1 00:00:02,358 --> 00:00:47,928 {\fade/(10000,10000)}< font size="12" >♥♥♥< font size="20" >♥ උපසිරැසි නිමැවුම - යුරාන් ධනුක (දනුවා) < font size="20" >♥♥♥< font size="12" >♥ මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි. 2 00:01:17,999 --> 00:01:25,270 {\an1}වසර 3කට පෙර 3 00:01:40,701 --> 00:01:42,670 හෙලෝ? 4 00:02:10,398 --> 00:02:11,899 ඔයාට උදව්වක් ඕනද? 5 00:02:11,965 --> 00:02:14,802 මට කාමරයක් වෙන් කරගන්න පුළුවන්ද. 6 00:02:14,868 --> 00:02:15,869 අනිවාර්‍යයෙන්ම. 7 00:02:17,538 --> 00:02:21,609 රෑකට $119යි $75ක තැන්පතුවකුත් එකතු වෙනවා. 8 00:02:27,881 --> 00:02:30,718 මෙතන ඉඳන් කඩමණ්ඩියට යන විදිය දන්නවද? 9 00:02:30,784 --> 00:02:32,820 අපොයි ඔව් දන්නවා. 10 00:02:32,886 --> 00:02:34,255 මම මෙහේ තමයි ඉපදුනේ. 11 00:02:34,322 --> 00:02:36,257 ඒක ඇත්තටම කඩමණ්ඩියක් නෙමෙයි. 12 00:02:36,324 --> 00:02:40,294 අපි මිනිස්සු ,486 වගේ ඉන්නේ, ඒ නිසා ඒක පාරක් වගේ. 13 00:02:40,828 --> 00:02:45,165 දකුණට හැරිලා වමට හැරුනම කෙලින්ම තියෙන්නේ කඩමණ්ඩිය. 14 00:02:45,233 --> 00:02:47,235 පාරේ ඉඳන් හැතැප්ම 7ක් වගේ. 15 00:02:47,301 --> 00:02:48,369 ස්තූතියි. 16 00:02:50,404 --> 00:02:51,505 අත්සන. 17 00:02:52,740 --> 00:02:54,508 ස්තූතියි. 18 00:03:01,849 --> 00:03:03,251 ඔයා ඉන්නේ 24 කාමරේ. 19 00:03:09,490 --> 00:03:10,491 ඔයාගේ සහයෝගයට ස්තූතියි. 20 00:03:12,793 --> 00:03:14,161 ඉක්මනටම හම්බෙමු. 21 00:03:35,015 --> 00:03:38,151 මට නාන කබායක් හම්බුනා. ස්තූතියි. 22 00:03:43,624 --> 00:03:45,926 ටැමරා මෙහේ ඉන්නවද? 23 00:03:48,496 --> 00:03:51,164 නෑ, ඔයා වැරදි කාමරේට ආවේ. 24 00:04:07,915 --> 00:04:10,183 ටැමරා මෙහේ ඉන්නවද? 25 00:06:40,167 --> 00:06:41,502 අනේ. 26 00:06:42,670 --> 00:06:44,204 මට කරදර කරන්න එපා. 27 00:07:07,995 --> 00:07:09,262 මම මොනවද කලේ? 28 00:07:10,831 --> 00:07:12,733 ඔයා මාව අල්ලගෙන ආවේ ඇයි? 29 00:07:22,109 --> 00:07:23,877 ඔයා මෙහෙට ආපු නිසා. 30 00:07:27,781 --> 00:07:30,951 මො... මොකක්? 31 00:08:10,772 --> 00:08:47,910 දාම ඝාතකයා (නාම පදය) සාමාන්‍යයෙන් ආගන්තුකයන් වන වින්දිතයින් සම්බන්ධ ලක්ෂණ හැසිරීම් රටාවක් අනුගමනය කරමින් මිනීමැරුම් දෙකක් හෝ වැඩි ගණනක් සිදු කර ඇති පුද්ගලයෙක්. 32 00:08:50,572 --> 00:08:58,010 The Strangers Chapter 3 වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ අවසන් රාත්‍රිය 33 00:12:54,842 --> 00:12:56,209 තමුන් තාම පණපිටින් නේද? 34 00:13:01,181 --> 00:13:02,282 මේක තමයි පිටවෙන්න තියෙන එකම පාර. 35 00:13:19,066 --> 00:13:20,233 උණ්ඩයක්. 36 00:13:29,977 --> 00:13:31,011 සන්සුන් වෙනවා. 37 00:13:33,646 --> 00:13:35,248 මෙතන කවුරුත් වෙස්මූණූ දාගෙන නෑ. 38 00:13:59,940 --> 00:14:01,274 මරණය වෙනුවෙන්. 39 00:14:16,189 --> 00:14:17,190 වාඩි වෙනවා. 40 00:14:37,978 --> 00:14:39,012 මේ එයා වෙනුවෙන්. 41 00:14:45,118 --> 00:14:46,686 එයාගේ නම රයන්. 42 00:15:16,249 --> 00:15:17,550 එයාලා තමුසෙගේ යාළුවෝ මැරුවද? 43 00:15:19,152 --> 00:15:20,120 ඔව්. 44 00:15:22,522 --> 00:15:23,856 ඒත් මම අළුත් යාළුවෝ හොයාගන්නම්. 45 00:15:34,167 --> 00:15:35,702 ඔයාලා කොච්චර කල් එකට හිටියද? 46 00:15:39,106 --> 00:15:40,373 මුල ඉඳන්ම. 47 00:15:43,276 --> 00:15:44,644 පොඩි කාලේ ඉඳන්ම. 48 00:15:52,385 --> 00:15:53,987 එයා වෙනුවෙන් යාඥා කරන්නද ආවේ? 49 00:15:55,355 --> 00:15:57,590 උන්වහන්සේ මට ඇහුන්කන් දෙයි කියලා ඔයා හිතනව? 50 00:16:01,394 --> 00:16:02,729 ඔයා යාඥා කරනවද... 51 00:16:04,397 --> 00:16:05,465 රයන් වෙනුවෙන්? 52 00:16:14,141 --> 00:16:15,175 ඔයා එයාව මැරුවා. 53 00:16:19,146 --> 00:16:20,147 මම හිතලා කලේ නෑ. 54 00:16:22,982 --> 00:16:24,451 ඔව්, තමුන් හිතලා මැරුවේ. 55 00:16:31,124 --> 00:16:32,259 අපි දැන් සමානයි. 56 00:16:36,429 --> 00:16:37,430 දැන් මොකක්ද වෙන්නේ? 57 00:16:42,269 --> 00:16:43,703 මෙතනින් යනවා යන්න. 58 00:16:57,817 --> 00:17:00,320 ඔයා හිතන විදියට කායින්ට අබෙල්ව මරන්න දෙවියන්වහන්සේ ඉඩ දුන්නේ ඇයි? 59 00:17:03,790 --> 00:17:04,791 මම දන්නේ නෑ. 60 00:17:08,261 --> 00:17:09,562 ඔව්, මම දන්නෙත් නෑ. 61 00:17:16,369 --> 00:17:18,205 එක්කෝ උන්වහන්සෙට බලන් ඉන්න ඕන වෙන්න ඇති. 62 00:17:40,660 --> 00:17:41,861 ශෙරිෆ් අමතන්න. 63 00:17:49,369 --> 00:17:51,104 කියන්න ටොමී. 64 00:17:51,171 --> 00:17:52,605 මායාගේ සහෝදරී ඩෙබී කෝල් කලා. 65 00:17:52,672 --> 00:17:55,108 එයා මායා වෙනුවෙන් ලේක් හවුස් එකට ගිලන්රථයක් එවලා. 66 00:17:55,175 --> 00:17:56,243 ඒ වගේම ඒක අතුරුදහන් වෙලා. 67 00:17:57,510 --> 00:17:59,312 අතුරුදහන් වෙලා? 68 00:17:59,379 --> 00:18:00,913 ගිලන්රථ සමාගමට සම්බන්ධ කරගන්න බැරිවෙලා 69 00:18:00,980 --> 00:18:03,283 රියදුරාගෙන් ප්‍රතිචාර නෑ. 70 00:18:03,350 --> 00:18:04,817 සහෝදරිය පෝට්ලන්ඩ් වලට එන ගමන්. 71 00:18:04,884 --> 00:18:06,553 එයා උදේ වෙද්දී වීනස් වලට එයි. 72 00:18:08,221 --> 00:18:10,923 ලේක් හවුස් එකට යන්න. EMT එකේ කට්ටිය ඉන්නවද බලන්න. 73 00:18:12,091 --> 00:18:13,092 හරි. 74 00:18:14,194 --> 00:18:15,695 හරි. 75 00:18:34,714 --> 00:18:37,116 මායා. 76 00:18:37,184 --> 00:18:39,219 අපි ඔයාව හැමතැනම හොයනවා. 77 00:18:44,457 --> 00:18:46,459 ඔයා නිකන් අපායෙන් ඇවිල්ලා වගේනේ. 78 00:18:51,764 --> 00:18:53,065 උන් ඉන්න තැන මම දන්නවා. 79 00:18:56,269 --> 00:18:57,337 උන් කොහෙද ඉන්නේ? 80 00:18:59,372 --> 00:19:01,140 මාව මෙහෙන් එළියට ගෙනියන්න එතකොට මම කියන්නම්. 81 00:19:02,209 --> 00:19:03,510 ඔයාට කොහෙද යන්න ඕන? 82 00:19:05,812 --> 00:19:07,146 මගේ සහෝදරී ඉන්න තැනකට. 83 00:19:10,049 --> 00:19:13,085 ඔයාගේ සහෝදරී පෝට්ලන්ඩ් වලට එනගමන්. 84 00:19:15,788 --> 00:19:17,224 හරි. 85 00:19:17,290 --> 00:19:18,325 මාව එයා ගාවට ගෙනියන්න, 86 00:19:20,293 --> 00:19:21,694 මට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්න. 87 00:19:25,765 --> 00:19:28,268 මෙහේ කොහෙවත් සිග්නල් නෑ. 88 00:19:40,580 --> 00:19:41,648 හරි. 89 00:19:50,189 --> 00:19:51,658 දෙවියනේ සමාවෙන්න... 90 00:19:52,925 --> 00:19:54,994 ඔයාගාව ප්‍රථමාධාර කට්ටලයක් තියෙනවද? 91 00:19:55,762 --> 00:19:57,497 මගේ අත ගොඩක් රිදෙනවා. 92 00:20:13,646 --> 00:20:15,348 ඔව්. 93 00:20:17,350 --> 00:20:18,985 පිටිපස්සේ එකක් තියෙනවා. 94 00:20:56,489 --> 00:20:59,191 ශෙරිෆ්, මම ලේක් හවුස් එකට යන ගමන්, 95 00:20:59,258 --> 00:21:02,128 පේනවිදියට අපිට මිනීමැරුම් ගොඩක් තියෙනවා. 96 00:21:02,194 --> 00:21:03,262 කෙල්ල ගැන කිසි සලකුණක් නෑ. 97 00:21:03,330 --> 00:21:04,364 අපි මොකක්ද කරන්න ඕන? 98 00:21:43,570 --> 00:21:45,705 එපා, එපා, එපා! 99 00:21:48,608 --> 00:21:51,243 එපා, එපා, එපා! 100 00:21:51,310 --> 00:21:54,246 එපා, එපා, එපා! 101 00:23:01,510 --> 00:23:05,045 ‍{\an1}සති කීපයකට පසු 118 00:24:06,913 --> 00:24:08,481 මොකක්ද උනේ කොල්ලෝ? 119 00:24:57,930 --> 00:24:59,031 ඒ ඔයාගේ පළවෙනි එක. 120 00:25:19,852 --> 00:25:21,888 තමුසේ ලොකු අවුලක් ඇතිකරේ. 121 00:25:39,371 --> 00:25:41,307 මේක ආපහු වෙන්නේ නැතිවෙයි කියලා මම යාඥා කලා. 122 00:25:43,943 --> 00:25:45,645 කොහොමහරි ඒක වෙයි කියලා මම දැනගෙන හිටියා. 123 00:25:57,223 --> 00:25:58,691 මම මේක හරිගස්සන්නම්. 124 00:26:03,029 --> 00:26:05,898 ආපහු නගරේ මිනිස්සු මරන්න බෑ හරිද? 125 00:26:05,965 --> 00:26:07,299 හරි සර්. 126 00:26:07,366 --> 00:26:08,367 හරි සර්. 127 00:26:09,636 --> 00:26:12,371 එන්න, අපි මේක සුද්ද කරමු. 128 00:29:12,051 --> 00:29:13,252 ඔහේ කෙල්ලව හොයාගත්තද? 129 00:29:16,355 --> 00:29:17,756 තාම නෑ කැරොල් අපි හොයාගන්නම්. 130 00:29:40,046 --> 00:29:42,048 මේ අහන්න හැමෝම. 131 00:29:44,583 --> 00:29:45,852 මගේ නම තමයි හොවාඩ් ග්‍රැනික්, 132 00:29:45,918 --> 00:29:48,554 මේ මගේ නෑනා මායාගේ පින්තූරයක්. 133 00:29:52,024 --> 00:29:57,229 දින කීපයකට කලින් එයාගේ පෙම්වතාව මෙහෙදී ඝාතනය උනා කියලා ඔයාලා දන්නවනේ. 136 00:29:59,398 --> 00:30:01,500 දැන් මායාත් අතුරුදහන් වෙලා. 137 00:30:08,774 --> 00:30:12,111 මගේ සහෝදරී ඉන්න තැන කවුරුහරි දන්නවද? 139 00:30:14,280 --> 00:30:15,314 මොනාමහරි දෙයක් ගැන? 140 00:30:21,888 --> 00:30:23,322 මට ඔයාගේ සහෝදරී හම්බුනා. 141 00:30:23,389 --> 00:30:26,092 එයා හොඳ කෙනෙක් වගේ පෙනුනේ. 142 00:30:26,158 --> 00:30:28,360 එයාට ඒ වගේ දේවල් වෙන්න හොඳ නෑ. 143 00:30:29,395 --> 00:30:30,696 මේකී මොනාද කරන්නේ? 144 00:30:34,233 --> 00:30:35,201 වෙන කවුරුහරි දන්නවද? 145 00:30:58,357 --> 00:30:59,358 හේයි ඇනී. 146 00:31:01,093 --> 00:31:02,294 හායි. 147 00:31:02,361 --> 00:31:03,896 ඔයාට තව දේවල් කියන්න ඕන කියලා මට තේරෙනවා, 148 00:31:03,963 --> 00:31:05,531 ඒත් ඔයා එතනදී ඒවා කියන්න කැමති උනේ නෑ. 149 00:31:06,698 --> 00:31:07,799 දැන් අපි විතරනේ ඉන්නේ. 150 00:31:09,168 --> 00:31:12,604 ඒක ආපහු වෙන එකට මම කැමති නෑ. 151 00:31:12,671 --> 00:31:14,406 ඒත් කවුරුත් ඒ ගැන කතාකරන්නේ නෑ. 152 00:31:15,441 --> 00:31:17,276 ඔයා මොනාද කියන්නේ? 153 00:31:17,343 --> 00:31:19,278 මීට කලිනුත් මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවද? 154 00:31:22,448 --> 00:31:24,750 ඒත් මෙහේ මිනිස්සු නෙමෙයි. 155 00:31:27,719 --> 00:31:29,388 මම ආපහු යන්න ඔන. 156 00:31:31,958 --> 00:31:33,459 ඉන්න, එපා. 157 00:31:33,525 --> 00:31:35,427 බලන්න, තව කී දෙනෙක්ද? 158 00:31:35,494 --> 00:31:37,596 එයාලට මොනාද වෙන්නේ? 159 00:31:37,663 --> 00:31:39,431 සමාවෙන්න මම වෙන මුකුත් දන්නේ නෑ. 160 00:31:39,498 --> 00:31:41,267 අනේ ඇනී. 161 00:31:41,333 --> 00:31:42,568 ඒ මගේ සහෝදරී. 162 00:31:43,369 --> 00:31:45,704 අනේ මට උදව් කරන්න. 164 00:31:47,806 --> 00:31:48,874 ශෙරිෆ්, 165 00:31:50,376 --> 00:31:53,579 මෙහෙ වෙන හැමදෙයක්ම එයා දන්නවා. 166 00:31:53,645 --> 00:31:55,281 එයා කොහෙද කියලා ශෙරිෆ් දන්නවා. 167 00:33:04,983 --> 00:33:06,452 වැඩිය කිට්ටු කරන්න එපා මාකස්. 168 00:33:18,064 --> 00:33:19,365 මට මේ තුන්දෙනා හම්බුනේ ලේක් හවුස් එකේදී. 169 00:33:22,568 --> 00:33:23,769 ඩනිකා නර්ස්, 170 00:33:24,436 --> 00:33:25,437 ඇයගේ පෙම්වතිය, 171 00:33:26,905 --> 00:33:28,374 ඒ වගේම ඇයගේ කාමර සගයා වේන්. 172 00:33:29,575 --> 00:33:33,179 ප්‍රධාන පාරෙන් හැතැප්ම 3කට එහා වගේ EMT වෑන් එක අනිත් පැත්ත හැරිලා තිබුනා. 174 00:33:34,012 --> 00:33:35,547 මායා හිටියේ නෑ, 175 00:33:36,448 --> 00:33:37,983 EMT රියදුරා නෑ... 176 00:33:42,088 --> 00:33:43,189 ග්‍රෙගරිත් නෑ. 177 00:33:53,865 --> 00:33:55,801 මම ප්‍රාන්ත පොලීසියට කතා කරනවා. 178 00:34:04,543 --> 00:34:06,978 මම මේවා එක්ක අමාරුවෙන් හිටියේ, 179 00:34:07,045 --> 00:34:09,047 මම ලොකු කාලයක් තිස්සේ ඔයත් එක්ක ඉන්නවා, ඒත්... 180 00:34:11,850 --> 00:34:13,185 මේ ඉන්නේ අපේ මිනිස්සු. 181 00:34:15,121 --> 00:34:16,888 එයාලා මීට කලින් අපේ මිනිස්සු මරලා නෑ. 182 00:34:22,228 --> 00:34:24,396 එයාලට වීනස් වල කාවත් මරන්න බෑ. 183 00:34:24,463 --> 00:34:26,031 ඒක තමයි මම කරපු ගනුදෙනුව. 184 00:34:28,400 --> 00:34:32,404 අර මූසල කෙල්ල මැරුනනම් මේ කිසි දෙයක් වෙන්නේ නෑ. 186 00:34:34,373 --> 00:34:35,507 මොකක්? 187 00:35:04,603 --> 00:35:05,904 සමාවෙන්න ටොමී. 188 00:36:18,577 --> 00:36:21,313 මාව අල්ලන්න එපා යකෝ! මාව අල්ලන්න එපා යකෝ! 189 00:37:18,003 --> 00:37:19,004 අහකට පලයන්! 190 00:37:49,701 --> 00:37:50,869 මේ එයාද? 191 00:37:52,371 --> 00:37:53,539 අපි ඒක දන්නේ නෑ. 192 00:37:57,275 --> 00:37:58,276 ඒක ලොකුයි වගේ. 193 00:38:05,951 --> 00:38:06,952 එයා යනවා. 194 00:38:12,591 --> 00:38:14,826 මාක්ස්, එයාව මඟ ඇරගන්න එපා. 196 00:38:15,361 --> 00:38:16,395 මම මඟ ඇරගන්නේ නෑ. 2 00:39:38,061 --> 00:39:42,395 {\an1}පව්කාරයන් වුවද සැඟවීමට උත්සාහ කළ හැකිය 377 01:10:07,103 --> 01:10:10,139 ඔවුන්ගේ දූෂණය මිහිරි වදන් යටතේ, 378 01:10:10,206 --> 01:10:14,110 ස්වාමීන් වන ‍යේසුස්වහන්සේ දකින සේක මේ වළේ සේවකයන් 379 01:10:14,177 --> 01:10:18,982 ඔවුන්ගේ දුෂ්ට හදවත තුළ සැඟවී ඇති නපුර සඳහා. 380 01:10:19,048 --> 01:10:24,488 කෙතරම් පහළ ගියත් කම් නැත ඔබ ඔබේ පාපය භූමදාන කරනවා, 381 01:10:24,554 --> 01:10:27,924 එය වළලනු නොලැබේ වරදකාරිත්වයේ පණුවන් සමඟ. 382 01:10:29,225 --> 01:10:33,096 එය නොනැසී පවතිනු ඇත ස්වාමින් වහන්සේ ඔබව ගිල්වන තුරු 383 01:10:33,162 --> 01:10:37,133 නිරය ලෙස හඳුන්වන සියල්ල විනාශ කරන වළට.- (SOFT SQUELCHING) 385 01:10:37,200 --> 01:10:38,668 එමෙන්ම හොඳම දේ විශ්වාස කරන්න... 386 01:10:39,869 --> 01:10:43,206 ... නිරය ඔබ වෙනුවෙන් ගිජුය. 387 01:10:50,880 --> 01:10:52,616 ...ප්‍රමාණවත් තරම් ඉහළට ඔබව ඔසවන්න 388 01:10:52,682 --> 01:10:55,685 යක්ෂයාට ඔබ වෙත ළඟා විය නොහැකි තැනට. 389 01:10:55,752 --> 01:10:59,623 දැන්, එක්ව, අප උන්වහන්සේව උසස් කරමු. 390 01:10:59,689 --> 01:11:02,025 කරුණාකර අපගේ ගීතිකා කණ්ඩායමට එක්වන්න ගායනා කරන්න... 391 01:14:04,207 --> 01:14:06,075 දැන් ඔයාගේ ඇතුලේ වේදනාව විතරයි තියෙන්නේ. 392 01:14:12,448 --> 01:14:15,485 දැන් මගේ ඇතුලේ මුකුත් නෑ. 394 01:14:23,627 --> 01:14:24,894 මම ඔයාව නිදහස් කලා. 395 01:14:33,136 --> 01:14:34,604 ඔයාගේ වෙස්මූණ ගලවන්න. 396 01:14:41,878 --> 01:14:43,079 මට ඔයාව බලන්න ඕන. 397 01:15:09,105 --> 01:15:10,707 මේ අවුරුදු ගාණ පුරාවටම, 398 01:15:12,508 --> 01:15:14,377 ඔයා විතරයි බේරුන එකම කෙනා. 399 01:15:28,692 --> 01:15:30,293 එයා හරිම පවිත්‍රයි. 400 01:15:36,866 --> 01:15:39,569 මගේ අන්ධකාරයේ තිබුන එකම ආලෝකය. 401 01:15:42,105 --> 01:15:43,673 ඒක අඳුරේ නිහඬව තිබුනේ. 402 01:15:44,808 --> 01:15:46,175 සන්සුන්ව. 403 01:15:54,317 --> 01:15:55,885 මම මෙහෙට ආවේ තමුසෙව මරන්න. 404 01:16:01,357 --> 01:16:02,558 එහෙනම් ඒක කරන්න. 405 01:16:06,162 --> 01:16:08,497 මම ආදරේ කරපු හැමදේම නැතිවුනා. 406 01:16:11,367 --> 01:16:12,869 තමුසේ මගෙන් හැමදේම ගත්තා. 407 01:16:34,590 --> 01:16:36,025 තමුන් විතරයි ඉන්නේ. 408 01:17:12,862 --> 01:17:14,163 ඒක හිස්. 409 01:20:41,004 --> 01:20:43,839 අපි දැන් එකවගේ. 410 01:20:57,820 --> 01:20:58,821 සමහරවිට. 411 01:22:09,823 --> 01:31:04,593 {\fade/(10000,10000)}< font size="12" >♥♥♥< font size="20" >♥ උපසිරැසි නිමැවුම - යුරාන් ධනුක (දනුවා) < font size="20" >♥♥♥< font size="12" >♥ මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි.