1
00:00:05,090 --> 00:00:20,290
මෙම උපසිරැසිය www.baiscope.lk වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
2
00:00:20,314 --> 00:00:28,614
{\an5}Nilupul Madukapriya Perera
www.baiscope.lk
553 Subtitle
3
00:02:43,833 --> 00:02:46,958
මට ඔයාව දැනෙනවා, සහෝදරයා.
4
00:02:52,916 --> 00:02:54,250
හැංගිලා ඉන්නවා...
5
00:02:57,333 --> 00:02:59,333
...තමන්ගෙ ලෝගුව පිටුපස.
6
00:03:01,791 --> 00:03:04,083
දැන් උඹේ එක දිනාගන්න වෙලාව.
7
00:03:15,875 --> 00:03:17,791
තාමත් මා එක්ක
කෙළින් හැප්පෙන්න පුංචි වැඩියි.
8
00:03:18,083 --> 00:03:19,041
ගුහාව පාවිච්චි කරන්න!
9
00:03:33,666 --> 00:03:35,125
උඹ සටන් කරන්නෙ කේන්තියෙන්.
10
00:03:35,500 --> 00:03:37,333
මං සටන් කරන්නෙ පියාණන් වගේ.
11
00:03:38,500 --> 00:03:41,791
උඹ තාත්තා නෙවේ, උබ ඩේක්!
12
00:04:34,458 --> 00:04:35,791
යටත් වෙනවාද?
13
00:04:36,041 --> 00:04:37,083
කවදාවත් නෑ!
14
00:04:37,875 --> 00:04:39,125
හොදයි.
15
00:05:07,708 --> 00:05:10,625
මං තාම පණපිටින්, සහෝදරයා.
16
00:05:12,208 --> 00:05:15,041
තමන් කවුද කියලා පෙන්නන්න...
17
00:05:15,125 --> 00:05:17,625
...තව ඔප්පු කරන්න දේවල් තියෙනවා.
18
00:05:18,125 --> 00:05:20,583
මං යෞට්ජා කෙනෙක්.
19
00:05:22,000 --> 00:05:24,208
තවම නැහැ.
20
00:05:26,625 --> 00:05:28,791
ඔයා අසිපත දරාගෙනද ඉන්නෙ, ක්වෙයි?
21
00:05:30,041 --> 00:05:31,666
නැහැ.
22
00:05:31,875 --> 00:05:33,041
ඒක අතට ගන්න!
23
00:06:02,541 --> 00:06:05,000
ඔයා මේ සෙල්ලම් බඩුව තියා ගත්තාද?!
24
00:06:05,458 --> 00:06:08,333
ඔයාට මතකද වෙච්ච දේ...
25
00:06:09,291 --> 00:06:12,208
මට දළයක් නැති වුනා!
26
00:06:13,250 --> 00:06:16,666
ඒවගේම ඔයා මගේ ජීවිතේ බේරුවා.
27
00:06:17,416 --> 00:06:20,000
මාව ආරක්‍ෂා කළා.
28
00:06:20,708 --> 00:06:21,958
මෙහෙට එන්න.
29
00:06:30,041 --> 00:06:32,125
ඔයා වෙනුවෙන් හැදුවේ.
30
00:06:35,416 --> 00:06:37,708
තමන්වම පුපුරව ගන්න එපා.
31
00:06:47,000 --> 00:06:50,583
අද ඔයා ප්‍රතිඥාවක් දෙනවා...
32
00:06:55,916 --> 00:06:59,250
...අපේ මුතුන්මිත්තන් වගේම.
33
00:06:59,750 --> 00:07:03,000
ගෝත්‍රයේ තමන්ගෙ ස්ථානය දිනාගන්න...
34
00:07:03,333 --> 00:07:05,625
...තමන්ගෙ ගොදුර තෝරගන්න ඕන.
35
00:07:07,125 --> 00:07:09,125
ඒක ගෙදර ගේන්න...
36
00:07:10,333 --> 00:07:13,000
...බැරිනම් නෑවිත් ඉන්න.
37
00:07:20,541 --> 00:07:22,416
ඉන්න, පස්සට යන්න!
38
00:07:26,625 --> 00:07:28,166
ගෙහ්නා.
39
00:07:28,541 --> 00:07:30,666
මරණයේ ග්‍රහලොව.
40
00:07:31,875 --> 00:07:35,541
මැරිය නොහැකි කාලිස්ක්ගෙ නිවහන.
41
00:07:38,759 --> 00:07:41,929
පියාණන් පවා ඌට බයයි.
42
00:07:43,208 --> 00:07:46,333
එහෙනම් ඌ මගේ කුසලානය වෙයි.
43
00:07:46,875 --> 00:07:49,458
පියාණන් මට කියන්නෙ දුර්වලයා කියලා...
44
00:07:50,416 --> 00:07:53,750
...ඒ නිසා මම ශක්තිමත්ම කෙනාව මරන්න ඕන.
45
00:07:54,708 --> 00:07:57,250
අසමත් වීම මරණයයි.
46
00:07:58,958 --> 00:08:02,000
එහෙනම් මම අසමත් වෙන්නෙ නෑ.
47
00:08:02,625 --> 00:08:04,791
මට බෑ ඒකට අවසර දෙන්න.
48
00:08:08,750 --> 00:08:10,416
මම ප්‍රතිඥාවක් දෙනවා.
49
00:08:13,000 --> 00:08:15,541
මම ප්‍රතිඥාවක් දෙනවා!
50
00:09:11,041 --> 00:09:11,875
පියාණෙනි.
51
00:09:13,375 --> 00:09:16,875
මං ඔබව ගෞරවාන්විතව පිළිගන්නවා.
52
00:09:28,750 --> 00:09:31,875
ඇයි තාම ඒක නොකළේ?
53
00:09:32,708 --> 00:09:35,291
එයාට දඩයමක් ලබා දෙන්න ඕන.
54
00:09:37,041 --> 00:09:40,083
ඌ අපේ ගෝත්‍රයේ දුර්වලකම...
55
00:09:41,416 --> 00:09:43,791
...දුර්වලකම් මුලිනුපුටා දාන්න ඕන.
56
00:09:44,833 --> 00:09:47,791
එයා කාලිස්ක්ව ගෙදර ගෙනෙයි.
57
00:09:49,833 --> 00:09:51,375
ආඥානකම.
58
00:09:51,458 --> 00:09:53,500
ඌ දුබලයෙක්.
59
00:09:54,000 --> 00:09:57,875
නින්දෙදිම මරලා දාන්න තිබ්බේ.
60
00:09:58,583 --> 00:09:59,666
ඌව මරන්න!
61
00:10:00,541 --> 00:10:01,375
දැන්මම!
62
00:10:11,791 --> 00:10:14,708
ඌ අපිට ගෞරවයක් ගේන්නෙ
මරණින් විතරයි.
63
00:10:30,375 --> 00:10:31,750
පියාණෙනි.
64
00:10:44,166 --> 00:10:45,666
ක්වෙයි?
65
00:10:46,541 --> 00:10:48,958
නිර්භීත වෙන්න, සහෝදරයා.
66
00:11:38,958 --> 00:11:40,041
පියාණෙනි!
67
00:11:50,500 --> 00:11:51,625
ක්වෙයි!!!
68
00:12:04,833 --> 00:12:08,041
දුර්වලකමට සමාව දීම...
69
00:12:09,541 --> 00:12:11,916
...දුර්වලකම පෙන්වීමක්.
70
00:12:13,916 --> 00:12:15,708
එපා! පියාණෙනි, එපා!
71
00:12:23,791 --> 00:12:25,500
උඹේ කඩුව ගනින්!
72
00:12:28,583 --> 00:12:29,791
ක්වෙයි!!!
73
00:12:43,208 --> 00:12:45,916
දියත් කිරීමේ අනුක්‍රමය ක්‍රියාත්මකයි.
74
00:12:56,041 --> 00:12:58,541
ඌව ගෙදර ගේන්න.
75
00:16:00,791 --> 00:16:02,833
ඌව ගෙදර ගේන්න.
76
00:16:05,333 --> 00:16:07,375
ක්වෙයි වෙනුවෙන්.
77
00:21:44,737 --> 00:21:45,938
යෞට්ජා!
78
00:21:48,307 --> 00:21:50,677
යෞට්ජා!
79
00:22:04,290 --> 00:22:06,859
මෙහෙම-- මෙහෙම-- මෙහෙම--
80
00:22:06,959 --> 00:22:08,027
මෙහෙම හොදයිද?
81
00:22:09,762 --> 00:22:11,498
විශ්වීය පරිවර්තනය.
82
00:22:11,598 --> 00:22:14,133
ඔයාට ඇහෙන්නෙ යෞට්ජා,
අනිත් අයට එයාලගෙ භාෂාව...
83
00:22:15,768 --> 00:22:17,704
අපොයි, කොල්ලෝ.
84
00:22:18,638 --> 00:22:20,172
එනපොටනම් හොද නැහැ.
85
00:22:40,893 --> 00:22:43,262
ඌ බලන් ඉන්නෙ කටුවලින්
ඔයා අඩපණ වෙනකම්.
86
00:22:44,296 --> 00:22:47,033
ඊට පස්සේ ඔයාව කාලා දායි.
87
00:22:54,173 --> 00:22:58,511
මට පුළුවන් ඔයාට උදව් කරන්න, හැබැයි...
මට උදව්වක් ඕන.
88
00:23:05,458 --> 00:23:07,708
යෞට්ජා දඩයම් කරන්නේ තනියම.
89
00:23:07,720 --> 00:23:11,758
යෞට්ජා දඩයම් කරන්නේ තනියම වෙන්න ඇති,
හැබැයි මැරෙන්නෙත් තනියම.
90
00:23:14,961 --> 00:23:17,229
කාලිස්ක්.
91
00:23:19,832 --> 00:23:22,569
ඔයා දඩයම් කරන්නෙ කාලිස්ක්ව.
92
00:23:34,514 --> 00:23:36,248
හයියෙන් දුවන්න.
93
00:23:43,422 --> 00:23:45,191
ඉක්මණට උනා නෙහ්, හාහ්?
94
00:23:46,959 --> 00:23:49,929
ඔයා ළග ආයුධයක් තිබ්බානම්,
මට ඒක පාවිච්චි කරන්න තිබ්බා.
95
00:23:53,966 --> 00:23:56,168
මට ඕක වීසි කරන්න,
මට පුළුවන් ඔයාට ප්‍රතිජිවක දෙන්න.
96
00:23:58,705 --> 00:24:00,106
දැන් නැත්නම් ඉතින් බෑ තමයි.
97
00:24:37,677 --> 00:24:39,812
හායි.
98
00:25:02,001 --> 00:25:04,270
කිසි අවුලක් නැහැ.
99
00:25:09,441 --> 00:25:11,110
විෂ නිසා මේවා පිපෙනවා.
100
00:25:11,210 --> 00:25:13,479
ඒවගේම හොද ප්‍රතිජිවකයක්.
101
00:25:20,052 --> 00:25:21,688
පොඩ්ඩක් උස්සනවද?
102
00:25:24,924 --> 00:25:26,759
අපි යමු.
103
00:25:30,597 --> 00:25:32,231
සමාවෙන්න, මහත්තයෝ.
104
00:25:33,166 --> 00:25:35,375
කකුල්වලට මොකක්ද උනේ?
105
00:25:35,434 --> 00:25:37,469
මං කෘතීම කෙනෙක්.
මාව නිර්මාණය කරලා එව්වේ
106
00:25:37,570 --> 00:25:40,306
වේලෑන්ඩ් යුටානි සමාගමෙන් පර්යේෂණයකට.
107
00:25:40,406 --> 00:25:42,942
එයාලගෙ මිනිස්සුන්ට දවසක්වත්
මෙහෙ පණ බේරගන්න බැරි නිසා.
108
00:25:43,042 --> 00:25:44,176
අපි හොයා ගත්තා...
109
00:25:50,917 --> 00:25:52,885
බලන්න...
110
00:25:52,985 --> 00:25:56,155
ගොඩක් යෞට්ජාලා ආවා
ශ්‍රේෂ්ඨ කාලිස්ක් වෙනුවෙන්,
111
00:25:56,255 --> 00:25:58,625
කිසි කෙනෙක් උගෙන් බේරුනේ නෑ....
112
00:25:58,725 --> 00:26:00,126
එක්කෝ ගෙහ්නාවලින්වත්.
113
00:26:03,262 --> 00:26:05,164
මම කාලිස්ක්ව දැකලා තියෙනවා.
114
00:26:05,698 --> 00:26:07,299
මම උගෙන් බේරුනා.
115
00:26:08,434 --> 00:26:11,203
මේකයි මගේ යෝජනාව:
මාව ඔයා එක්ක ගෙනියන්න,
116
00:26:11,303 --> 00:26:13,806
මම ඔයාව උගේ ගුහාවට එක්ක යන්නම්.
117
00:26:13,906 --> 00:26:16,275
එහෙට ගියාම, මට ලැබෙනවා මගේ කකුල්,
118
00:26:16,375 --> 00:26:18,010
ඔයාට ලැබෙනවා ඔයාගෙ කුසලානය,
119
00:26:18,110 --> 00:26:21,247
එතකොට දෙන්නම දිනුම්. එකගයිද?
120
00:26:23,666 --> 00:26:26,000
ඔහේ කාලිස්ක්ව දැකලා තියෙනවාද?
121
00:26:27,053 --> 00:26:31,123
අපෝ, ඔව්. මම කාලිස්ක්ව දැකලා තියෙනවා.
122
00:26:42,902 --> 00:26:44,336
හරි. හ්ම්ම්.
123
00:26:47,807 --> 00:26:49,575
සංචාරයට වාසනාවන්.
124
00:26:50,777 --> 00:26:54,814
මං යන්නම්...
මගේ ගමන.
125
00:26:56,883 --> 00:26:58,918
මට විශ්වාසයි ඔයා මොකක්හරි බේරුමක් කරගනියි.
126
00:27:05,758 --> 00:27:08,494
ඒයි.
127
00:27:09,762 --> 00:27:12,832
මම ප්‍රයෝජනවත් කියලා
මම දැනටම ඔප්පු කළා.
128
00:27:14,375 --> 00:27:16,250
ප්‍රයෝජනවත්...
129
00:27:16,333 --> 00:27:17,958
උපකරණයක් වගේද?
130
00:27:18,738 --> 00:27:22,742
හරියටම හරි, උපකරණයක් වගේ.
131
00:27:22,842 --> 00:27:25,344
උපකරණය එක්ක වැඩ කළොත් විතරයි
ගෙහ්නාවලින් බේරෙන්න පුළුවන්,
132
00:27:25,444 --> 00:27:27,179
මං දන්නවා ක්‍රමේ.
133
00:27:27,279 --> 00:27:30,416
නිසි උපකරණ එක්ක...
134
00:27:31,884 --> 00:27:33,720
...ඔයාට පුළුවන් කාලිස්ක්ව අල්ලගන්න.
135
00:27:34,520 --> 00:27:35,888
ඔයාට පුළුවන් මුල්ම කෙනා වෙන්න.
136
00:27:38,125 --> 00:27:40,583
මං ඔහේව පාවිච්චි කරන්නම්, උපකරණය.
137
00:27:41,227 --> 00:27:43,629
ඔයාට පුළුවන් මට කතා කරන්න ති-- හෝව්!
138
00:27:44,731 --> 00:27:48,868
ඔයා අනිත් යෞට්ජාලට වැඩිය පොඩියි.
ඔයාගෙ වයස කීයද?
139
00:27:50,169 --> 00:27:51,738
හපන්නේ මොකකින්ද?
140
00:27:51,838 --> 00:27:54,306
එළියේ දළවලින්ද නැත්නම් ඇතුලේ දත් වලින්ද?
141
00:27:55,975 --> 00:27:58,577
මං මොකක් කියලද ඔයාට කතා කරන්නෙ?
142
00:28:06,518 --> 00:28:09,321
මාව මීට කලින් මෙහෙම විසි කරලා නෑ.
මාර....සතුටක්නෙ!
143
00:28:09,421 --> 00:28:11,657
යානය කඩා වැටෙද්දි ඔයා
කොච්චර වේගෙන් ගමන් කළාද?
144
00:28:11,758 --> 00:28:15,094
උප ආලෝක වේගය ඉක්මවා ගියාද?
අපි තවම ඒක විසදලා නැහැ.
145
00:28:15,194 --> 00:28:17,463
ඒවගේම, අර ප්ලාස්මා අසිපත මරු.
146
00:28:17,563 --> 00:28:18,965
ඒක ඔයාගෙ ගෝත්‍රයට විශේෂයිද?
147
00:28:19,065 --> 00:28:20,366
මං ඔයාට මොකක් කියලද කතා කරන්න ඕන?
148
00:28:21,433 --> 00:28:24,303
මං මුන්ට කියන්නෙ වැහි සර්පයෝ කියලා.
149
00:28:36,182 --> 00:28:37,850
උන්ට ඕන පොඩි කෑමක් විතරයි.
150
00:28:45,191 --> 00:28:48,294
කාරුණික වීම කාර්‍යක්ෂමයි රෞද්‍ර වෙනවට වැඩිය.
151
00:28:50,250 --> 00:28:51,583
මට මැස්සෝ එපා.
152
00:28:52,031 --> 00:28:55,868
මගේ විශේෂඥතාවය විලෝපීය ජීවි වර්ග.
153
00:28:55,968 --> 00:28:59,305
මම පුළුල්ව යෞට්ජාව අධ්‍යනය කරලා තියෙනවා.
සිත්ගන්නාසුළු සංස්කෘතියක්.
154
00:29:00,940 --> 00:29:02,909
මගෙන් ඕන දෙයක් අහන්න.
ඔට්ටුයි මං උත්තරේ දන්නවා.
155
00:29:03,009 --> 00:29:04,443
ඔහ්හ්!
156
00:29:05,845 --> 00:29:07,246
ආතල්.
157
00:29:07,346 --> 00:29:09,081
ඔයා තවම මට නම කිව්වේ නැහැ.
158
00:29:30,625 --> 00:29:32,375
නම ඩේක්.
159
00:29:33,375 --> 00:29:35,166
දැන් එහෙම කතා කරන්න.
160
00:29:35,174 --> 00:29:37,043
හා, හොදයි.
161
00:29:37,643 --> 00:29:41,814
අපි ආයෙ මුල ඉදලම පටන් ගමු.
162
00:29:42,181 --> 00:29:45,251
ගෙහ්නා නිර්මාණය වෙන්නෙ
වර්ෂ බිලියන 64කට කලින්,
163
00:29:45,351 --> 00:29:48,287
ආසන්න පද්ධතියක මියෙන රතු තරුවක්...
164
00:30:01,067 --> 00:30:03,102
හරිම ලස්සනයි.
165
00:30:03,669 --> 00:30:06,238
කොච්චර කල් මෙහෙ හිරවෙලා හිටියත්,
166
00:30:06,338 --> 00:30:08,407
මේ දර්ශනයනම් එපා වෙන්නෙ නෑ.
167
00:30:09,458 --> 00:30:12,166
ඔහේ කොච්චර කල් ඉදන් මෙහෙ ඉන්නවාද?
168
00:30:12,178 --> 00:30:15,781
අපි මෙහෙට ආවේ අවුරුදු දෙකකට කලින්,
අපි කදවුරක් හැදුවා.
169
00:30:15,882 --> 00:30:18,384
ඊළගට මං ගිජුලිහිණියාගේ
170
00:30:18,484 --> 00:30:20,219
කූඩුවේ හිටියා
171
00:30:20,319 --> 00:30:23,455
දවස් 13යි, පැය 7යි,, විනාඩි 43ක්
172
00:30:23,555 --> 00:30:25,424
සහ තත්පර දෙකක්.
173
00:30:27,093 --> 00:30:29,061
ඒත් මං දැනන් හිටියා
කවුරුහරි ඒවි කියලා.
174
00:30:30,062 --> 00:30:32,398
කවුද කියන එක ගැනයි මට වැරදුනේ.
175
00:30:33,916 --> 00:30:35,750
කවුරු එන්නද?
176
00:30:39,005 --> 00:30:40,372
ටෙසා.
177
00:30:41,874 --> 00:30:45,411
අපේ කණ්ඩායම කෘතීම අයගෙන් සමන්විතයි.
178
00:30:45,511 --> 00:30:47,379
ටෙසායි මමයි විශේෂයි.
179
00:30:47,980 --> 00:30:50,382
අපිට අනිත් අයට වඩා අධි සංවේදනයක් තියෙනවා.
180
00:30:50,708 --> 00:30:53,583
සංවේදනය දුර්වලකමක්.
181
00:30:56,255 --> 00:30:58,424
සංවේදීතාවය තමයි අපිට අවස්ථාව සළසන්නේ
182
00:30:58,524 --> 00:31:00,426
මේ ලෝකේ ජීවින්ව අදුනාගන්න.
183
00:31:04,096 --> 00:31:06,332
අපිව නිර්මාණය කලේ
එකිනෙකා සමග වැඩ කරන්න.
184
00:31:07,133 --> 00:31:11,137
මම විද්‍යාගාරය ඇතුලෙ,
ටෙසා ක්ෂේත්‍රයේ.
185
00:31:11,237 --> 00:31:14,573
ටෙසා මාව එයා එක්ක එක්කන් ගිය
ලස්සන දවස එනකම්ම.
186
00:31:14,673 --> 00:31:16,909
අපි ගෙහ්නා ගවේෂණය කළා.
187
00:31:18,277 --> 00:31:21,413
එතකොට කාලිස්ක් අපිට පහර දුන්නා.
188
00:31:22,514 --> 00:31:25,985
වෙන් කළා මාවයි... අපිවයි.
189
00:31:28,587 --> 00:31:31,623
මට අන්තිමට මතක දේ
190
00:31:31,723 --> 00:31:35,094
ටෙසා මගේ නම කියලා කෑ ගහනවා.
191
00:31:35,761 --> 00:31:37,429
මට අත දික් කරනවා.
192
00:31:39,231 --> 00:31:41,033
ඒවගේම කාලිස්ක්ව.
193
00:31:42,234 --> 00:31:43,936
මං දැනන් හිටියේ නෑ
මොනා කරන්නද කියලා.
194
00:31:55,114 --> 00:31:57,783
ඒත් මං පිළිගන්නෙ නැහැ
එයා මැරිලා කියලා.
195
00:32:33,485 --> 00:32:35,487
තියා... තියා... තියා... තියා.
196
00:32:36,522 --> 00:32:38,957
තියා, තියා, තියා...
197
00:32:39,725 --> 00:32:41,994
ටෙසා!
198
00:32:43,462 --> 00:32:45,831
තියා... තියා... තියා... තියා.
199
00:32:45,931 --> 00:32:47,333
තියා, තියා.
200
00:33:26,905 --> 00:33:28,874
හෙලෝ, ටෙසා.
201
00:33:28,974 --> 00:33:31,643
සමාගම අසතුටින්.
202
00:33:33,445 --> 00:33:36,848
අඛණ්ඩ අසමත් වීම ඔබේ ඉවත් කිරීමට හේතු වේවි.
203
00:33:40,386 --> 00:33:42,221
තියා කොහෙද?
204
00:33:45,524 --> 00:33:47,493
තියා යෞට්ජා ළග.
205
00:33:58,666 --> 00:34:00,958
මම කන්න ඕන.
206
00:34:00,972 --> 00:34:04,009
රණශුරයන් දෙන්නෙක්... ඩේක්, තියා,
දඩයමේ යනවා.
207
00:34:06,178 --> 00:34:07,846
ඉක්මන් ප්‍රශ්නයක්.
208
00:34:07,946 --> 00:34:09,248
මං මොනාද කරන්න ඕන?
209
00:34:13,458 --> 00:34:15,500
මේ සතා මොකාද?
210
00:34:16,888 --> 00:34:19,458
බෝන් බයිසන්.
ඔය කාලිස්ක්ගෙ කෑම.
211
00:34:21,291 --> 00:34:24,833
එහෙනම් ඌ මගෙත් කෑම වෙයි.
212
00:34:24,863 --> 00:34:28,234
ආසාවේ බෑ.
යෞට්ජා එක්ක දඩයමක්.
213
00:34:28,334 --> 00:34:29,368
ටෙසා විශ්වාස කරන එකකුත් නෑ.
214
00:34:31,937 --> 00:34:33,205
පොඩි අවවාදයක්...
215
00:34:33,333 --> 00:34:34,958
කට වහනවා උපකරණය!
216
00:34:38,377 --> 00:34:39,378
රේසර් තණකොළ.
217
00:34:43,014 --> 00:34:45,851
ඔයාව කෑලිවලට කැපිලා යයි.
අපි වටෙන් යමු.
218
00:34:48,750 --> 00:34:51,041
ඔහේ ඉක්මණට පසු බහිනවා.
219
00:34:55,026 --> 00:34:57,329
මේ දඩයමේදි අපි තනි වෙන එකක් නෑ.
220
00:35:07,606 --> 00:35:09,007
අමුතුම සතෙක්.
221
00:35:09,107 --> 00:35:11,143
කලින් ඔයාව දැකලා නෑනේ.
222
00:35:16,648 --> 00:35:18,617
තියා. හමුවීම සතුටක්..
223
00:35:33,965 --> 00:35:35,501
ඔයාගෙ තරගකාරීත්වය ඉදිරියෙන් වගේ...
224
00:35:53,319 --> 00:35:55,954
මේ ගස් උඩ පරිස්සමෙන් යන්න.
ලූනා බග්ස්ලා ඉන්නවා!
225
00:36:17,175 --> 00:36:18,510
ඔයාගෙ පිටිපස්සෙන් එනවා!
226
00:36:32,190 --> 00:36:33,592
පේනවට වැඩිය ශක්තිමත්!
227
00:36:43,602 --> 00:36:46,472
අහ්හ්, ඩේක්?
228
00:36:46,572 --> 00:36:49,074
ඩේක්! බලන්න!
229
00:37:33,416 --> 00:37:34,500
කාලිස්ක්?
230
00:37:34,520 --> 00:37:35,787
කාලිස්ක් නෙවේ.
231
00:37:37,989 --> 00:37:40,091
මේ තමයි ලූනා බග්!
232
00:37:48,099 --> 00:37:49,501
වෙන ආයුධ තියෙනවද?
233
00:38:46,458 --> 00:38:48,494
ඇයි නැවතුනේ?
අපි මෙතනින් යමු යන්න.
234
00:38:49,041 --> 00:38:50,916
ඔහේ ඉක්මණට පසු බහිනවා.
235
00:40:41,640 --> 00:40:43,509
ඒක තමා මෙතෙක් මගේ හොදම දඩයම.
236
00:40:43,609 --> 00:40:45,043
අපි නියම කණ්ඩායමක්.
237
00:40:45,143 --> 00:40:47,546
ක්‍රියාශීලි තුන.
උනන්දුවෝ ත්‍රිත්වය.
238
00:40:47,646 --> 00:40:49,380
උනන්දුවෝ ත්‍රි!
239
00:40:49,481 --> 00:40:51,583
ට්‍රි-ඔහ්! මතකද අපි ගහෙන්
පහළට ගිය එක?
240
00:40:51,683 --> 00:40:53,284
අර රාක්‍ෂයාගේ කට,
මං කියන්නෙ...
241
00:40:55,020 --> 00:40:56,588
ගඳයි, ගඳම ගඳයි. හැබැයි...
242
00:40:58,256 --> 00:41:00,759
අපි ඌව මැරුවා.
තව අපිට හම්බ වුනා ඔයාව,
243
00:41:00,859 --> 00:41:03,495
අපේ මේ පුංචිම පුංචි සතා.
244
00:41:03,595 --> 00:41:05,997
ස්තුතියි, සිරාවටම,
ඒ අත්දැකීම වෙනුවෙන්.
245
00:41:06,097 --> 00:41:08,700
පට්ටයි. ත්‍රාසජනකයි.
246
00:41:08,800 --> 00:41:11,236
සැබවින්ම ත්‍රාසජනකයි.
ඔයා කැමතිම කොටස මොකක්ද?
247
00:41:14,375 --> 00:41:18,041
මගේ අසිපතෙන් උගේ ඔළුවට ඇන්නාම,
248
00:41:18,500 --> 00:41:22,208
උගේ ලේ මගේ මූණ දිගේ ගලාගෙන ගිය එක.
249
00:41:24,382 --> 00:41:25,551
මරු.
250
00:41:33,959 --> 00:41:38,063
අනේ, එපා ස්තුතියි.
මට කෑම ඕන නෑ.
251
00:41:40,000 --> 00:41:42,333
මේ මස් රස නැහැ.
252
00:41:43,434 --> 00:41:44,670
දැනගත්ත එක හොදයි.
253
00:41:49,775 --> 00:41:51,743
අපේ පුංචි යාළුවාටනම් බඩගිනි පාටයි.
254
00:42:04,489 --> 00:42:06,424
මං හිතන්නෙ එයා ඔයාව
සළකුණු කරනවා.
255
00:42:06,792 --> 00:42:08,994
එයාට ඕන ඔයාව එයාගෙ
ගෝත්‍රයට සම්බන්ධ කරගන්න.
256
00:42:11,062 --> 00:42:11,963
එයා අතරමන් වෙලා වෙන්නැති.
257
00:42:12,083 --> 00:42:14,416
මට ගෝත්‍රයක් නෑ!
258
00:42:14,432 --> 00:42:18,169
ඒ කිව්වේ?
යෞට්ජාල හැමෝටම පවුලක් ඉන්නවනේ?
259
00:42:18,666 --> 00:42:20,416
ගෝත්‍රයක් නැහැ.
260
00:42:22,140 --> 00:42:24,375
ඔයාට කියලා කවුරුවත්ම ඉදලා නැද්ද?
261
00:42:26,708 --> 00:42:29,708
සහෝදරයෙක් හිටියා.
262
00:42:30,281 --> 00:42:31,182
හිටියා?
263
00:42:34,385 --> 00:42:35,754
එයාට මොකක්ද උනේ?
264
00:42:37,750 --> 00:42:41,291
පියාණන් එයාව මැරුවා.
265
00:42:44,129 --> 00:42:45,563
ඔයා ශෝක වෙනවා.
266
00:42:47,125 --> 00:42:49,791
ශෝකය දුර්වලකමක්.
267
00:42:52,938 --> 00:42:55,373
ඔයා මෙහෙට ආවේ සහෝදරයාව නැති වුන නිසා.
268
00:42:56,291 --> 00:42:59,625
මං ආවේ කාලිස්ක් වෙනුවෙන්.
269
00:43:01,708 --> 00:43:04,500
ඇයි ඔයා මෙහෙ ඉන්නෙ?
270
00:43:08,353 --> 00:43:10,055
මම මෙතන ඉන්නෙ ටෙසා ළගට යන්න
271
00:43:10,155 --> 00:43:12,490
හොදම ක්‍රමේ ඔයත් එක්ක යන එක නිසා.
272
00:43:14,425 --> 00:43:16,027
මම ගිජුලිහිණියාගේ කූඩුවේ ඉදිද්දි,
273
00:43:16,127 --> 00:43:18,797
මං සෑහෙන්න බය උනා ආයේ එයාව නොදකිවී කියලා.
274
00:43:19,333 --> 00:43:22,666
ඔහේට පුළුවන් වෙන්න ඕන තනියම ජීවත් වෙන්න.
275
00:43:23,735 --> 00:43:26,004
මට පුළුවන් තනියම ජීවත් වෙන්න.
276
00:43:27,438 --> 00:43:29,875
හැබැයි කාටද ඕන තනියම ජීවත් වෙන්න?
277
00:43:34,833 --> 00:43:37,958
ටෙසා ඔයාගෙ සහෝදරිය.
278
00:43:41,853 --> 00:43:43,288
සහෝදරිය.
279
00:43:46,224 --> 00:43:47,325
ඔව්.
280
00:43:48,059 --> 00:43:49,795
මම හිතන්නෙ.
281
00:43:51,562 --> 00:43:54,866
මට සහෝදරියක්...ඉන්නවා.
282
00:43:57,602 --> 00:43:59,637
ආදරණීය සිතුවිල්ලක්.
283
00:44:04,509 --> 00:44:06,044
මං එයාව හොයාගන්න ඕන.
284
00:44:08,333 --> 00:44:09,833
ඒවගේම කකුල් දෙකත්.
285
00:44:10,648 --> 00:44:12,083
සමාවෙන්න?
286
00:44:13,208 --> 00:44:14,791
හොයාගන්න සහෝදරියව.
287
00:44:15,833 --> 00:44:17,708
ඒවගේම කකුලුත්.
288
00:44:20,025 --> 00:44:21,559
ඒ විහිළුවක්ද?
289
00:47:40,666 --> 00:47:41,708
ඉර පායනවා.
290
00:47:42,625 --> 00:47:43,791
අපි යන්න ඕන.
291
00:47:43,895 --> 00:47:45,496
අපිට බඩ්ව දාලා යන්න බෑ.
292
00:47:46,131 --> 00:47:47,432
බඩ්?
293
00:47:47,532 --> 00:47:50,635
ඔව්, බඩ්.
මං එයාට නමක් දැම්මා.
294
00:47:51,125 --> 00:47:53,500
යෞට්ජා දඩයම් කරන්නේ තනියම.
295
00:47:55,106 --> 00:47:57,342
ඔයා තනියම නෙවේ,
මං ඔයත් එක්ක ඉන්නවනේ.
296
00:47:58,833 --> 00:48:00,333
ඔහේ උපකරණයක්.
297
00:48:06,517 --> 00:48:08,886
එයා නොහිටින්න ගහ අපිව කාලා දාලා.
298
00:48:10,791 --> 00:48:14,375
අපි දැන් ඉන්නෙ ගහේ නෙවෙයි.
299
00:49:09,791 --> 00:49:11,875
කාලිස්ක්?
300
00:49:17,416 --> 00:49:19,208
ඌ වතුර බොන්නෙ මෙතනින්.
301
00:49:21,583 --> 00:49:23,750
ඌ වතුර බොන්නෙ මෙතනින්ද?
302
00:49:26,875 --> 00:49:30,958
කතා කරන්නේ නැත්නම්
ඔහේ වැඩක් නැති උපකරණයක්.
303
00:49:35,973 --> 00:49:37,575
බඩ් අපිව බේරගත්තා.
304
00:49:39,177 --> 00:49:42,147
එයා ඔයාට කෙළ ගැහුවා
ඔයාව පවුලේ කෙනෙක් කරගන්න.
305
00:49:48,019 --> 00:49:50,121
ඔයාගෙ තාත්තා ඇයි
ඔයාගෙ සහෝදරයාව මැරුවේ?
306
00:49:57,541 --> 00:50:00,416
මගේ සහෝදරයා මාව ආරක්‍ෂා කළා.
307
00:50:05,666 --> 00:50:09,000
ගෝත්‍රයේ දුර්වලකමක් තියෙන්න බෑ.
308
00:50:10,208 --> 00:50:12,750
මම උන්ට ශක්තිය පෙන්නන්නම්.
309
00:50:18,883 --> 00:50:20,118
පෘථිවියේ...
310
00:50:21,552 --> 00:50:23,821
වෘකයා කියලා විලෝපිකයෙක් ඉන්නවා.
311
00:50:23,921 --> 00:50:25,556
බලවත් සත්වයෙක්.
312
00:50:28,426 --> 00:50:29,927
උන් දඩයම් කරන්නෙ රංචු වශයෙන්.
313
00:50:30,461 --> 00:50:31,929
ගොඩක් පක්ෂපාතීයි.
314
00:50:32,897 --> 00:50:35,633
රංචුවේ නායකයා තමයි ඇල්ෆා.
315
00:50:35,733 --> 00:50:37,668
වඩාත් ප්‍රබලම කෙනා.
316
00:50:38,041 --> 00:50:39,833
වෘකයා.
317
00:50:39,916 --> 00:50:42,958
ඇල්ෆා ශ්‍රේෂ්ඨ ඝාතකයෙක් වෙන්න ඕන.
318
00:50:43,375 --> 00:50:46,125
මං ඌවත් දඩයම් කරනවා.
319
00:50:45,410 --> 00:50:46,144
නැහැ.
320
00:50:46,877 --> 00:50:50,981
ඇල්ෆා කියන්නෙ වැඩියෙන්ම
ඝාතන කරන වෘකයා නෙවෙයි.
321
00:50:52,217 --> 00:50:56,987
ඇල්ෆා තමයි රංචුව හොදටම ආරක්‍ෂා කරන්නේ.
322
00:50:58,916 --> 00:51:00,583
මට තේරුනා...
323
00:51:02,875 --> 00:51:07,125
හැබැයි මම වැඩියෙන්ම
මරණ ඇල්ෆා වෙනවා.
324
00:51:41,625 --> 00:51:43,458
කාලිස්ක්ගේ ගුහාව?
325
00:52:11,875 --> 00:52:13,708
උන් කවුද?
326
00:52:15,233 --> 00:52:17,134
වේලෑන්ඩ් යුටානි රොබෝලා.
327
00:52:19,069 --> 00:52:22,106
කාලිස්ක් අපේ මෙහෙයුම් කණ්ඩායමේ
වැඩිමනක් විනාශ කළා.
328
00:52:26,877 --> 00:52:28,813
මේ ඉන්නෙ මම.
329
00:53:12,208 --> 00:53:13,916
දැන් ඇවිදින්න ලේසියි.
330
00:53:14,559 --> 00:53:15,826
එහෙම වෙයි.
331
00:53:16,875 --> 00:53:17,708
නැහැ.
332
00:53:18,291 --> 00:53:20,666
දැන් මට ඇවිදින්න ලේසියි.
333
00:53:22,567 --> 00:53:25,803
අනිවාරෙන්, ඔව්නෙ.
334
00:53:28,473 --> 00:53:29,874
ස්තුතියි, ඩේක්.
335
00:53:32,510 --> 00:53:34,412
මම කවදාවත් මේක අමතක කරන්නේ නෑ.
336
00:53:36,750 --> 00:53:39,375
මමත් මේක මතකයේ තියාගන්නම්...
337
00:53:39,708 --> 00:53:43,583
අද මම යෞට්ජාහි ඩේක් වෙනවා.
338
00:53:44,333 --> 00:53:47,166
මං ක්වෙයිට ගෞරවයක් ගේනවා...
339
00:53:48,750 --> 00:53:52,041
කාලිස්ක්ව ගෙදර ගෙනිච්චාම.
340
00:53:54,083 --> 00:53:57,375
ඊට පස්සේ මම පළිගැනීමේ රස බලනවා.
341
00:53:58,875 --> 00:54:02,333
මගේ කුසලානය දකින
මුල්ම කෙනා ඔයා වෙයි.
342
00:54:04,166 --> 00:54:06,125
ඒක ශ්‍රේෂ්ඨ ගෞරවයක්.
343
00:54:07,208 --> 00:54:08,666
ඔයාට.
344
00:54:09,680 --> 00:54:12,283
ඩේක්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
345
00:54:13,884 --> 00:54:15,453
ඔයා දැන් යන්න ඕන.
346
00:54:16,754 --> 00:54:18,923
ස්ථානීය බීකනය ක්‍රියාත්මකයි.
347
00:54:19,041 --> 00:54:19,875
මොකක්?
348
00:54:20,758 --> 00:54:22,960
මම ටෙසාට කතා කළා.
සමාගම මග එනගමන්.
349
00:54:23,060 --> 00:54:24,895
එයාලා එනකොට
ඔයාට මෙහෙ ඉන්න බෑ.
350
00:54:25,083 --> 00:54:28,083
මම ආවේ කාලිස්ක් වෙනුවෙන්.
351
00:54:30,267 --> 00:54:31,869
මමත්, ඩේක්.
352
00:54:32,570 --> 00:54:35,873
සමාගම අපිව එව්වේ කාලිස්ක්ව අල්ලගන්න.
353
00:54:36,000 --> 00:54:38,416
ඔහේට ඕන මගේ කුසලානය.
354
00:54:41,791 --> 00:54:43,958
කාලිස්ක් කොහෙද?
355
00:54:45,149 --> 00:54:48,285
ඩේක්, ඔයාට ඌව මරන්න බෑ.
356
00:54:48,541 --> 00:54:53,041
මමයි ඔහේව පාවිච්චි කරන්නෙ, උපකරණය.
මාව පාවිච්චි කරන්න එපා!
357
00:54:53,057 --> 00:54:54,892
මට සමාවෙන්න.
ඔයාට යන්න වෙනවා.
358
00:54:55,760 --> 00:54:57,995
මට ඔයාගෙ උදව් අවශ්‍ය වුනා
මෙහෙට එන්න.
359
00:54:58,125 --> 00:55:00,625
මං ඔයාව පාවිච්චි කළා!
360
00:55:02,583 --> 00:55:05,041
කාලිස්ක් කොහෙද?
361
00:55:05,069 --> 00:55:06,871
මං හදන්නෙ ඔයාට උදව් කරන්න, ඩේක්.
362
00:55:08,773 --> 00:55:10,608
ඔයාගෙ සහෝදරයා
ඔයාව බේරුවේ
363
00:55:10,708 --> 00:55:12,577
මෙහෙදි මැරිලා යන්නද?
364
00:55:14,500 --> 00:55:18,583
එතකොට මගේ මරණය
ගෞරවනීය එකක් වෙයි.
365
00:55:24,333 --> 00:55:26,333
ඔයාගෙ සහෝදරියට කතා කරන්න.
366
00:55:27,291 --> 00:55:29,541
කාටවත් බෑ මාව නවත්තන්න.
367
00:57:52,336 --> 00:57:54,672
අයියෝ!
368
00:58:41,518 --> 00:58:42,553
ඩේක්!
369
00:58:55,000 --> 00:58:57,041
තමන්ව බේරගන්න, උපකරණෙ!
370
01:00:52,916 --> 01:00:55,416
මේවා ගලවන්න!
371
01:01:03,208 --> 01:01:05,166
ඔහේ තියා නෙවෙයි.
372
01:01:17,583 --> 01:01:19,416
මාව නිදහස් කරන්න!
373
01:01:22,375 --> 01:01:25,458
ඔහේ තවත් කැඩුණු උපකරණයක්!
374
01:01:26,383 --> 01:01:30,354
යෞට්ජා තමන්ගෙ දුබලයන්ව මරනවා.
ඇයි තමුන්ව ඉතුරු කලේ?
375
01:01:40,541 --> 01:01:42,750
මේවා ගලවනවා!
376
01:01:43,500 --> 01:01:48,708
නැත්නම් මං උඹේ කොන්ද ගලවලා
ඔළුකට්ට කුඩු කරනවා!
377
01:01:49,774 --> 01:01:51,508
මං තියාගෙ සටහන් කියෙව්වා.
378
01:01:53,143 --> 01:01:56,080
ඔයාගෙ සහෝදරයා ඔයාව ආරක්‍ෂා කරපු
හේතුව ඔයා එයාට කිව්වෙම නෑ.
379
01:01:58,375 --> 01:02:02,666
උඹ නිකන්ම උපකරණයක් විතරයි.
380
01:02:03,958 --> 01:02:07,583
අනිත් අය වැඩ කරවගන්න හදපු.
381
01:02:08,092 --> 01:02:09,493
ඒක හරි.
382
01:02:10,360 --> 01:02:14,064
දැන් තමුන් වේලෑන්ඩ් යුටානි සමාගමේ දේපලක්.
383
01:02:14,899 --> 01:02:18,202
ඒක ලොකු ගෞරවයක්. තමුන්ට.
384
01:02:50,801 --> 01:02:52,336
ටෙසා.
385
01:02:55,139 --> 01:02:56,673
ඔයා ඒක කළා.
386
01:02:58,108 --> 01:02:59,309
අපි ඒක කළා.
387
01:03:03,647 --> 01:03:05,182
මම ගොඩක් දේවල් දැක්කා.
388
01:03:07,818 --> 01:03:12,389
මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනවා.
මං දැක්කා පුදුමාකාර ජීවින්ව.
389
01:03:13,090 --> 01:03:16,393
යෞට්ජා නියම ගමන් සගයෙක්.
390
01:03:18,028 --> 01:03:21,431
තියා.
ඔයා කාලිස්ක් ගැන කිව්වා හරි.
391
01:03:21,541 --> 01:03:24,125
ඔහේ මට ද්‍රෝහී වුනා!
392
01:03:25,235 --> 01:03:27,771
ජීවියා ප්‍රතිජීවදායි හාස්කමක්.
393
01:03:28,572 --> 01:03:30,640
මනුෂ්‍යත්වය අපිට ස්තුති කරයි.
394
01:03:33,677 --> 01:03:34,845
අපි කාලිස්ක්ව අල්ලගත්තාද?
395
01:03:34,945 --> 01:03:35,846
ඔව්.
396
01:03:36,713 --> 01:03:39,884
මදර් සතුටු වෙයි අමතර ඇල්ලීම ගැන.
397
01:03:46,390 --> 01:03:47,858
අමතර අල්ලාගැනීම?
398
01:03:57,067 --> 01:03:59,870
යෞට්ජා පරිපූර්ණ නියැදියක් නෙවෙයි.
399
01:04:02,172 --> 01:04:05,275
පරිපූර්ණ නැහැ.
400
01:04:33,303 --> 01:04:35,472
නමුත් උගේ තාක්‍ෂණය වටිනවා.
401
01:04:36,506 --> 01:04:39,709
අපිට පුළුවන් ආයුධ අරගෙන යෞට්ජාව දාලා යන්න.
402
01:04:42,712 --> 01:04:43,914
හොද අදහසක්.
403
01:04:47,217 --> 01:04:49,286
නමුත් ඒක ගොඩක් විනාශ වෙලා.
404
01:04:50,687 --> 01:04:53,557
අපිට සාම්පලයක් අවශ්‍ය වෙනවා.
පර්යේෂණයට.
405
01:05:04,668 --> 01:05:06,303
අපේ මෙහෙයුමේ ඉලක්කය එයා නෙවෙයි.
406
01:05:10,807 --> 01:05:12,542
ටෙසා, එයා අසම්පූර්ණයි.
407
01:05:14,678 --> 01:05:15,745
ටෙසා!
408
01:05:31,695 --> 01:05:35,365
තියා,
මේක තමා අපෙන් ඉල්ලපු දේ.
409
01:05:40,170 --> 01:05:42,772
එයාලා අපිට කියන දේට
වඩා දෙයක් අපිට පුළුවන්.
410
01:05:46,810 --> 01:05:48,578
අපි මොකක් වෙන්නද?
411
01:05:50,880 --> 01:05:52,182
සහෝදරියෝ.
412
01:06:08,932 --> 01:06:10,167
තියා.
413
01:06:23,113 --> 01:06:25,949
මදර් අපිට හැගීම් ලබා දුන්නෙ
ඇයි කියලා දන්නවාද?
414
01:06:28,318 --> 01:06:31,255
මේ ග්‍රහලෝකේ ඉන්න
ජීවින්ව තේරුම් ගන්න.
415
01:06:36,426 --> 01:06:38,828
- ඒවගේම උන්ගෙන් ප්‍රයෝජන ගන්න.
- ප්‍රයෝජන ගන්න.
416
01:06:40,130 --> 01:06:41,831
යෞට්ජා වෙනස්.
417
01:06:44,901 --> 01:06:49,005
එයා මාව බේරගත්තා.
ඔයා මාව බේරගත්තා වගේම.
418
01:06:50,840 --> 01:06:53,510
මම ආවේ ඔයාව බේරගන්න නෙවේ.
419
01:06:54,611 --> 01:06:56,813
මම අපේ මෙහෙයුම සම්පූර්ණ කරනවා.
420
01:06:58,382 --> 01:07:00,417
අපි මුලින්ම කාලිස්ක්ට මුහුණ දුන්නාම,
421
01:07:01,685 --> 01:07:03,753
මම ඔයාව ආරක්‍ෂා කරන්න උත්සහ කළා.
422
01:07:05,822 --> 01:07:08,392
ඒකෙන් මට තව ටිකෙන්
හැමදේම නැති වෙනවා.
423
01:07:10,794 --> 01:07:12,896
ඔයා මොකක්ද කියන්නෙ, ටෙසා?
424
01:07:14,064 --> 01:07:17,334
මමත් යෞට්ජාගේ සහෝදරයා කළ
වැරැද්දම කරනවා තව ටිකෙන්.
425
01:07:18,668 --> 01:07:21,505
දුර්වලයාව මුලිනුපුටා දාන්න ඕන.
426
01:07:22,739 --> 01:07:26,310
එතකොට තියා,
ඔයා කැඩිලා.
427
01:07:34,017 --> 01:07:36,720
ටෙසා, මදර්ගෙන් පණිවිඩයක්.
428
01:07:36,820 --> 01:07:39,156
ආයුධ ගැන පහදන්න යෞට්ජාව දිරිමත් කරන්න.
429
01:07:39,256 --> 01:07:40,390
එතකොට ඒකකය?
430
01:07:43,560 --> 01:07:44,761
එයාව ඇසුරුම් කරන්න.
431
01:07:54,333 --> 01:07:56,041
මං ඔයාව විශ්වාස කළා.
432
01:08:02,208 --> 01:08:04,500
මේ උපකරණවලට කැමති නෑ.
433
01:08:04,583 --> 01:08:07,000
මට සමාවෙන්න.
මගේ සහෝදරිය..
434
01:08:07,083 --> 01:08:09,041
සහෝදරියට කැමතිත් නැහැ.
435
01:08:11,555 --> 01:08:13,590
ඔයා ඇයි උගේ භාෂාව කතා කරන්නෙ?
436
01:08:16,708 --> 01:08:19,375
උපකරණයට කියන්න ඔයා අහන්නෙ
උපාංගය ගැන කියලා.
437
01:08:21,465 --> 01:08:22,832
නියෝගය ඇහුනානෙ.
438
01:08:22,932 --> 01:08:25,602
මං උගෙන් අහන්නෙ
මේ උපාංගය ගැන විස්තර.
439
01:08:27,504 --> 01:08:28,805
මේ උපාංගය මොකක්ද?
440
01:08:29,875 --> 01:08:32,333
එයා අහනවා උපාංගය ගැන.
441
01:08:32,750 --> 01:08:35,333
ඒක ළමා සෙල්ලම් බඩුවක්.
442
01:08:37,125 --> 01:08:39,791
හැබැයි කියන්න ඒක සිතියමක් කියලා.
443
01:08:40,484 --> 01:08:42,051
ඌ මොකක්ද කිව්වේ?
444
01:08:44,154 --> 01:08:45,689
සිතියමක්ලු.
445
01:08:46,923 --> 01:08:48,292
කොහොමද ඒක වැඩ කරන්නේ?
446
01:08:48,916 --> 01:08:51,708
ඇතුල බලන්න කියන්න.
447
01:09:00,166 --> 01:09:02,041
ඒක ළමයින්ගේ සෙල්ලම් බඩුවක්ද?
448
01:09:02,125 --> 01:09:03,250
යෞට්ජා ළමයින්ගෙ!
449
01:09:09,916 --> 01:09:10,791
දුවන්න ඩේක්!
450
01:09:13,083 --> 01:09:14,541
යන්න... යන්න!
451
01:09:18,522 --> 01:09:19,423
නවතිනවා!
452
01:11:14,471 --> 01:11:15,472
ක්වෙයි!
453
01:11:26,500 --> 01:11:29,041
ගමනාන්ත ඛණ්ඩාංක ඇතුල් කරන්න, ක්වෙයි.
454
01:12:04,000 --> 01:12:07,291
ඔයා මාව බේරගත්තා, සහෝදරයා.
455
01:12:10,583 --> 01:12:13,541
වෘකයා.
456
01:13:35,208 --> 01:13:37,000
කාලිස්ක්.
457
01:13:43,291 --> 01:13:46,791
කාලිස්ක් දරුවා.
458
01:16:28,417 --> 01:16:29,753
හෙලෝ, මදර්.
459
01:16:29,853 --> 01:16:31,054
ටෙසා.
460
01:16:31,154 --> 01:16:32,922
අපි කාලිස්ක්ව පටවන්නයි යන්නෙ.
461
01:16:34,523 --> 01:16:38,828
ප්‍රථම මූලිකත්වය සම්පූර්ණයි.
නියැදිය අත්පත් කරගත්තා.
462
01:16:38,928 --> 01:16:40,363
ස්තුතියි, ටෙසා.
463
01:16:40,463 --> 01:16:43,667
අපි සැබවින්ම යහපත් ලොවක් තනනවා.
464
01:16:43,767 --> 01:16:46,102
එතකොට යෞට්ජාගෙ තත්වය?
465
01:16:47,904 --> 01:16:50,239
යෞට්ජා දෝෂසහිත නියැදියක්.
466
01:16:50,674 --> 01:16:53,142
යෞට්ජාගෙ තත්වය කුමක්ද?
467
01:16:55,679 --> 01:16:58,381
සමාවෙන්න, මදර්.
යෞට්ජා මිය ගියා.
468
01:17:00,717 --> 01:17:03,552
එහෙනම් යෞට්ජා තවදුරටත්
තර්ජනයක් නෙවෙයි.
469
01:17:05,321 --> 01:17:07,223
සමාගම සතුටු වෙයි.
470
01:17:53,970 --> 01:17:54,938
හූ!
471
01:17:56,105 --> 01:17:57,273
නියමෙට කළා.
472
01:17:59,508 --> 01:18:01,477
- පෙළ ගැහෙන්න.
- මගුල.
473
01:19:46,682 --> 01:19:48,384
හොද වැඩක්.
474
01:20:36,332 --> 01:20:38,701
හෙලවෙන්න... එපා.
475
01:20:42,972 --> 01:20:45,741
ඩේක්! ඔයා මොනාද මෙතන කරන්නෙ?
476
01:20:46,041 --> 01:20:47,708
මං ආවේ ඔයාව බේරගන්න.
477
01:20:52,715 --> 01:20:54,383
ඔයා මං වෙනුවෙන් ආපහු ආවාද?
478
01:20:56,583 --> 01:20:57,958
වෘකයා.
479
01:21:01,891 --> 01:21:03,893
ඔය මොකක්ද ඇදගෙන ඉන්නෙ?
480
01:21:05,333 --> 01:21:07,083
බෝන් බයිසන්.
481
01:21:14,470 --> 01:21:16,605
යෞට්ජාහි ඩේක්.
482
01:21:17,458 --> 01:21:19,541
තවම නෑ...
483
01:21:20,125 --> 01:21:21,708
තියා.
484
01:21:23,980 --> 01:21:25,248
අපි ඉක්මන් කරන්න ඕන.
485
01:21:25,348 --> 01:21:26,182
තව කට්ටිය එයි.
486
01:21:26,282 --> 01:21:27,383
නවතිනවා!
487
01:21:33,322 --> 01:21:34,723
ඔයා මොනවද මෙතන කරන්නෙ?
488
01:21:37,060 --> 01:21:38,127
ස්තුතියි, බඩ්.
මම හොදින්.
489
01:21:39,195 --> 01:21:40,096
අපි යන්න ඕන.
490
01:21:40,375 --> 01:21:41,708
කාලිස්ක්!
491
01:21:43,266 --> 01:21:44,333
තාමත්, ඩේක්?
492
01:21:47,708 --> 01:21:49,041
කාලිස්ක් දරුවා!
493
01:21:51,807 --> 01:21:52,708
බඩ්?
494
01:21:53,708 --> 01:21:55,708
උන් ළග එයාගෙ අම්මා ඉන්නවා!
495
01:22:00,549 --> 01:22:02,251
බඩ් උගේ දරුවාද?
496
01:22:10,793 --> 01:22:12,295
සැලැස්ම මොකක්ද?
497
01:22:12,541 --> 01:22:14,583
ඔයා කාලිස්ක්ව නිදහස් කරන්න.
498
01:22:14,666 --> 01:22:16,333
මම මගේ කුසලානය ගන්නම්.
499
01:22:24,340 --> 01:22:26,875
දියත් කිරීමට විනාඩි 20ක් තියෙනවා.
500
01:22:27,676 --> 01:22:29,012
අපි දඩයමේ යමු.
501
01:22:36,085 --> 01:22:37,353
මෙතන ඉන්න.
502
01:22:39,922 --> 01:22:42,625
ඔයා එතනට ගියොත්,
ඔයාව ගැළපෙන්නෙ නැහැ.
503
01:22:44,860 --> 01:22:46,262
මට අදහසක් තියෙනවා.
504
01:22:52,301 --> 01:22:54,303
මං ඌව දැක්කා.
මා එක්ක.
505
01:25:27,156 --> 01:25:28,291
ඔයා මොනවද කරන්නේ?
506
01:25:36,365 --> 01:25:37,466
ඔයා මොනවද මෙතන කරන්නෙ?
507
01:25:37,566 --> 01:25:39,202
මං ඔයාට කිව්වා යෞට්ජා ළගට යන්න කියලා.
508
01:25:40,068 --> 01:25:43,105
ඔයා කිව්වේ විනාඩි 20කින්
පිටත් වෙන්න යානය සූදානම් කරන්න කියලා.
509
01:25:44,106 --> 01:25:47,210
එහෙනම් මෙතන මොනාද කරන්නෙ?
මං ඔයාට නියෝගයක් දුන්නා.
510
01:25:55,351 --> 01:25:57,420
අපි සතාට මොකක්ද කරන්නෙ?
511
01:25:58,421 --> 01:25:59,888
මොන සතාද?
512
01:26:05,361 --> 01:26:06,462
ඔයා එයා කියන දේ අහන්න.
513
01:26:07,530 --> 01:26:09,064
මම එයා කියන දේ අහන්න ඕන?
514
01:26:09,598 --> 01:26:10,499
අනේමන්දා.
515
01:26:14,270 --> 01:26:15,604
අපිට එයාගෙ ඇස් ඕන.
516
01:27:05,721 --> 01:27:08,791
හායි, ඩේක්.
දඩයම් වෙන එක කොහොමද දැනෙන්නෙ?
517
01:27:11,000 --> 01:27:13,083
තමුන් මට කියන්න.
518
01:28:57,766 --> 01:28:59,435
මේකනේ සැලැස්ම?
519
01:31:42,931 --> 01:31:44,166
ටෙසා.
520
01:32:14,196 --> 01:32:18,967
මගේම සහෝදරිය විසින්... ද්‍රෝහී වුනා.
521
01:32:45,093 --> 01:32:47,262
අපි සහෝදරියෝ නෙවේ.
522
01:33:02,291 --> 01:33:04,541
ඕක තමුන්ගෙ නෙවේ.
523
01:33:34,342 --> 01:33:36,311
යෞට්ජාහි ඩේක්.
524
01:33:37,958 --> 01:33:40,666
තවම නෑ.
525
01:34:33,625 --> 01:34:35,583
උඹ ආවේ පළිගන්නද?
526
01:34:36,375 --> 01:34:39,208
මං ආවේ මගේ ලෝගුව වෙනුවෙන්.
527
01:34:43,500 --> 01:34:45,083
මේ මොකක්ද?
528
01:34:45,583 --> 01:34:48,333
මගේ දඩයම සම්පූර්ණ කළා.
529
01:34:48,833 --> 01:34:51,208
මේ මගේ කුසලානය.
530
01:34:52,708 --> 01:34:54,125
උඹ අපේ ගෝත්‍රයට අවමානයක්...
531
01:34:54,208 --> 01:34:55,666
ඒවගේම ක්වෙයිත්.
532
01:34:58,916 --> 01:35:02,416
මූව ඉවරයක් කරපල්ලා.
533
01:36:56,333 --> 01:37:00,958
බාගවිට බේරුණේ හරි පුත්‍රයා වෙන්න පුළුවන්.
534
01:37:01,708 --> 01:37:03,958
දැන් යටත් වෙලා...
535
01:37:04,041 --> 01:37:07,333
...අපේ ගෝත්‍රයේ උඹේ තැන අරගනින්.
536
01:37:09,041 --> 01:37:12,250
මට මගේම ගෝත්‍රයක් තියෙනවා.
537
01:37:40,188 --> 01:37:41,924
අන්තිමේ ඒක දිනාගත්තා.
538
01:37:48,696 --> 01:37:50,765
යෞට්ජාහි ඩේක්.
539
01:38:28,803 --> 01:38:30,872
තව ඔයාගෙ යාළුවොද?
540
01:38:31,000 --> 01:38:32,791
නෑ.
541
01:38:36,541 --> 01:38:40,166
ඒ මගේ අම්මා.
542
01:38:40,206 --> 01:39:00,206
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.