්!
799
00:52:44,537 --> 00:52:47,415
ඕහ් බබා ඇයි ඔයා මෙතන
මම හරියට බය උනා
800
00:52:47,848 --> 00:52:50,793
මම තාත්තව දැක්ක
එයා අතන හිටියා
801
00:52:53,637 --> 00:52:55,681
මගෙ බබා
802
00:53:02,955 --> 00:53:12,955
BANDULA K
www. baiscope.lk