1 00:00:20,096 --> 00:00:50,096 චාමිකර විදානගේ (චාමි) හැත්තෑ හයවන උපසිරැසි ගැන්වීම 1 00:01:59,054 --> 00:02:00,349 නිදා ගන්න වෙලාව! 2 00:02:01,062 --> 00:02:01,903 3 00:02:01,928 --> 00:02:03,033 නිදා ගන්න වෙලාව! 4 00:02:03,058 --> 00:02:04,762 - ඔව්. - ඔහ්හ්,අපෝ! 5 00:02:04,920 --> 00:02:06,151 නිදා ගන්න වෙලාව. නිදා ගන්න වෙලාව. 6 00:02:08,431 --> 00:02:10,508 ඔයා ඔයාගේ මූණ හේදුවද? 7 00:02:10,541 --> 00:02:11,541 ඔව්. 8 00:02:12,180 --> 00:02:13,180 නැහැ. 9 00:02:16,855 --> 00:02:18,135 කතන්දර වෙලාව! කතන්දර වෙලාව! 10 00:02:19,104 --> 00:02:20,104 ඔව්! 11 00:02:23,460 --> 00:02:24,460 ෂ්ෂ්ෂ්! 12 00:02:29,207 --> 00:02:35,292 එකමත් එක කාලෙක පීච් කියලා නිර්භීත වගේම උතුම් කුමාරිකාවක් හිටියා. 13 00:02:35,317 --> 00:02:38,820 එයා තමයි මෂ්රූම් රාජධානිය පරිස්සම් කරේ. 14 00:02:39,020 --> 00:02:41,507 එයාලගේ කතාව අවුරුදු ගානකට කලිනුයි පටන් ගන්නේ. 15 00:02:41,532 --> 00:02:44,305 මට පයිප්ප බාස් ගේ කතන්දරේ අහන්න ඕන. 16 00:02:44,855 --> 00:02:48,015 අපි ඒක ඊයේ රෑ කිව්වා, ඒ වගේම පෙරේද රෑ.. 17 00:02:48,040 --> 00:02:49,700 ඊට කලින් දවසේ රෑ.. 18 00:02:49,813 --> 00:02:55,113 පයිප්ප බාස්! පයිප්ප බාස්! පයිප්ප බාස්! පයිප්ප බාස්! පයිප්ප බාස්! 19 00:02:55,138 --> 00:02:55,630 පයිප්ප බාස්. 20 00:02:55,700 --> 00:02:56,700 හරි. 21 00:02:57,320 --> 00:02:58,900 මේ සහෝදරයන්ගේ කතාවයි. 22 00:03:00,869 --> 00:03:02,309 මාරියෝ සහ ලුයිජි.. 23 00:03:02,560 --> 00:03:04,640 ඩොන්කි කොංග් ගේ කොටසට යන්න. 24 00:03:05,386 --> 00:03:08,709 ඩොන්කි කොංග්! ඩොන්කි කොංග්! 25 00:03:08,909 --> 00:03:11,144 ඩොන්කි කොංග්! ඩොන්කි කොංග්! 26 00:03:11,344 --> 00:03:12,344 ඩොන්කි.. 27 00:03:17,630 --> 00:03:19,370 අපි ඉතුරු ටික හෙට බලමු. 28 00:03:21,130 --> 00:03:23,430 දැන් හැමෝම ඇඳට යන්න. හරිද? 29 00:03:27,450 --> 00:03:28,730 මං ඉක්මනින් එන්නම්. 30 00:03:47,110 --> 00:03:48,830 රොසලිනා කුමරිය! 31 00:03:49,357 --> 00:03:51,197 ඔයා මගේ එක්ක එන්න ඕන! 32 00:04:17,764 --> 00:04:18,764 නැහැ! 33 00:04:44,522 --> 00:04:47,012 - තමුන් වැරදි කුමාරි එක්ක රණ්ඩුවට.. - අම්මේ! 34 00:04:47,950 --> 00:04:50,150 මං නරක හීනයක් දැක්කා. 35 00:04:51,750 --> 00:04:53,510 හපොයි.. ඒ හීනයක් නෙමෙයි වගේ. 36 00:05:35,247 --> 00:05:39,869 තාත්තගේ පරාජයේ අළු වලින්, අලුත් ජයග්‍රාහකයෙක් උපදිනවා! 37 00:05:40,069 --> 00:05:43,650 බවුසර් නාමය නැවතත් වැජඹෙනවා! 38 00:05:46,130 --> 00:05:47,250 ඔහ්හ්, තමුසේ කට වහනවද? 39 00:05:47,662 --> 00:05:50,622 ඒත් මට ඔයා ගැන සතුටුයි.. මේ ඔයා.. 40 00:05:50,877 --> 00:05:52,437 කුමරියක් පැහැර ගන්න පළවෙනි වතාව! 41 00:05:54,057 --> 00:05:55,918 මගේ අම්මට යන්න දීපන්! 411 00:05:57,509 --> 00:05:58,370 එපා! 42 00:06:21,872 --> 00:06:25,492 43 00:07:45,365 --> 00:07:46,408 හෙහේ.. හුහූ! 44 00:07:47,093 --> 00:07:49,213 ඒ පිම්ම නම් මරු ආ! 45 00:07:49,500 --> 00:07:52,100 මාරියෝ, අපි දැන් මෝටර් සයිකල් පදින පොරවල් නේද? 46 00:07:52,300 --> 00:07:53,300 එකෙන්ම. 47 00:07:53,680 --> 00:07:54,310 ඔහ්හ්! 48 00:07:54,360 --> 00:07:55,360 එයාලා ඇවිල්ලා! 49 00:07:55,500 --> 00:07:56,330 හරි. 50 00:07:56,629 --> 00:07:58,289 පයිප්ප වල අවුල කොහෙද? 51 00:08:01,479 --> 00:08:02,799 හරි, හරි. 52 00:08:03,256 --> 00:08:04,436 පෙන්නුවොත් කොහොමද? 53 00:09:14,826 --> 00:09:17,766 හරි, මං හිතන්නේ අපි ඒ බය හිතෙන සද්දේ පැත්තට යමු. 54 00:09:26,000 --> 00:09:27,000 සන්සුන් වෙන්න! 55 00:09:27,380 --> 00:09:29,160 ඔයා ඉස්සර වගේ බය ගුල්ලෙක් නෙමෙයි දැන්! 56 00:09:30,015 --> 00:09:30,955 ඔව්, මං බයයි! 57 00:09:30,980 --> 00:09:31,980 මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ! 58 00:09:50,870 --> 00:09:52,210 ඒකයි ප්‍රශ්නේ. 59 00:10:28,920 --> 00:10:29,920 හෙලෝ. 60 00:10:30,480 --> 00:10:31,620 ඒකට කමක් නැහැ. 61 00:10:41,480 --> 00:10:42,680 එලියට එන්න. 62 00:10:50,880 --> 00:10:52,100 හරි, හරි. 63 00:10:52,125 --> 00:10:53,095 දැන් ඇති. 64 00:10:53,460 --> 00:10:54,820 ඔයාගේ නම මොකක්ද පුංචි එකෝ? 65 00:10:55,020 --> 00:10:56,020 යෝෂි! 66 00:10:56,275 --> 00:10:57,275 හමුවීම සතුටක් යෝෂි! 67 00:10:57,740 --> 00:10:59,620 ඔයා පයිප්පය අස්සේ හිර උනේ කොහොමද? 68 00:11:00,210 --> 00:11:01,210 ඔහ්හ්! 69 00:11:25,107 --> 00:11:26,107 අහකට යනවා! 70 00:12:05,510 --> 00:12:07,048 මං හිතන්නේ අපිට දැන ගන්න වෙන එකක් නැහැ. 71 00:12:07,248 --> 00:12:08,248 මට කමක් නැහැ! 72 00:12:13,632 --> 00:12:14,870 මෙන්න ප්‍රශ්නය! 73 00:12:22,800 --> 00:12:23,900 කොහොමද, යෝෂි! 732 00:12:25,800 --> 00:12:27,900 යෝෂි, යෝෂි, යෝෂි. 74 00:12:29,120 --> 00:12:32,100 එහෙනම් ප්‍රශ්නේ වෙලා තිබුනේ යෝෂි! 75 00:12:32,380 --> 00:12:32,970 ඔව්! 76 00:12:33,020 --> 00:12:35,360 අපි පොඩි එකාව හොයා ගත්තම.. 77 00:12:36,520 --> 00:12:37,640 එයා කොහෙද ගියේ? 78 00:12:41,580 --> 00:12:43,300 එයා හොඳ කෙනෙක් වගේ පෙනුනේ. 79 00:12:49,640 --> 00:12:51,940 එයා දන්නවා ඒ මගේ බයික් එක කියල නේද? 80 00:13:33,382 --> 00:13:35,430 ඔහේ අපිව කොහාටද එක්කන් යන්නේ? 81 00:13:35,930 --> 00:13:37,970 ඒක විඳින්න උත්සහ ගන්න, කුමරිය. 82 00:13:38,230 --> 00:13:41,483 ඒ තමයි ඔයා පන පිටින් දකින අන්තිම තැන! 83 00:14:37,989 --> 00:14:39,269 ඒක මරු නේද? 84 00:14:39,850 --> 00:14:41,714 මගේ තාත්තා නම් අනිවා කැමති වෙයි. 85 00:14:46,190 --> 00:14:47,769 අම්මේ, මට බයයි! 86 00:14:48,170 --> 00:14:49,410 හැමදේම හරි යයි. 87 00:15:03,910 --> 00:15:05,110 මගේ කූපා වරුනි. 88 00:15:05,784 --> 00:15:08,064 කවුද කුමාරිව ඉස්සුවේ කියන්න බලන්න. 89 00:15:08,196 --> 00:15:09,196 ඔව්! 90 00:15:09,276 --> 00:15:11,636 එසේ මෙසේ කුමාරිකාවක් නෙමෙයි. 91 00:15:12,137 --> 00:15:13,617 එයා තමයි කොස්මෝ එක බලාගන්නේ. 92 00:15:14,085 --> 00:15:15,845 තරු වල අම්මා! 93 00:15:16,017 --> 00:15:19,805 එයාගේ බලයෙන් අපි විශ්වය විනාශ කරන්නයි යන්නේ! 94 00:15:20,020 --> 00:15:23,067 එයා අපේ කීර්තිය වෙනුවෙන් එයාගේ ජීවතේ දෙයි! 95 00:15:23,330 --> 00:15:23,940 ඔව්! 96 00:15:24,405 --> 00:15:26,405 ඒක සුපිරි කතාවක් නේද? 97 00:15:26,430 --> 00:15:28,430 විස්තරාත්මකව කිව්වා. 98 00:15:34,680 --> 00:15:38,400 කවුරුවත් මගේ ළමයින්ට අත තියන්නේ නැහැ. 99 00:15:43,379 --> 00:15:44,419 යන්න! 100 00:16:04,768 --> 00:16:07,730 මගේ ජීවිතේ ලොකුම සටන මෙතනින් පටන් ගන්නවා! 101 00:16:08,330 --> 00:16:11,150 මගේ තාත්තව නිදහස් කර ගන්න කාලය ඇවිත්! 102 00:16:17,769 --> 00:16:19,169 සුබ උපන්දිනයක්, පීච් කුමරිය! 103 00:16:35,748 --> 00:16:36,748 ඔයා හිතනවද එයා ඒකට කැමති වෙයි කියලා? 104 00:16:37,290 --> 00:16:40,610 මාරියෝ, ඔයාට කුමරිය ගැන කැමැත්තක් තියනවද? 105 00:16:40,850 --> 00:16:41,850 මොකක්? 106 00:16:42,670 --> 00:16:44,950 කෙනෙකුට තව කෙනෙක්ට දෙන්න බැරිද.. 107 00:16:45,150 --> 00:16:46,430 හොඳම තෑග්ගක් යාලුවෙක් විදිහට.. 108 00:16:46,930 --> 00:16:48,870 තමන්ට කොච්චර දුරට එයාව ඕන කියල පෙන්වන්න? 109 00:16:49,670 --> 00:16:55,730 මෙන්න මෙයාට පීච් කුමරිය ගැන 110 00:16:56,266 --> 00:16:57,949 ආදරයක් ඇති වෙලා... 111 00:16:58,829 --> 00:17:00,669 මං පීච් කුමරියට ආදරේ කරන්නේ නැහැ. 112 00:17:03,239 --> 00:17:04,679 මෙහෙ වරෙන් යන්න. 113 00:17:11,840 --> 00:17:12,840 ඔව්! 114 00:17:15,375 --> 00:17:16,375 115 00:17:27,097 --> 00:17:28,010 හෙලෝ, යාලුවනේ! 116 00:17:28,035 --> 00:17:29,275 හෙලෝ, ටෝඩ්! 117 00:17:29,710 --> 00:17:30,790 ඔයා ලස්සනයි. 118 00:17:33,625 --> 00:17:34,735 මෙයා කවුද? 119 00:17:35,836 --> 00:17:37,096 යෝෂි? 120 00:17:37,682 --> 00:17:40,262 කාටවත් මෙයාගේ මූණ මග අරින්න බෑ. 121 00:17:41,970 --> 00:17:42,970 එන්න! 122 00:17:44,130 --> 00:17:47,452 කොහෙවත් යන ෂෝක් ඩයිනෝ කෙනෙක් කණ්ඩායමට ඇවිත්. 123 00:17:55,110 --> 00:17:57,070 - හේයි, ඔයා කුමරියව දැක්කා ද? - නැහැ. 124 00:18:30,975 --> 00:18:34,080 හේයි, ඔයාට පාටිය මග ඇරෙනවා. 125 00:18:35,520 --> 00:18:36,980 මට උපන්දින පේන්න බෑ. 126 00:18:38,020 --> 00:18:41,760 ඔව්. ලුයිජි එයාගේ 10 වෙනි උපන්දිනය දවසේ ඇඬුවා. 127 00:18:42,180 --> 00:18:44,270 එයාගේ ළමා කාලය ඉවරයි කියලා. 128 00:18:46,132 --> 00:18:50,146 පිස්සුම දේ තමයි අද මගේ ඇත්ත උපන්දිනය නෙමෙයි. 129 00:18:50,660 --> 00:18:53,040 අද තමයි ටෝඩ්ලා මාව ළමයෙක් විදිහට හොයා ගත්තේ. 130 00:18:53,740 --> 00:18:55,640 එයාලා කිසි කෙනෙකුට මං කොහෙන් ආවද කියලා තේරුමක් නෑ. 131 00:18:56,860 --> 00:18:59,120 මං මගේ මුළු ජීවිත කාලයම ගත කරේ.. 132 00:18:59,320 --> 00:19:00,620 මගේ පවුලේ අය කොහෙද කියලා හිතමින්. 133 00:19:01,720 --> 00:19:02,900 ඒක නම් ඔයාට අමාරු දෙයක් වෙන්න ඕන. 134 00:19:03,650 --> 00:19:06,800 වෙලාවකට මට හිතෙනවා මම අතරමං වෙලා කියලා. 135 00:19:10,440 --> 00:19:14,658 මේ ඔයාගේ ඇත්තම උපන්දිනය නොවෙන නිසා, ඔයාට තෑග්ගක් ඕන නෑ නේ? 136 00:19:15,020 --> 00:19:16,010 මාරියෝ! 137 00:19:16,060 --> 00:19:18,220 හරි, හරි. 138 00:19:28,331 --> 00:19:29,331 මං ඒකට කැමතියි! 139 00:19:55,307 --> 00:19:56,307 බලන්න! 140 00:20:11,815 --> 00:20:12,815 141 00:21:28,440 --> 00:21:32,140 පීච් කුමරිය, අන්තිමේදී මං ඔයාව හොයා ගත්තා. 142 00:21:41,820 --> 00:21:43,000 ඔයාට දැන් හොඳයි ද? 143 00:21:45,900 --> 00:21:48,180 මේ ඔයාමයි කියලා මට විශ්වාස කරන්නත් බෑ. 144 00:21:48,740 --> 00:21:52,280 අම්මා ඔයා ගැන නිදා ගන්න වෙලාවට කතන්දර ගොඩක් කියලා දෙනවා. 145 00:21:52,920 --> 00:21:53,920 මං ගැන? 146 00:21:54,180 --> 00:21:55,180 ඔයාට විශ්වාස ද? 147 00:21:55,500 --> 00:21:57,800 එයා කිව්වා එයාට කරදරයක් උනොත්, 148 00:21:58,000 --> 00:21:59,560 ඔයාව හොයන් යන්න, ඔයා උදව් කරයි කියලා. 149 00:22:01,380 --> 00:22:01,960 කුමරිය! 150 00:22:02,367 --> 00:22:04,027 අපේ අම්මව පැහැරගෙන ගියා! 151 00:22:04,275 --> 00:22:05,155 මොකද උනේ? 152 00:22:05,582 --> 00:22:08,090 ලොකු රොබෝ කෙනෙක් එයාව බය හිතෙන ලෝකෙකට අරන් ගියා.. 153 00:22:08,115 --> 00:22:10,575 විශ්වයෙන් පිට තියෙන. 154 00:22:10,726 --> 00:22:11,726 ඔයා අපිට උදව් කරනවද? 155 00:22:16,907 --> 00:22:17,907 පීච්, සමාවෙන්න. 156 00:22:18,200 --> 00:22:18,730 මං උත්සහ කරා.. 157 00:22:18,780 --> 00:22:20,640 ඔව්, ඔව්, අපි කන් දීගෙන හිටියේ. 158 00:22:21,015 --> 00:22:22,476 එලියට යන්න හිතන්න වත් එපා! 159 00:22:22,501 --> 00:22:24,880 ඔයාලට පුළුවන් ද කුමරියට විනාඩියක් දෙන්න? 160 00:22:25,355 --> 00:22:26,835 එයා කරන්න ඕන දේ තීරණය කරයි. 161 00:22:26,960 --> 00:22:28,460 මං එකඟ වෙන්නේ නෑ, මාරියෝ. 162 00:22:29,140 --> 00:22:30,920 මගේ පිජාමේ ඔයා හිටියට. 163 00:22:31,260 --> 00:22:34,640 කල්පනා කරන්න දෙයක් නෑ, එයා යන්නේ නෑ. 164 00:22:35,763 --> 00:22:37,294 හරි, යාලුවනේ අපි යමු. 165 00:22:37,786 --> 00:22:39,285 අපි උදේට මේ ගැන කතා කරමු. 166 00:22:41,642 --> 00:22:42,856 සුබ රාත්‍රියක්, කුමරිය. 167 00:22:53,311 --> 00:22:55,181 ටෝඩ්, අපේ බඩු ලෑස්ති කර ගන්න. 168 00:23:43,243 --> 00:23:44,243 මොකක්ද උනේ? 169 00:23:44,290 --> 00:23:45,890 එයා මේක ඔයාට තියලා ගිහින්. 170 00:23:49,225 --> 00:23:52,545 ආදරණීය රැවුලෝ, මං ගේට් වේ මන්දාකිණියට ගියා.. 171 00:23:52,570 --> 00:23:53,971 මේ ලූමාගේ අම්මාව හොයන්න පටන් ගන්න. 172 00:23:54,371 --> 00:23:56,643 මං රාජධානිය ඔයාට බාර කරනවා. 173 00:23:57,031 --> 00:23:59,236 ලෙන්ගතු, පීච්. 174 00:24:01,456 --> 00:24:02,925 ලෙන්ගතු? 175 00:24:03,125 --> 00:24:04,690 මරුනේ, ඒක නම් හොඳ ලකුණක්! 176 00:24:04,990 --> 00:24:06,790 එයා ගිහින් ද? 177 00:24:07,150 --> 00:24:08,150 ඔහ්හ්, නෑ! 178 00:24:12,710 --> 00:24:14,550 හැමෝම, සන්සුන් වෙන්න! 179 00:24:16,150 --> 00:24:19,524 සුපර් මාරියෝ සහෝලා රාජධානිය බලා ගන්නවා. 180 00:26:03,015 --> 00:26:04,915 අහ්හ්, දැන් මොකක්ද? 181 00:26:40,030 --> 00:26:41,030 හේයි, ලොකු එකෝ! 182 00:26:43,111 --> 00:26:44,611 ඔයා මාව බය කරා! 183 00:26:44,636 --> 00:26:45,776 ඔයාට අපිව දකින්න ඕන නැද්ද? 184 00:26:46,110 --> 00:26:47,710 ඔහොම ඉන්න, මං ඉක්මණින් එනවා. 185 00:26:50,978 --> 00:26:52,178 සුප් එකෙන් උගුරක් බිව්වා. 186 00:26:52,576 --> 00:26:54,056 රෙද්දෙන් අත පිහිදුවා. 187 00:26:57,670 --> 00:27:00,350 මේ බොන්සායි ගහ මට්ටම් කරා. 188 00:27:00,550 --> 00:27:01,550 මෙන්න අපි යනවා! 189 00:27:07,390 --> 00:27:08,650 හෙලෝ, ලුයිජි! 190 00:27:10,531 --> 00:27:11,851 මොකෝ වෙන්නේ, මාරියෝ. 191 00:27:13,690 --> 00:27:14,690 බලන් ඉන්න! 192 00:27:14,870 --> 00:27:17,626 මං පීච් කුමරියට ලස්සන නිර්මාණයක් කරා! 193 00:27:18,650 --> 00:27:19,650 මොකද ඔයාලා හිතන්නේ? 194 00:27:20,159 --> 00:27:21,307 අවංක වෙන්න. 195 00:27:23,310 --> 00:27:25,170 ෂා.. පාට මරු. 196 00:27:26,058 --> 00:27:29,218 මං ඔයාට කරන විවේචනය තමයි, ඕක කුණු ගොඩක්. 197 00:27:29,900 --> 00:27:32,560 තමුසේ කොහොමද මේ චිත්‍රය දිහා ඔහොම බලන් කියන්නේ? 198 00:27:32,760 --> 00:27:34,160 තමුසේ හිතන්නේ මේක ලේසියෙන් කරා කියලද? 199 00:27:34,366 --> 00:27:36,786 මං උඹේ හම ඇට වලින් ගලවලා අදිනවා! 200 00:27:39,880 --> 00:27:43,480 ඒකට සමාවෙන්න, ඉස්සර බවුසර් එහෙම තමයි කියවන්නේ. 201 00:27:44,080 --> 00:27:47,180 තාම මේ නපුරු කම ගිහින් නෑ වගේ. 202 00:27:48,600 --> 00:27:50,700 හරි හරි, දැන් ඔක්කොම හරි. 203 00:27:51,120 --> 00:27:53,680 ඒක තෑග්ගක් විතරක් නෙමෙයි, 204 00:27:54,160 --> 00:27:55,720 ඒක සාමයේ සලකුණක්. 205 00:27:55,940 --> 00:27:58,472 මං කැමතියි එයා මාව නිදහස් කරනවා නම්, හොඳ හැසිරීමට නෙමෙයි.. 206 00:27:58,672 --> 00:28:00,435 සුපිරිම හැසිරීමට! 207 00:28:00,635 --> 00:28:02,280 එයා ඔයාව නිදහස් කරන්නේ නෑ. 208 00:28:02,640 --> 00:28:04,695 ඒ වගේම ඔයාව ආපහු ලොකු කරන්න කියලා මට කියන්නවත් එපා. 209 00:28:04,895 --> 00:28:06,780 මං මෙච්චර පුනුරුත්ථාපනය වෙලා හිටියත්? 210 00:28:07,280 --> 00:28:09,080 මාරියෝ, එයා ගොඩක් වෙනස් වෙලා. 211 00:28:09,360 --> 00:28:11,540 ඒ වගේම අපි හැම සතියෙම එකට හමුවෙනවා. 212 00:28:11,780 --> 00:28:12,960 මං සුප් එකත් අරන් ආවා. 213 00:28:13,260 --> 00:28:14,660 එයා ඔයාව විශ්වාස කරන්නේ නෑ. 214 00:28:14,860 --> 00:28:15,860 මමත් එහෙමයි. 215 00:28:17,760 --> 00:28:21,599 උඹ මාව විශ්වාස කරන්න ගත්තොත් හොඳයි, නැත්නම් මං උඹේ උගුරු දණ්ඩ ඇදලා.. 216 00:28:24,740 --> 00:28:26,740 මට සමාවෙන්න හොඳේ.. 217 00:28:28,100 --> 00:28:29,760 දන්නවද, යාලුවනේ.. 218 00:28:29,960 --> 00:28:31,080 මං ගිහින් පොඩි නින්දක් දානවා. 219 00:28:31,440 --> 00:28:35,068 මං පැය 8 ක් නිදාගන්න ඕන, නැත්නම් මට යකා වැහෙනවා. 220 00:28:46,980 --> 00:28:47,980 සුබ රාත්‍රියක්! 2221 00:29:44,980 --> 00:29:46,980 හැමෝම එලියට යන්න.. යන්න.. යන්න. 2222 00:30:30,980 --> 00:30:31,980 එන්න අපි යමු. 221 00:31:22,160 --> 00:31:26,827 කූපා වරුන්ගේ නාමයෙන්, මං උඹලට අණ කරනවා මගේ තාත්තව නිදහස් කරන්න. 222 00:31:28,800 --> 00:31:31,218 මගේ මිනිය උඩින් තමයි. 223 00:31:31,680 --> 00:31:33,000 මට නම් අවුලක් නෑ. 224 00:31:46,956 --> 00:31:48,460 අපි මුල ඉඳන් පටන් ගෙන.. 225 00:31:48,840 --> 00:31:49,941 හඳුන්වා දීමක් කරොත් මොකද වෙන්නේ? 226 00:31:50,141 --> 00:31:52,700 හරි, හායි මං ලුයිජි. 227 00:31:53,609 --> 00:31:56,891 මං බවුසර් ජූනියර්, මං මගේ තාත්තව අරන් යනවා. 228 00:31:57,400 --> 00:31:58,400 දැන්! 229 00:32:42,359 --> 00:32:43,359 එපා. 230 00:33:20,700 --> 00:33:24,400 ඔයාලා හොඳට වැඩේ කරන් යනවා, ඒත් මං ආවේ උදව්වට. 231 00:34:04,137 --> 00:34:05,137 මොකද වෙන්නේ? 232 00:34:13,267 --> 00:34:14,267 තාත්තේ! 233 00:35:20,356 --> 00:35:21,458 හැමෝම හොඳින් ද? 234 00:35:25,230 --> 00:35:26,650 අපි කොහෙද? 235 00:35:33,545 --> 00:35:35,123 අම්මෝ නිදහස්! 236 00:35:35,840 --> 00:35:37,240 ඔහේ විහිලු කරනවද? 237 00:35:37,640 --> 00:35:39,060 මං යනවා පිස්සු යකුනේ! 238 00:35:39,260 --> 00:35:40,780 හේයි.. මෙහාට එනවා! 239 00:35:41,120 --> 00:35:41,730 බෑ! 240 00:35:41,780 --> 00:35:43,520 ඔහේට හුළඟ අල්ලන්න බෑ! 241 00:35:48,320 --> 00:35:49,940 ඒක තමයි මං මේ කරේ. 242 00:35:50,160 --> 00:35:51,740 ඒක උපමාවක්! 243 00:36:01,180 --> 00:36:02,180 ඕක නවත්තනවා! 244 00:36:08,420 --> 00:36:10,320 ඔන්න ඔහේ එයාව කෙල ගහල දාන්න. 245 00:36:17,240 --> 00:36:18,280 ඒක නම් සැරයි! 246 00:36:19,245 --> 00:36:21,760 මේකට නම් ලජ්ජා හිතෙනවා. 247 00:36:22,240 --> 00:36:24,420 මං තාම පොඩි එකෙක්. 248 00:36:25,220 --> 00:36:26,220 සමාවෙන්න යාලුවේ. 249 00:36:26,520 --> 00:36:30,492 ඔයා කියන්නේ මට පහර දෙන්න ආපු කැස්බෑ පුතෙක්ගේ තාත්තට අතට අත දෙන්න කියලා ද? 250 00:36:31,140 --> 00:36:32,500 මගේ පුතා? 251 00:36:35,380 --> 00:36:37,780 මං පුතාව අවුරදු ගානකින් දැක්කේ නෑ. 252 00:36:38,940 --> 00:36:41,640 මාරියෝ, මං නරක තාත්තා කෙනෙක් උනා. 253 00:36:42,500 --> 00:36:43,560 එයා මට වෛර කරනවා ඇති. 254 00:36:44,340 --> 00:36:45,150 ඔයාට වෛර කරනවා? 255 00:36:45,200 --> 00:36:48,033 ඔයාගේ පුතා මගේ බෙල්ල කපන්න හැදුවා ඔයාව නිදහස් කර ගන්න! 256 00:36:48,720 --> 00:36:50,000 එයාට ඔයාව දකින්න ඕන. 257 00:36:50,900 --> 00:36:53,308 සමහරවිට, එයා ඔයාගේ අඩි පාරේ යනවා ඇති. 258 00:36:54,030 --> 00:36:55,030 ඇත්තටම? 259 00:36:55,440 --> 00:36:58,325 ඔයා හිතන්නේ මට ආපහු පුතා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි ද? 260 00:36:59,200 --> 00:37:00,200 බලන්න, මාරියෝ.. 261 00:37:00,400 --> 00:37:02,280 එයාට හැඟීම් දැනෙන හැටි. 262 00:37:03,180 --> 00:37:04,380 මං හැඟීම් වල ගිලෙනවා. 263 00:37:04,580 --> 00:37:06,020 ඔහ්හ්, අපි ඇවිදන් යමු. 264 00:37:06,400 --> 00:37:09,164 අපි මෙතනින් ගැලවිලා පීච් ගාවට යන ක්‍රමයක් බලන්න ඕන. 265 00:37:27,600 --> 00:37:28,600 බලන්න! 266 00:37:28,680 --> 00:37:29,680 අන්න ඒක! 267 00:37:56,960 --> 00:37:58,760 ගේට් වේ මන්දාකිණිය! 268 00:38:05,730 --> 00:38:08,010 ගේට් වේ මන්දාකිණියට පිලි ගන්නවා. 269 00:38:08,330 --> 00:38:09,970 සෙසු මන්දාකිණි වලට ඔබට මග පෙන්වන තැන. 270 00:38:15,537 --> 00:38:16,110 ටෝඩ්.. 271 00:38:16,160 --> 00:38:17,160 ඔයා කොහෙද යන්නේ? 272 00:38:17,540 --> 00:38:18,920 අපි මේක වෙන්න ඇති හොයනවා ඇත්තේ. 273 00:38:22,518 --> 00:38:24,244 රොසලිනා කුමරිය අතුරුදහන් 274 00:38:43,400 --> 00:38:44,500 කුමරිය? 275 00:38:45,260 --> 00:38:46,260 ඔයා හොඳින් ද? 276 00:38:52,303 --> 00:38:53,880 කිකී අතරමං වෙලා. 277 00:38:54,760 --> 00:38:57,120 ඔයාලා කිකී ගේ යාලුවෝ දැක්කද? 278 00:38:59,000 --> 00:39:01,360 ඔහ්හ්.. එයා තනි වෙලා වගේ. 279 00:39:01,640 --> 00:39:01,964 මං ඔයාව බලා ගන්නම්. 280 00:39:02,164 --> 00:39:03,520 මං ඔයාව බලා ගන්නම්. 281 00:39:06,320 --> 00:39:07,380 ඒ වඳුරා! 282 00:39:07,580 --> 00:39:09,240 හුරතල්කම පෙන්නලා අපරාධ කරනවා! 283 00:39:09,780 --> 00:39:10,780 ටෝඩ්, ඉන්න! 284 00:39:10,980 --> 00:39:13,180 ඒකෙ කාසි ගොඩක් තියනවා! 285 00:39:13,400 --> 00:39:15,280 මං බාගෙට කියවපු නවකතාවත්! 286 00:39:17,200 --> 00:39:18,200 අහකට යන්න! 287 00:39:18,600 --> 00:39:19,020 සමාවෙන්න! 288 00:39:19,220 --> 00:39:20,220 සමාවෙන්න! 289 00:39:30,835 --> 00:39:31,990 අපි ඔයාව දැන් අල්ල ගත්තා! 290 00:39:38,802 --> 00:39:40,410 වඳුරා බිත්තිය ඇතුලට ගියා! 291 00:40:09,660 --> 00:40:11,060 ලඟට වෙලා ඉන්න. 292 00:40:33,280 --> 00:40:34,280 හේයි, තමුසේ! 293 00:40:36,150 --> 00:40:37,140 හේයි.. 294 00:40:37,340 --> 00:40:39,295 මගේ බෑග් එක ආපහු අරන් එනවා! 295 00:40:47,171 --> 00:40:48,906 296 00:40:50,986 --> 00:40:52,930 තාත්තේ, මං දන්නවා ඔයා කොහේ හරි ඉන්නවා. 297 00:40:55,170 --> 00:40:57,570 සර්, එයා නැති වෙලා. 298 00:40:57,870 --> 00:41:00,932 අපි දැන් කරන්න ඕන දුක තුනී කරගෙන.. 299 00:41:01,250 --> 00:41:03,730 ශක්තිමත් වෙන එකයි! 300 00:41:04,950 --> 00:41:06,930 අහකට වෙලා හිටපන්කෝ දෙයියනේ! 301 00:41:07,150 --> 00:41:08,990 අපි දිගටම තාත්තව හොයන්න ඕන! 302 00:41:15,730 --> 00:41:18,970 ඉතින්, බවුසර්ට ඔයාට දෙයක් කියන්න ඕන ලු. 303 00:41:21,530 --> 00:41:22,530 දන්නවද මාරියෝ? 304 00:41:22,790 --> 00:41:25,668 හැම කොල්ලෙක්ටම එයාගේ තාත්තා කියන්නේ හරිම ලොකු කෙනෙක්. 305 00:41:26,510 --> 00:41:29,277 මට ඕන නෑ පොඩි කෙනෙක් වෙලා මගේ පුතාව අවුල් කරන්න. 306 00:41:29,750 --> 00:41:32,070 මං ඔයාව ලොකු කරන්නේ නෑ. 307 00:41:32,750 --> 00:41:34,610 ඔයා නම් ඉස්සර ඉඳන් පොඩියට හිටියේ. 308 00:41:35,470 --> 00:41:37,330 ඒත් මං ඉපදුනේ ලොකුවට ඉන්න. 309 00:41:38,030 --> 00:41:40,070 නිල් බිම්මලේ බලය අයින් කරන්න. 310 00:41:40,290 --> 00:41:43,187 මං සදාකාලිකව ඔයා වෙනුවෙන් සටන් කරනවා. 311 00:41:43,745 --> 00:41:44,945 ඒක හොඳ ගණුදෙනුවක්. 312 00:41:45,085 --> 00:41:46,605 සදාකල් කියන්නේ ලොකු කාලයක්! 313 00:41:46,870 --> 00:41:48,430 අපිව කාටවත් නවත්වන්න බැරි වෙයි. 314 00:41:50,110 --> 00:41:51,110 බෑ. 315 00:41:51,170 --> 00:41:52,390 කමෝන්, මට ගහන්න මාරියෝ! 316 00:41:52,590 --> 00:41:53,360 මට ගහන්න! 317 00:41:53,410 --> 00:41:54,080 ඔව්, මාරියෝ ගහන්න. 318 00:41:54,280 --> 00:41:55,390 අපිට එයාව විශ්වාස කරන්න පුළුවන්. 319 00:41:55,590 --> 00:41:56,340 මට ගහන්න! 320 00:41:56,390 --> 00:41:57,450 හොඳ පාරක් දෙන්න! 321 00:41:57,690 --> 00:41:58,580 ගහන්න! 322 00:41:58,630 --> 00:41:59,630 මට දැන් ගහන්න! 323 00:42:00,190 --> 00:42:02,850 මූසල, පරාජිත පයිප්ප බාස්! 324 00:42:26,270 --> 00:42:28,590 ඔයා මේ ගැන දුක් වෙන එකක් නෑ! 325 00:42:33,090 --> 00:42:34,930 ඔයාලා මොනවද තව බලාගෙන ඉන්නේ? 326 00:42:35,130 --> 00:42:36,330 අතන උඩ මාලිගාවක් තියනවා! 327 00:42:36,530 --> 00:42:37,300 එන්න! 328 00:42:37,350 --> 00:42:38,350 මගේ පස්සෙන්. 3222 00:42:51,350 --> 00:42:52,350 සමාවෙන්න. 329 00:43:30,630 --> 00:43:31,659 කුමරිය! 330 00:43:48,100 --> 00:43:51,760 කිකී, ඔයා මොනවද මට අරන් ආවේ? 331 00:43:56,080 --> 00:43:59,280 කුමරියන් ගොඩක් වටිනවා. 332 00:44:01,480 --> 00:44:03,680 කිකී කියනවා ඔයාගේ නව කතාව ජරාවක් කියලා! 333 00:44:10,240 --> 00:44:15,577 ඇයි ඔයා වගේ කුමාරිකාවන් හැම වෙලේම උස්සන් යන්නේ? 334 00:44:16,220 --> 00:44:18,280 ඔයා ඒ නැති උන කුමරිය ගැන මොනවා හරි දන්නවද? 335 00:44:20,970 --> 00:44:23,300 මං මුකුත් දන්නේ නෑ! 336 00:44:24,640 --> 00:44:27,220 මං කියන දේ අහනවා සෙවලයෝ! 337 00:44:27,740 --> 00:44:30,520 රොසලිනා ඉන්නේ කොහෙද කියලා ඔහේ මට කියන්නම ඕන! 338 00:44:31,060 --> 00:44:32,079 නැත්නම්? 339 00:45:04,980 --> 00:45:06,740 ඔහ්හ්, කුමරිය! 340 00:45:06,940 --> 00:45:09,140 ඔයාට ඒකට නම් දුක් වෙන්න වෙයි. 341 00:46:26,355 --> 00:46:27,355 හරි! 342 00:46:54,319 --> 00:46:55,878 එයා කොහෙද? 343 00:46:56,400 --> 00:46:58,500 ඇයි මේ හොරෙක් වගේ හැසිරෙන්නේ? 344 00:47:01,780 --> 00:47:03,200 ඔව්, මං දන්නවා! 345 00:47:03,440 --> 00:47:04,840 මේක ඔහේගේ අන්තිම අවස්ථාව! 346 00:47:05,120 --> 00:47:05,640 හරි, හරි! 347 00:47:05,840 --> 00:47:06,790 මං කියන දේ අහන්න. 348 00:47:06,840 --> 00:47:08,040 බවුසර්ගේ පුතා ගාව. 349 00:47:08,340 --> 00:47:09,110 කොහෙද? 350 00:47:09,160 --> 00:47:10,760 ස්පේස් ජන්ක් මන්දාකිණිය. 351 00:47:16,700 --> 00:47:17,700 ටෝඩ්! 352 00:47:17,840 --> 00:47:18,840 ඕක දෙනවා මට! 353 00:47:21,760 --> 00:47:24,580 දැන්ම බවුසර් ජූනියර්ව මට අරන් දෙනවා! 354 00:47:28,320 --> 00:47:30,340 පුංචි අඩි ඉක්මන් කරන්න. 355 00:47:33,840 --> 00:47:34,840 හායි. 356 00:47:35,160 --> 00:47:36,994 අපිට ඔයාලගේ ලෝකය ගැන දැන ගන්න ඕන. 357 00:47:37,441 --> 00:47:41,591 ඔයාලා රැජිණට කතා කරන්න ඕන, බය හිතෙන කෙනා එළියෙන් ඉන්න ඕන. 358 00:47:42,440 --> 00:47:43,880 මං මේක බලා ගන්නම්. 359 00:47:50,550 --> 00:47:52,030 හෙලෝ, උත්තමාවිය! 360 00:47:52,670 --> 00:47:55,656 අපි ගේට් වේ මන්දාකිණියට යන්න හද.. 361 00:47:55,856 --> 00:47:59,089 ඔහෙලා නේද මගේ මල් වත්ත වනසන්න පිටින් ආපු අය? 362 00:47:59,885 --> 00:48:00,871 මෙයාලව හිර කරන්න! 363 00:48:01,071 --> 00:48:02,970 මෙයාලව පැණි පතලට අරන් යන්න! 364 00:48:05,490 --> 00:48:06,810 මං ඉන්න කොට එහෙම බෑ. 365 00:48:10,610 --> 00:48:13,470 කවුරුහරි එයාලගේ වැරදි වලට වන්දි ගෙවන්න ඕන. 366 00:48:13,670 --> 00:48:14,670 එයාලට යන්න දෙන්න! 367 00:48:14,750 --> 00:48:17,021 මං ඒ වෙනුවෙන් වැඩ කරන්නම්. 368 00:48:17,870 --> 00:48:21,729 මට මිනිස්සු සියයකගේ වගේම මී මැස්සන් දස දහසකගේ විතර වැඩ කරන්න පුළුවන්! 369 00:48:22,500 --> 00:48:26,089 මාව අරන්, එයාලව ගේට් වේ මන්දාකිණියට යවන්න! 370 00:48:33,390 --> 00:48:34,870 හරි අපි ගණුදෙනුවට එමු! 371 00:48:35,210 --> 00:48:37,070 එයාලව ගේට් වේ මන්දාකිණියට අරන් යන්න! 372 00:48:40,190 --> 00:48:41,570 ඔයාට මේ ගැන විශ්වාස ද? 373 00:48:44,170 --> 00:48:46,290 ඔයා මං හිතපු තරම් නරක නෑ. 374 00:48:47,250 --> 00:48:48,250 ස්තූතියි. 375 00:48:49,890 --> 00:48:51,190 අල්ලලා දාන්න. 376 00:48:53,321 --> 00:48:54,670 එයාව බලා ගන්න, හරි ද? 377 00:48:55,350 --> 00:48:56,930 මං හැම වෙලේම කරනවා. 378 00:48:57,290 --> 00:49:00,710 මේ කාලකන්ණි කෘමියා එයාලව එක්කන් යයි. 379 00:49:07,790 --> 00:49:08,760 යන්න. 380 00:49:08,810 --> 00:49:10,390 ඔයාගේ පරණ හතුරාව ආඩම්බර කරන්න. 381 00:49:32,610 --> 00:49:37,354 මං නිදහස් උනාම, මං මගේ කෙල්ල එක්ක ඉර පායන කොට නටනවා. 382 00:49:37,769 --> 00:49:39,030 ඔයාට ගෙදර නෝනා කෙනෙක් ඉන්නවද? 383 00:49:40,734 --> 00:49:44,728 අහ්හ්.. එයා මාව තනි පංගලමේ දාලා යන්න ගියා. 384 00:49:45,270 --> 00:49:48,820 මං තාම සුව වෙමින් ඉන්නේ, එයාගේ ආදරේ මතකයන් ගැන හිතමින්. 385 00:49:50,410 --> 00:49:51,830 එහෙම තමයි සංවේදී ආත්ම. 386 00:49:54,070 --> 00:49:55,070 අහ්හ්! 387 00:49:57,890 --> 00:49:58,930 ශක්තිමත්ව ඉන්න! 388 00:49:59,430 --> 00:50:01,070 ඔයාගේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න යාලුවේ! 389 00:50:08,180 --> 00:50:09,180 ආහ්! 390 00:50:10,020 --> 00:50:11,380 හායි, තාත්තේ. 391 00:50:11,940 --> 00:50:12,940 ජූනියර්? 392 00:50:14,240 --> 00:50:15,600 මගේ කොල්ලා! 393 00:50:17,220 --> 00:50:18,920 ඔයා ගොඩක් ලොකු වෙලා! 394 00:50:20,060 --> 00:50:22,060 මේ ඔක්කොම ඔයාගේ ද? 395 00:50:23,540 --> 00:50:26,000 හේයි, ඔයා බෝඩිම් ඉස්කෝලේ නේද ඉන්න ඕන? 396 00:50:26,320 --> 00:50:27,100 බෝඩිම් ඉස්කෝලේ? 397 00:50:27,300 --> 00:50:29,720 එහෙ එපා වෙනවනේ, මාව පැන්නුවා එතනින්. 398 00:50:31,360 --> 00:50:33,775 මං ළඟ නැති අතරේ ඔයා හොඳට ඇට්ටර වෙලා. 399 00:50:34,418 --> 00:50:35,350 තාත්තේ! 400 00:50:35,400 --> 00:50:39,244 අපි දෙන්න විශ්වය පාලනය කරන්න තරම් ශක්තිමත් වෙලා ඉන්නේ! 401 00:50:40,120 --> 00:50:42,040 ඔයාට මතකද මං පුංචි කාලේ.. 402 00:50:42,260 --> 00:50:44,780 ඔයා ලෝකය යටත් කර ගන්න ගොඩක් උත්සහ කරා. 403 00:50:45,260 --> 00:50:46,983 ඒ අතරේ ඔයා පොඩි වෙලාවක් විවේකව හිටියා. 404 00:50:47,183 --> 00:50:50,558 මාව ලං කරගෙන මං ආසම කතාව නිදා ගන්න කලින් කිව්වා. 405 00:50:51,220 --> 00:50:53,487 ඒ තමයි මගේ ජීවිතේ ලස්සනම රෑයවල්! 406 00:50:54,480 --> 00:50:55,800 මට ඒ කතාව කියන්න. 407 00:50:56,120 --> 00:50:57,240 ආපහු? 408 00:51:11,763 --> 00:51:16,993 කාලෙකට කලින්, බල සම්පන්න නපුරෙක් හිටියා. 409 00:51:17,725 --> 00:51:19,628 එයා හැමදේම යටත් කර ගන්න කැමති කෙනෙක්. 410 00:51:22,989 --> 00:51:25,430 ඒ නපුරට පුතෙක් හිටියා. 411 00:51:26,970 --> 00:51:30,625 එයාලා දෙන්න ගෙදර කියලා තැනක් හොයා ගන්න විශ්වය පුරාම ඇවිද්දා. 412 00:51:31,170 --> 00:51:33,411 ඒත් එයාලා ගිය හැම තැනම වගේ.. 413 00:51:33,611 --> 00:51:34,770 මෙලෝ රහක් නෑ. 414 00:51:34,970 --> 00:51:35,970 එපා වෙනවා! 415 00:51:36,490 --> 00:51:38,450 ඉතින් එයාලා එයාලගෙම ලෝකයක් හදන්න හිතුවා. 416 00:51:39,250 --> 00:51:40,250 බලන් ඉන්නකෝ! 417 00:51:40,350 --> 00:51:41,590 බවුසර් ලෝකය! 418 00:51:42,250 --> 00:51:45,971 එයාලගේ ජීවිතේ ඉතුරු කාලය ගත කරන්න පුළුවන් දුෂ්ට වාසස්ථානය. 419 00:51:46,390 --> 00:51:48,610 එයාලා නපුරු රෝල කෝස්ටර් එකක් හැදුවා. 420 00:51:48,990 --> 00:51:50,510 ලාවා වලින් පිරෙව්වා. 421 00:51:50,910 --> 00:51:53,788 එයාලගේ ඔලු වල හැඩේට කඳු හැදුවා. 422 00:51:54,750 --> 00:51:58,642 ඒ ලෝකය උඩ, එයාලා ලොකුම ආයුධය හැදුවා. 423 00:51:59,330 --> 00:52:01,070 ඒකට පුළුවන් විශ්වයම විනාශ කරන්න! 424 00:52:02,630 --> 00:52:03,710 එයාලා ඒකට කිව්වේ.. 425 00:52:03,910 --> 00:52:05,644 සුන්නද්දූලි ආයුධය! 426 00:52:06,010 --> 00:52:08,130 ඒක බල ගන්වන්න.. එයාලට ඕන උනා.. 427 00:52:08,330 --> 00:52:10,730 විශ්වයේ බලවත්ම කුමරියව! 428 00:52:11,410 --> 00:52:14,110 එයාගේ බලය උරා ගත්තට පස්සේ, 429 00:52:14,310 --> 00:52:15,850 ආයුධය සූදානම් උනා.. 430 00:52:16,050 --> 00:52:18,750 එයාලා ලෝකයෙන් ලෝකයට ගිහින්, හැමදේම විනාශ කරා.. 431 00:52:18,950 --> 00:52:20,950 එයාලට ගරු නොකරපු. 432 00:52:21,370 --> 00:52:22,730 බූම්! 433 00:52:23,090 --> 00:52:24,090 බූම්! 434 00:52:24,735 --> 00:52:29,567 එයාලා විශ්වයේ අළු උඩ සක්විති රජා වගේ නටන කල්! 435 00:52:30,610 --> 00:52:31,610 ඉවරයි. 436 00:52:32,470 --> 00:52:35,150 ඔයා ඕක හෙට රෑටත් කියනවා නේද? 437 00:52:35,350 --> 00:52:36,350 සත්තකින්ම. 438 00:52:36,870 --> 00:52:37,890 සුබ රාත්‍රියක් මගේ කොල්ලෝ. 439 00:52:44,730 --> 00:52:45,730 තාත්තේ. 440 00:52:45,890 --> 00:52:47,570 මං ඒ ලෝකය හැදුවා! 441 00:52:47,890 --> 00:52:48,890 ඔයා හැදුවා? 442 00:52:49,130 --> 00:52:50,470 අපි දැන් ඒකට යනවා. 443 00:52:50,950 --> 00:52:51,920 ඔයයි මමයි. 444 00:52:51,970 --> 00:52:53,050 බවුසර්ලා දෙන්නෙක්. 445 00:52:53,630 --> 00:52:54,630 සීමාවන් නෑ. 446 00:52:58,870 --> 00:53:03,810 ස්වාමීන් වරුනි, අපිට ප්‍රශ්නයක් තියනවා. 447 00:53:20,510 --> 00:53:22,530 තොරතුරු මැදුරට පිලි ගන්නවා. 448 00:53:22,810 --> 00:53:23,906 මගේ නම රොබ්. 449 00:53:24,106 --> 00:53:25,890 ඔයාලට තොරතුරු එහෙම ඕන ද? 450 00:53:26,450 --> 00:53:27,690 අපිට ගුවන් නියමුවෙක් ඕන. 451 00:53:27,890 --> 00:53:28,780 ඉක්මනට. 452 00:53:28,830 --> 00:53:29,620 අනිවාර්යෙන්ම. 453 00:53:29,670 --> 00:53:31,770 ගුවන් නියමුවන් ඉන්නේ නියමු අංගනයේ.. 454 00:53:31,970 --> 00:53:32,980 ඒක තියෙන්නේ අන්න... 455 00:53:41,710 --> 00:53:42,600 ඔහ්හ්, රොබ්.. 456 00:53:42,650 --> 00:53:43,990 ඔයා මාව මරන්න යන්නේ! 457 00:53:44,450 --> 00:53:45,450 මට සමාවෙන්න. 458 00:53:45,570 --> 00:53:46,990 මං ඔයාව මරන්න හදන්නේ නෑ. 459 00:53:47,970 --> 00:53:48,490 ටෝඩ්! 460 00:53:48,690 --> 00:53:49,510 මං රොබ්. 461 00:53:49,710 --> 00:53:50,500 මං දන්නවා! 462 00:53:50,550 --> 00:53:51,100 හොඳයි. 463 00:53:51,150 --> 00:53:52,710 තොරතුරු මැදුරට ආපු එකට ස්තූතියි. 464 00:53:52,910 --> 00:53:54,575 නියමු අංගනය කොහෙද? 465 00:53:54,775 --> 00:53:55,843 මෙන්න.. 466 00:53:59,690 --> 00:54:01,750 - මෙතන. - ස්තූතියි! 467 00:54:01,970 --> 00:54:02,970 සුළු දෙයක්. 468 00:54:52,570 --> 00:54:54,190 බැහැපල්ලා. බැහැපල්ලා. 469 00:54:55,748 --> 00:54:56,512 හායි! 470 00:54:56,767 --> 00:54:59,105 ඔයාට පුළුවන් ද අපිව ස්පේස් ජන්ක් මන්දාකිණියට අරන් යන්න? 471 00:54:59,330 --> 00:55:00,330 අහ්හ් බෑ. 472 00:55:02,270 --> 00:55:05,430 සමාවෙන්න, අපිව ස්පේස් ජන්ක් මන්දාකිණියට අරන් යන්න කීයක් ගන්නවද? 473 00:55:05,750 --> 00:55:07,450 අම්මෝ ඒ පැත්ත පළාතේ යන්න බෑ! 474 00:55:08,307 --> 00:55:09,770 ඉතින්, මට මේක කියන්න. 475 00:55:10,590 --> 00:55:14,417 ඇයි කුමාරිකාවක් විශ්වයේ තියන භයානකම තැනට යන්නේ? 476 00:55:15,090 --> 00:55:16,410 ඔයා කවුද? 477 00:55:16,670 --> 00:55:18,710 මගෙන් පුද්ගලික ප්‍රශ්න අහන්න එපා. 478 00:55:19,330 --> 00:55:20,470 ඔහ්හ්, මට සමාවෙන්න.. 479 00:55:20,670 --> 00:55:22,210 අහ්හ්! ෆොක්ස් මැක් ක්ලවුඩ්! 480 00:55:23,590 --> 00:55:27,550 සුප්‍රකට ස්ටාර් ෆොක්ස් කණ්ඩායමේ නායකයා! 481 00:55:27,891 --> 00:55:29,410 මට වැදගත් වෙන්නේ දේවල් තුනයි. 482 00:55:29,610 --> 00:55:31,110 ලයිලට් පද්ධතිය පරිස්සම් කරන එක, 483 00:55:31,310 --> 00:55:34,783 මගේ යාලුවෝ එක්ක එකතු වෙලා සටන් කරන එක, 484 00:55:35,190 --> 00:55:37,610 සහ අක්ෂය වටේට කැරකෙන එක. 485 00:55:38,350 --> 00:55:40,690 ඒත් දවසක්, මගේ වර්ප් ඩ්‍රයිව් එක පිපුරුවා. 486 00:55:41,250 --> 00:55:43,131 ඒ නිසා විශ්වයේ කුහරයක් ඇතුලට මාව ඇදිලා ගියා.. 487 00:55:43,331 --> 00:55:46,091 මාව වෙනත් විශ්වයක් ඇතුලේ හිර උනා. 488 00:55:46,390 --> 00:55:48,327 ඒ නිසයි මං ගෙම්බෙක්ව මගේ ඉංජිනේරුවා කරගෙන ඉන්නේ. 489 00:55:48,770 --> 00:55:51,820 දැන් මං විශ්වයන් අතරේ ගමන් කරනවා මගේ ගෙදර හොයා ගන්න. 490 00:55:52,350 --> 00:55:54,810 හොඳ දේවල් කරනවා, ජීවිත පරිස්සම් වෙනවා නම්. 491 00:55:55,870 --> 00:55:57,850 ඒ වගේම මට ලස්සන ස්පේස් බූට්ස් තියනවා. 492 00:56:00,750 --> 00:56:02,355 ඒක තමයි අපිව ස්පේස් ජන්ක් මන්දාකිණියට අරන් යන, 493 00:56:02,555 --> 00:56:04,290 කෙනාගේ පසුබිම් කතාව.. එහෙම නේද? 494 00:56:05,230 --> 00:56:08,057 ඔයා හිතන්නේ මට සල්ලි නැතුව කියලා ද? 495 00:56:11,500 --> 00:56:12,680 හරි, එහෙනම් කමක් නෑ. 496 00:56:13,000 --> 00:56:15,334 මං තටු වලට තෙල් ගහන්නම්, අපි විනාඩි පහෙන් යමු. 497 00:56:20,060 --> 00:56:23,710 එයා තමයි මං දැකපු ෂෝක්ම කෙනා. 498 00:56:30,252 --> 00:56:32,712 මාරියෝ, මං ගාව හොඳ අදහසක් තියනවා. 499 00:56:33,180 --> 00:56:36,000 ඔයා පීච්ව දැක්ක ගමන්, එයා ගාවට ගිහින් කියන්න.. 500 00:56:36,053 --> 00:56:37,003 බ්ලා, බ්ලා, බ්ලා. 501 00:56:37,080 --> 00:56:38,200 ඔහ්හ්, හායි, ඔයාට කොහොමද? 502 00:56:38,400 --> 00:56:42,391 ඊට පස්සේ, බූම්! ඔයා එයාට පෙම් හමුවකට ආරාධනා කරනවා. 503 00:56:42,966 --> 00:56:43,966 මං දන්නේ නෑ, ලූ. 504 00:56:44,506 --> 00:56:47,186 පයිප්ප බාස් කෙනෙක් එක්ක කුමරියක් පෙම් හමුවකට ඒවි ද? 505 00:56:48,693 --> 00:56:53,073 මාරියෝ, එයා ලෝකයේ වාසනාවන්තම කුමරිය වේවි.. 506 00:56:53,160 --> 00:56:54,200 ඔයාගේ පෙම්වතිය වෙන්න තරම්. 507 00:56:55,020 --> 00:56:56,815 එයා කැමති වෙයි. 508 00:56:56,840 --> 00:57:00,443 ඊට පස්සේ ඔයා එයාගෙන් අහනවා මං වෙනුවෙන් එයාට යාලුවෙක් ඉන්නවද කියලා. 509 00:57:02,133 --> 00:57:04,893 දැන්, අපි එයාව හොයා ගන්න ඕන. 510 00:57:04,918 --> 00:57:08,829 ඒක තියෙන්නේ අන්න... 511 00:57:13,960 --> 00:57:15,434 පීච්! 512 00:57:15,640 --> 00:57:16,640 මාරියෝ? 513 00:57:19,300 --> 00:57:21,620 අහ්හ්, යෝෂිත් මෙහෙ. 514 00:57:22,900 --> 00:57:23,900 මාරියෝ.. 515 00:57:25,900 --> 00:57:26,900 අතට අතද දෙන්නේ? 516 00:57:27,820 --> 00:57:30,240 අතට අත දෙන එක නේද හොඳ? මං කියන්නේ.. 517 00:57:30,440 --> 00:57:32,556 අතට අත දෙන එක හොඳයි.. මං එහෙම හිතුවා.. 518 00:57:33,420 --> 00:57:34,370 ඒක හොඳයි ඉතින්. 519 00:57:34,420 --> 00:57:34,990 මාරියෝ! 520 00:57:35,040 --> 00:57:36,660 මං රොසලිනා ඉන්න තැන හොයා ගත්තා. 521 00:57:37,040 --> 00:57:38,760 මෙයා අපිව එහාට එක්කන් යයි. 522 00:57:46,020 --> 00:57:47,060 ලස්සන යානයක්. 523 00:57:47,500 --> 00:57:48,560 ලස්සන රැවුලක්. 524 00:57:49,900 --> 00:57:50,900 අපි යමු! 525 00:58:11,360 --> 00:58:13,740 මේක නම් විශ්වයේ සැරිසරන්න සුපිරිම යානයක්. 526 00:58:14,280 --> 00:58:18,067 මට නම් මෙයාව පෙන්නේ හරියට කැසිලානෝ නෝනාගේ බල්ලා වගේ. 527 00:58:18,340 --> 00:58:20,498 කැසිලානෝ නෝනාගේ බල්ලට මේක කරන්න පුළුවන් ද? 528 00:58:28,081 --> 00:58:30,041 මං මෙයාට කැමතියි. 529 00:58:39,532 --> 00:58:41,427 530 00:58:45,192 --> 00:58:46,962 ඔයාලා හයියෙන් අල්ලා ගන්න මොකක් හරි. 531 00:58:51,585 --> 00:58:52,585 හරේ! 532 00:59:08,118 --> 00:59:10,158 අහ්හ්! 533 00:59:24,940 --> 00:59:25,823 කෑවා! 534 00:59:25,848 --> 00:59:27,048 උන්ට ඒකට ගෙවන්න වෙයි. 535 00:59:32,655 --> 00:59:33,155 ඉන්න. 536 00:59:33,493 --> 00:59:33,773 ජූනියර්! 537 00:59:33,906 --> 00:59:35,166 මං එයාලව දන්නවා. 538 00:59:35,942 --> 00:59:39,582 උන් සත පහකට වැඩක් නෑ, ඒත් මෙහෙම කරන එක හොඳ නෑ. 539 00:59:40,306 --> 00:59:42,006 මොනවද ඔයා කියන්නේ.. උන්ව මරන්න එපා ද? 540 00:59:43,535 --> 00:59:45,135 ඒක නම් අමුතුයි. 541 00:59:45,160 --> 00:59:45,710 හරි! 542 00:59:46,164 --> 00:59:47,484 මං මේක ඔයා වෙනුවෙන් කරන්නේ, තාත්තේ.. 543 00:59:47,910 --> 00:59:51,367 මං මේක කරාම, උන් අම්මලා ඉල්ලලා අඬාවි. 544 00:59:52,500 --> 00:59:53,543 මොකක්ද ඒකෙන් වෙන්නේ? 545 01:00:01,660 --> 01:00:02,660 බවුසර්! 546 01:00:02,860 --> 01:00:04,000 මිනිහ අපිව රැවට්ටුවා! 547 01:00:17,081 --> 01:00:17,541 ඔහ්හ්! 548 01:00:17,566 --> 01:00:18,706 බබාලා.. 5554 01:00:28,826 --> 01:00:29,966 එපා.. 549 01:00:37,033 --> 01:00:38,228 දුක් වෙන්න එපා තාත්තේ. 550 01:00:38,394 --> 01:00:43,026 හෙට මේ වෙනකොට, ඔයාට මේ හැමදේම අමතක වෙලා තියේවි. 551 01:00:43,593 --> 01:00:45,613 මුළු විශ්වයම අපේ වෙයි. 552 01:01:11,060 --> 01:01:12,060 දැන් කොහොමද? 553 01:01:13,753 --> 01:01:14,833 හරි නෑ. 554 01:01:16,542 --> 01:01:17,563 ටෝඩ්, බබාලා. 555 01:01:19,381 --> 01:01:19,962 හපොයි. 556 01:01:20,264 --> 01:01:21,264 ගිහින් බලමු! 557 01:01:26,839 --> 01:01:27,839 මෙහාට එන්න! 558 01:01:57,430 --> 01:01:58,430 යෝෂි! 559 01:01:58,570 --> 01:01:59,570 ආපහු එන්න! 560 01:01:59,930 --> 01:02:00,990 යෝෂි! යෝෂි! 561 01:02:01,450 --> 01:02:02,450 යෝෂි! 562 01:02:18,252 --> 01:02:19,426 ලුයිජි! 563 01:02:22,412 --> 01:02:23,412 මෙන්න මෙහාට එනවා! 564 01:02:32,233 --> 01:02:33,233 මාරියෝ! 565 01:03:02,080 --> 01:03:03,745 යෝෂි! 566 01:03:34,200 --> 01:03:35,848 එපා.. ඒක අත අරින්න! 567 01:03:36,048 --> 01:03:37,194 මෙහාට දෙනවා! මෙහාට දෙනවා! 568 01:03:37,780 --> 01:03:39,000 මට දෙන්න ඕක! 569 01:05:02,166 --> 01:05:04,420 මං නම් පොඩි එකෙක් වෙලා ඉන්න ආසයි. 570 01:05:04,620 --> 01:05:07,580 ඔලුවේ බය හිතෙන දේවල් මුකුත්ම නෑ. 571 01:05:09,953 --> 01:05:12,053 අපි ඔයාව අලුතෙන්ම හදල ගන්නවා, හරිද? 572 01:05:12,535 --> 01:05:14,275 ඔයාට මුකුත් වෙන්නේ නෑ. හීරිලා විතරයි. 573 01:05:14,300 --> 01:05:15,760 හීරිලා විතරයි. 574 01:05:16,073 --> 01:05:17,073 අනේ.. නෑ. 575 01:05:27,415 --> 01:05:29,775 හේයි, අපි මේ ලෝකයෙන් යන්න ක්‍රමයක් හොයා ගන්නවා. 576 01:05:29,800 --> 01:05:32,720 අපි රොසලිනාට වඩා මන්දාකිණි ගානක් එහායින් ඉන්නේ.. 577 01:05:32,920 --> 01:05:36,489 යානය හදා ගන්න බැරි උනොත්.. මේ ඩයිනසෝරයන් එක්කයි ඉන්න වෙන්නේ! 578 01:05:38,515 --> 01:05:40,335 මං දන්නවා ඔයා මානසිකව වැටිලා ඉන්නේ. 579 01:05:40,360 --> 01:05:41,600 කුමරියන් මානසිකව වැටෙන්නේ නෑ. 580 01:05:42,949 --> 01:05:46,229 හරි, එහෙනම් මං ඔයා වගේ ඉන්නද? 581 01:05:54,425 --> 01:05:57,405 හරි.. ඇහෙනවද දන්නේ නෑ.. මේ කඩන් වැටුන ලොකු යානයක ඉඳන් කතා කරන්නේ. 582 01:05:57,430 --> 01:05:58,550 කොලයි, රතුයි ඇඳගත් දෙන්නක්. 583 01:05:58,930 --> 01:06:01,349 අපිට හදිසි ගලවා ගැනීමක් ඕන කරනවා. 584 01:06:01,950 --> 01:06:04,150 අපි කඩන් වැටිලා ඉන්නේ ඩයිනෝ ලෝකෙකට. 585 01:06:04,530 --> 01:06:07,110 අපි රාජකීය කෙනෙක්වත් එක්කන් එනවා.. 586 01:06:07,530 --> 01:06:08,090 අපි යමු! 587 01:06:08,290 --> 01:06:09,450 හරි යමු එහෙනම්! 588 01:06:20,958 --> 01:06:24,167 නිදා ගන්න වෙලාවක් නැති උනාම මේක තමයි වෙන්නේ. 589 01:06:25,161 --> 01:06:29,052 ඇහෙනවා ද.. ඇහෙනවද.. මේ ලුයිජි කතා කරන්නේ.. ඕවර්! 590 01:06:29,638 --> 01:06:31,442 ලුයිජි.. 591 01:06:40,983 --> 01:06:45,335 රැවුල් කාරයන් විකාරයි තමයි, ඒත් එයාලා නරක නෑ. 592 01:06:45,860 --> 01:06:47,500 එයාලා ඔයාගේ යාලුවන් නේද? 593 01:06:48,219 --> 01:06:50,499 යාලුවෙක් තරම් භයානක කෙනෙක් නෑ. 594 01:06:50,854 --> 01:06:54,027 ඔයා වැටුණු වෙලාවට, එයාලා පස්සෙන් ඇවිත් අනිනවා. 595 01:06:54,427 --> 01:06:56,155 ඔයා කොහෙන්ද ඒක ඉගෙන ගත්තේ? 596 01:06:56,402 --> 01:06:59,506 ඔයානේ ඒක මට කිව්වේ මාව ඉස්කෝලෙට දාපු මුල්ම දවසේ. 597 01:07:00,073 --> 01:07:05,751 - මං හොඳ තාත්තා කෙනෙක්. - ඒ ඔයාගේ යාලුවෝ, ඔයාව නරක් කරනවා. 598 01:07:06,332 --> 01:07:08,090 ඔයා නොවිය යුතු කෙනෙක් කරන්න යනවා. 599 01:07:08,369 --> 01:07:09,637 ඔයා එහෙම වෙන්න ඕන නෑ. 600 01:07:10,793 --> 01:07:14,663 අපි පවුලක්. පවුල හැමදාමත් එකට. 601 01:07:15,320 --> 01:07:16,320 ඔයාගේ ඇස් වහන්න. 602 01:07:22,392 --> 01:07:23,664 තාත්තේ! 603 01:07:24,180 --> 01:07:25,427 ඔහොමම ඉන්න. 604 01:07:26,477 --> 01:07:27,627 දැන් ඇස් අරින්න. 605 01:07:46,139 --> 01:07:47,139 යාලුවනේ. 606 01:07:47,851 --> 01:07:50,565 අමුතුම දෙයක් අපේ පැත්තට පියඹාගෙන එනවා. 607 01:08:10,016 --> 01:08:12,925 මෙන්න අපි ආවා! 608 01:08:31,076 --> 01:08:34,706 අපි ඉක්මණටම ස්පේස් ජන්ක් මන්දාකිණියට යනවා! 609 01:09:17,031 --> 01:09:22,957 එකමත් එක කාලෙක පීච් කියලා නිර්භීත වගේම උතුම් කුමාරිකාවක් හිටියා. 610 01:09:26,581 --> 01:09:29,806 එයාලගේ කතාව අවුරුදු ගානකට කලිනුයි පටන් ගන්නේ. 611 01:09:31,067 --> 01:09:35,619 එයා එයාගේ අක්කා රොසලිනා එක්ක පුංචි ලෝකයක ජීවත් උනා. 612 01:09:36,231 --> 01:09:39,559 සහෝදරියන් දෙන්නම තරු දූවිලි වලිනුයි හැදිලා තියෙන්නේ. 613 01:09:44,659 --> 01:09:49,048 තරු වගේම එයාලගේ ආදරයත් දිලුනා. 614 01:09:50,942 --> 01:09:54,865 එයාලට එකට එකතු වෙලා කොස්මෝ වල බලය ඇති කරන්න පුළුවන් උනා. 615 01:10:08,169 --> 01:10:12,065 ඒත් නපුරු බලවේග වලට ඒ බලය ඕන උනා. 616 01:10:14,478 --> 01:10:17,921 රොසලිනාට සිද්ධ උනා පීච්ව යවන්න, 617 01:10:18,436 --> 01:10:20,085 පරිස්සම වෙනුවෙන්. 618 01:10:37,007 --> 01:10:43,241 ටෝඩ්ලා කුමරියව උස් මහත් කරා, එයා ලොකු වෙලා ටෝඩ්ලව බලා ගන්න පුළුවන් කාලය එනකල්. 619 01:11:01,065 --> 01:11:02,065 තාත්තේ. 620 01:11:02,250 --> 01:11:05,123 බවුසර් ලෝකයට පිලිගන්නවා! 621 01:11:24,711 --> 01:11:26,883 ඔයාමද මේ ඔක්කොම හැදුවේ? 622 01:11:27,103 --> 01:11:28,225 එච්චර විතරක් නෙමෙයි. 623 01:11:28,270 --> 01:11:32,090 අපි ගාව තියනවා සුන්නදූලි කරන අයුධයත්! 624 01:11:35,606 --> 01:11:39,290 ඒ වගේම ඒක බලගන්වන්න මං උස්සන් ආපු කුමරියත්! 625 01:11:43,841 --> 01:11:46,325 විශ්වය ඔහෙලට නම් සමාව දෙන්නේ නෑ. 626 01:11:46,583 --> 01:11:48,123 මේ තමයි ඔයා! 627 01:11:48,623 --> 01:11:50,403 මෙහාට තමයි ඔයාව අයිති! 628 01:11:50,703 --> 01:11:53,383 අද රෑ අපි මෂ්රූම් රාජධානිය විනාශ කරනවා. 629 01:11:53,909 --> 01:11:55,729 හෙට මුළු විශ්වයම! 630 01:12:01,890 --> 01:12:05,888 බවුසර්! 631 01:12:06,088 --> 01:12:08,790 චිරන් ජයතු, රජතුමනි! 632 01:12:10,470 --> 01:12:11,770 එයාලා ඔයා කතා කරන කල් ඉන්නේ. 633 01:12:14,254 --> 01:12:19,361 සමහර වෙලාවට ජීවිතයේ නොයෙකුත් තැන්වල අපි පරදිනවා. 634 01:12:19,707 --> 01:12:20,841 ඒත් ඔයාලා වාසනාවන්ත නම්, 635 01:12:21,593 --> 01:12:26,228 ඔයාලගේම පුංචි කෙනෙක් ඔයාල කවුද කියන එක මතක් කරලා දෙනවා. 636 01:12:27,154 --> 01:12:29,585 මගේ කූපා වරුනි! 637 01:12:29,770 --> 01:12:31,710 ඔයාලගේ රජතුමා ආපහු ආවා! 638 01:13:39,254 --> 01:13:40,788 අපි ඔයාලව ග්‍රහ ලෝකයට අරන් යන්නම්. 639 01:13:41,301 --> 01:13:44,702 ලෑස්ති වෙන්න, ගමන පිස්සු හැදෙන එකක් වෙයි. 640 01:13:46,822 --> 01:13:49,544 ස්ටාර් ෆොක්ස් කණ්ඩායම ලෑස්තියි! 641 01:13:51,621 --> 01:13:52,898 එකෙන්ම! 642 01:14:20,040 --> 01:14:21,040 අපි මේක කරමු. 643 01:14:27,058 --> 01:14:28,475 මොකක්ද එනවෝ! 644 01:14:32,492 --> 01:14:33,939 වටේ කැරකෙන එක කරන්න. 645 01:14:36,777 --> 01:14:37,777 හුරේ. 646 01:14:50,346 --> 01:14:51,346 යන්න වෙලාව හරි රැවුලෝ. සුබ ගමන්! 647 01:15:36,300 --> 01:15:38,757 මට ඒක තේරුනේ නෑ. 648 01:15:39,057 --> 01:15:41,622 ඒ කිව්වේ ඔයාල අර පැත්තට යන්න අපි මේ පැත්තට යනවා කියලා. 649 01:15:41,753 --> 01:15:42,753 අහ්හ්, තේරුනා. 650 01:16:25,832 --> 01:16:26,832 ඔහ්හ්! 651 01:16:33,430 --> 01:16:34,910 කඩා වැදීමක්! 652 01:16:35,016 --> 01:16:36,106 කඩා වැදීමක්! 653 01:16:36,400 --> 01:16:37,640 උන්ව අල්ලන්න! 654 01:16:42,080 --> 01:16:43,570 තව වැඩි වෙලාවක් යන්නේ නෑ තාත්තේ. 655 01:16:46,080 --> 01:16:47,080 - මොකෝ! - උතුමාණනි! 656 01:16:47,310 --> 01:16:49,490 අපේ කරදර කාරයෝ ආපහු ඇවිල්ලා! 657 01:16:51,010 --> 01:16:52,690 මං උන්ව බලා ගන්නම්. 658 01:16:53,650 --> 01:16:56,644 මං සුපිරි ආරක්ෂක පද්ධතියක් හදලා තියෙන්නේ. 659 01:17:00,270 --> 01:17:02,570 උන්ව කෑලි කරනවා! 660 01:17:04,230 --> 01:17:05,910 මට සතුටුයි ඔයාගේ තාත්තා උන එක ගැන. 661 01:17:06,223 --> 01:17:09,782 ඔහ්හ්, දවස් නම් දිගයි, ඒත් අවුරුදු කෙටියි. 662 01:17:31,930 --> 01:17:32,950 හෙලෝ, පීච්, මාරියෝ! 663 01:17:36,030 --> 01:17:38,530 ඔහෙලගෙ නිර්මාණ කරුවා මුණ ගැහෙන්න ලෑස්ති වෙන්න. 664 01:17:46,876 --> 01:17:48,053 හා.. හා.. හා.. හා.. 665 01:17:48,253 --> 01:17:49,430 හා.. හා.. හා.. හා.. 666 01:18:50,320 --> 01:18:51,357 මං උඹලව අල්ල ගත්තා දැන්! 667 01:19:28,691 --> 01:19:31,367 මං උන්ට මේ වැඩේ කන්න දෙන්නේ නෑ. 668 01:19:53,265 --> 01:19:54,265 බවුසර්! 669 01:19:56,800 --> 01:19:58,480 ඒක මෙහෙම වෙන්න ඕන නෑ. 670 01:19:58,900 --> 01:20:01,536 මං දන්නවා තවමත් හොඳ ටිකක් හරි ඉතුරු වෙලා තියනවා. 671 01:20:08,478 --> 01:20:09,478 අපිට යන්න දෙනවා! 672 01:20:09,690 --> 01:20:10,500 දැන්! 673 01:20:10,550 --> 01:20:11,550 නැත්නම් මොකද? 674 01:20:11,730 --> 01:20:13,630 මගේ වෙඩින් එකට අවමන් කරලා.. 675 01:20:14,025 --> 01:20:16,594 මාව කුරුමිට්ටෙක් කරලා ජොග්ගුවකත් දාලා.. 676 01:20:17,097 --> 01:20:19,330 මාව පොත් ගුල්ලෙක් කරලා.. 677 01:20:19,717 --> 01:20:21,330 අපි කාලයක් හොඳින් හිටියා, මාරියෝ. 678 01:20:21,810 --> 01:20:23,510 ඒත් බවුසර් ආපහු ආවා! 679 01:20:23,830 --> 01:20:26,050 දැන් උඹලට මගේ නපුරුකම බලා ගන්න පුළුවන්! 680 01:20:53,050 --> 01:20:54,092 තාත්තේ! 681 01:21:36,769 --> 01:21:38,880 මං තමයි ඇට කටු වලට අධිපතියා! 682 01:21:39,080 --> 01:21:41,580 මං තමයි ඇට කටු රජා! 683 01:21:41,780 --> 01:21:43,660 ඒ වගේම මං එයාගේ පුතා! 684 01:21:59,280 --> 01:22:00,280 මාරියෝ! 685 01:22:02,260 --> 01:22:03,260 යන්න! 686 01:22:03,900 --> 01:22:04,900 එයාව බේරා ගන්න! 687 01:23:13,038 --> 01:23:14,038 හා.. හා.. හා! 688 01:23:19,420 --> 01:23:20,490 යෝෂි. 689 01:23:25,682 --> 01:23:27,070 හරිම අමුතුයි. 690 01:24:33,833 --> 01:24:35,179 මේක ඉවර කරමු, ලූ! 691 01:24:41,617 --> 01:24:42,765 - ලූ! - මොකද? 692 01:24:42,965 --> 01:24:44,985 ඔයා දන්නවනේ මට චිත්‍ර අඳින්න බෑ කියලා. 693 01:24:56,845 --> 01:24:57,845 හරි! 694 01:25:34,710 --> 01:25:36,970 කූපා වරුන්ගේ නාමයෙන්! 695 01:25:39,970 --> 01:25:41,250 ජූනියර්! 696 01:25:41,950 --> 01:25:42,940 තාත්තේ! 697 01:25:43,140 --> 01:25:44,140 මට උදව් කරන්න! 698 01:25:49,450 --> 01:25:50,910 ජූනියර්! 699 01:26:24,748 --> 01:26:27,336 - තාත්තේ! - මගේ කොල්ලෝ! 700 01:26:58,966 --> 01:27:00,054 රොසලිනා! 701 01:27:07,498 --> 01:27:09,733 මට ඕන ඔයා උත්සහ කරන්න! 702 01:28:02,434 --> 01:28:04,390 මං දැනගෙන හිටියා ඔයා මාව හොයන් ඒවි කියලා. 703 01:28:08,314 --> 01:28:09,062 හේයි! 704 01:28:09,262 --> 01:28:10,760 ඔයාගේ උකුල් ඇටේ හොයා ගත්තා, තාත්තේ. 705 01:28:11,100 --> 01:28:12,180 ඔයා නියමෙට කරනවා මගේ පුතේ. 706 01:28:12,480 --> 01:28:13,480 අපි මගේ කකුල හොයා ගමු. 707 01:28:14,980 --> 01:28:15,980 මාරියෝ! 708 01:28:16,300 --> 01:28:17,250 මාරියෝ! 709 01:28:17,300 --> 01:28:18,840 ඇවිත් මගේ අක්කව හමු වෙන්න. 710 01:28:19,820 --> 01:28:22,320 මට ගොඩක් සතුටුයි ඔයාලා හමු උන එක ගැන. 711 01:28:22,520 --> 01:28:24,600 මං ආසයි පවුලක් එකතු වෙනවට. 712 01:28:38,240 --> 01:28:39,240 අම්මේ? 713 01:28:40,015 --> 01:28:41,015 අම්මා! 714 01:28:41,228 --> 01:28:42,328 අම්මා! 715 01:28:42,353 --> 01:28:42,730 අම්මා! 716 01:28:43,210 --> 01:28:44,470 මගේ බබාලා! 717 01:28:45,200 --> 01:28:46,920 අපි ඔයා නැතුව ගොඩක් පාලුවෙන් හිටියේ. 718 01:28:47,280 --> 01:28:48,680 මමත් ඔයාලා නැතුව පාලුවෙන් හිටියේ. 719 01:28:48,880 --> 01:28:52,220 අම්මේ, අපිට මෂ්රූම් රාජධානියට යන්න පුළුවන් ද? 720 01:28:52,420 --> 01:28:53,640 මං ආසයි මාළිගය බලන්න. 721 01:28:54,320 --> 01:28:56,000 හරි.. හරි.. 722 01:29:02,960 --> 01:29:04,560 කෝ ඔයාලගේ මාළිගය? 723 01:29:06,540 --> 01:29:09,344 අහ්හ්.. ඔව්.. මාළිගය නේද.. මාළිගය.. 724 01:29:09,544 --> 01:29:11,446 ඒක මැරුණා! 725 01:29:12,780 --> 01:29:14,900 ඔයා මොනවද කියවන්නේ? 726 01:29:15,644 --> 01:29:16,644 ඔයාලා දන්නවද? 727 01:29:16,780 --> 01:29:17,660 අපි ඒක අලුතෙන් හදනවා. 728 01:29:17,860 --> 01:29:19,640 හොඳම මාළිගාව. 729 01:29:19,840 --> 01:29:20,840 කාටද උදව් කරන්න ඕන? 730 01:29:26,252 --> 01:29:27,612 ඔව්, හරි! 7777 01:30:12,252 --> 01:32:21,612 තවම ඉවර නෑ. 732 01:32:31,350 --> 01:32:32,990 ඔයා ඊළඟට මොකක්ද කරන්න ඉන්නේ? 733 01:32:33,290 --> 01:32:35,870 අර ෂෝක් කුමරියගේ උදව්වෙන් මගේ වර්ප් ඩ්‍රයිව් එකෙන්.. 734 01:32:36,070 --> 01:32:36,950 ගෙදර යන්න බැලුවේ. 735 01:32:39,090 --> 01:32:40,090 එයාලට සුබ පැතුම්! 736 01:32:40,490 --> 01:32:42,490 ඒක නම් සංකීර්ණ පවුලක් හැබැයි. 737 01:32:51,770 --> 01:32:52,890 දුක් වෙන්න එපා පුතේ. 738 01:32:53,550 --> 01:32:55,190 අපිව හිර කරන් ඉන්න බෑ. 739 01:32:55,570 --> 01:32:56,750 අපි මෙතනින් ඉක්මණටම යනවා. 740 01:33:05,710 --> 01:33:07,150 හෙලෝ.. ඇටයිනේ. 741 01:33:07,470 --> 01:33:08,630 පැනලා යන්නද කල්පනාව? 742 01:33:09,490 --> 01:33:12,050 ඔයාලා දැන් මගේ නීතියට වැඩ කරන්න ඕන. 743 01:33:12,450 --> 01:33:13,610 ලඟින් ඉන්න පුතේ. 744 01:33:13,965 --> 01:33:15,005 ඌට මුකුත් කරන්න බෑ. 745 01:33:15,090 --> 01:33:17,730 මුලින්ම මස්, ඊට පස්සේ ඇට. 746 01:33:18,705 --> 01:33:21,445 ඊට පස්සේ ඒ ඔක්කොම දූවිලි කරනවා. 747 01:33:21,470 --> 01:33:22,202 කට වහනවා! 748 01:33:22,588 --> 01:33:23,629 දැන්ම! 749 01:33:23,810 --> 01:33:25,590 ඔයාලට සත්‍ය නිහඬ කරන්න බෑ. 750 01:33:26,207 --> 01:33:27,767 ඒකෙන් වෙන්නේ හඬ වැඩි වෙන එක විතරයි. 751 01:33:27,792 --> 01:33:30,232 බෙරයක සද්දේ වගේ.. 752 01:33:30,389 --> 01:33:31,389 මරණය! 753 01:33:32,941 --> 01:33:36,068 බූම්, බූම්, බූම්, බූම්.. 703 01:33:40,286 --> 01:34:33,887 කරුණාකර පරිවර්තන අයිතීන් සුරකින්න.